චප්ප වුන අළුත්ම Honda Vezel එක අළුතෙන් ගත්තා වගේ හදපු හැටි...😍😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,715
    7,005
    113
    36
    මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
    eunata owa elawanna bayai
    structural integrity eka nahane godak durata
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,698
    113
    35
    Spain
    eunata owa elawanna bayai
    structural integrity eka nahane godak durata
    මේකේ නම් එහෙම ලොකුවට චැසි ඇදවෙලා නෑ නෙ. කන්ඩෙම් වෙන වාහන නම් හදන්න හොඳ නෑ තමයි.
     
    • Like
    Reactions: Ldy

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,061
    113
    PAK "චැසියක් නැති" හෝ "සම්පූර්ණයෙන්ම කුඩු වුණු / ඇද වුණු" වාහන පාවා වගේ හදලා ගන්නේ
     
    • Like
    Reactions: Ldy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,841
    18,058
    113
    Auckland
    Structural integrity එකට හානි උන වාහනයක් නම් අනිවාර්‍යෙන් වෙනත් රටවල නම් write off කරනව
     
    • Like
    Reactions: Ldy