කට ඇතුලටම දාලා කරලා තියනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    14,389
    1,914
    113
    🤍
    මේකෙන් දත් මදින උන් ඉන්නවද බන්? මොක්ක්ද වෙනස නොර්මල් බෘස් එකයි මේකෙයි?

    702509148_1425427512962363_4334583134788606858_n.jpg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,389
    1,914
    113
    🤍
    මටනං දත් මැදලා දිව මැදලා ඔඇක් ඔඇක් ගාන එක තරං ආතල් එකක් තව නෑ...එහෙම කරේ නැත්තම් දත් මැද්දේ නෑ වගේ බං
    httooo :angry: :D
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,871
    10,083
    113
    ගම මහනුවරයි - Nicaragua
    Electric ekak ganin ban :yes: dath damage wenne na... hodata clean wenawa.. api normal brush eken madinawa wage nenemi... oka allan yanna witharai thiyenne.. mata sonic ekata wada oscillating eka set :yes: aniwaryen electric ekakata palayan... jiwitheta normal brush ekak allanne na ita passe.. .

    Nothing Feels like the good ol hand :rolleyes:
    pissuda ban.. :lol: api madianwa wage 100 gunayak hodata clean wenawa.. api madiddi dath damage wenawa...
    brush cuts enawa..
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,928
    1,030
    113
    මේකෙන් දත් මදින උන් ඉන්නවද බන්? මොක්ක්ද වෙනස නොර්මල් බෘස් එකයි මේකෙයි?
    Ubawa meet wenna asai bn ube loku talk ahanna. Gym shark, electric brush. Ube life simple athi neda
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,056
    2,405
    113
    Galle
    උදේට මුළු ගමම දන්නවා මන් මුන හෝදනවා කියලා... රෑටත් එහෙමයි අල්ලපු ගෙදර ඇන්ටි අම්මගෙන් අහන්නේ පුතා අද බීලා ඇවීත්ද කියලා...දැන්නම් ගමේ මිනිස්සු දන්නවා අවුලක් නෑ...ඇයි උඹලා එහෙම නැද්ද
     
    • Haha
    Reactions: Psiko

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,419
    11,133
    113
    මේකෙන් දත් මදින උන් ඉන්නවද බන්? මොක්ක්ද වෙනස නොර්මල් බෘස් එකයි මේකෙයි?

    702509148_1425427512962363_4334583134788606858_n.jpg

    යන යන දත් දොස්තර කියන්නේ ඔය වගේ දත් බුරුසුවකින් (OralB) දත් මැදපං කියල. හොඳට පිරිසිදු වෙනවලු.

    Electric ekak ganin ban :yes: dath damage wenne na... hodata clean wenawa.. api normal brush eken madinawa wage nenemi... oka allan yanna witharai thiyenne.. mata sonic ekata wada oscillating eka set :yes: aniwaryen electric ekakata palayan... jiwitheta normal brush ekak allanne na ita passe.. .


    pissuda ban.. :lol: api madianwa wage 100 gunayak hodata clean wenawa.. api madiddi dath damage wenawa...
    brush cuts enawa..


    ඔකේ ඔය කෙඳි තියෙන කෑල්ල මාස කියක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද ? (දවසට දෙපාරක් දත් මදිනවා කියල සැලකුවොත්)

    replace කරන්න කීයක් විතර යනවද ?
     
    • Like
    Reactions: Psiko