Gemini App එකේ data consume එක පට්ට වැඩි වෙලානෙ 10-30Mbps යනව app එක open කරපු වෙලාවෙ ඉදන්.මේක වෙන්නෙ app එකෙන්ම විතරයි. Browser එකෙන් වෙන්නෙ නෑ. මම හොයල බැලුවහම google forum එකේ එහෙම තව ගොඩකට මේ සීන් එක වෙලා තියනව. උඹලට ඒහෙම note වෙලා තියනවද?