ලංකාවේ සෞඛ්‍යය සේවයට මල් තියලා දවස ගානේ වාදින්න

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,287
    9,223
    113
    Cenon
    cenon.com
    siddi 02k mathak una.
    01. Canada wala innawa unge government ekata wada karana porak, 10000$ usd wage tibbe salary uta 2019 wage, ehedi dathaka case ekak awa porata Aug month ekaka but datha galawanna or purawanna kisima deyak karaganna vdyak na, medical appoinment eka tibbe Nov wala wage, hithapanko dathaka case ekak Aug idala Nov wenakam tiyagena iddi khomda sapa, only he got are painkillers and some pills to manage this, antibacterial ewa monada set ekak as i remember. muu lankawata awilla datha galawan giya :D .
    .
    02. USA, Texas wala ta family migration ekak aran giya mage yaluwa, gani and baba. babata sema hira wela maha ra emergency ekata dammata passe, moota pothak deela tibba, eke tyenne me wage awasthawa kadi khomda parent kenek hasirenna one kiyala :D and mun dennawa training wage wadasatanakata dala tibba, giye nattam dada gahana seen ekak, e kiyanne ban sema hira una wage podi dekata emergency dapu eka munge waraddak vdyata dakinne.
    .
    ehema baluwama lankawe supiri medical services.
    mawa accident wela mahum 7k gahapu seen eka mathak una, payak athulatha beheth dala stitch karala mama bed eken nagitta deiyane kiyala.
    .
    yaluwek wa ballek kala, ekatat within 1 hour treatment karala QR ekak deela, enna one dawas liyala deela, card ekak deela etc hodai ban overall
    .
    malimawe hukannala mekata denna yanne shot eka
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,773
    9,144
    113
    නුවර ඉස්පිරිතාලෙන් අම්මට කැන්සර් ට්‍රිට්මන්ට් කරන නිසා දැකපු දේවල්.

    පට්ටම සර්විස් එකක් දෙනවා, සෙනග වැඩි එකත් එක්ක ස්ටාෆ් මදිකමත් එක්ක පොඩ්ඩක් පරක්කු වෙනවා, ඒ ඇරෙන්න වෙන්න ඕනි දේ ගානට කරනවා.

    සමහර දේවල් වැඩිදියුණු කරන්න පුළුවන්, තාම පට්ට කොළ පිරවිල්ලක් කරන්නේ..
    පලවෙනි දවසේ මැඩම් විනාඩි 15ක් විතර කොළ සෙට් එකක් පිරෙව්වා... ලේ පිළිකා ඩොක්ටර්ලා ලංකාවටම 4ක්ද කොහේ ඉන්නේ, එහෙම මනුස්සයක් විනාඩි 15ක් කොළ පුරවනවා කියන්නේ කොච්චර අපරාදයක්ද.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,298
    11,640
    113
    මෙකෙ කොමන්ට් දැක්කාම හිතෙන්නෙ මෙකෙ මැරිලා ඉපදෙච්ච එවුන් වගෙ. මතක නැද්ද වම් අත/කකුල වෙනුවට දකුනු එක කපපුව, ලමයි මැරුනුඅ කතා නොසැලකිලිමත් කම නිසා ,ganu minissu මැරිච්ච එවුන් ගෙ කතා නොසැලකිස්ලිමත් කම nisa. එතකොට ඩොක්ටර්ස් ලා නර්ස් ලා මුකුත් නොවුනු ගානට යට ගහන එවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,097
    79,454
    113
    මේකේ comment බලපන්කෝ

    අවුරුදු 76ක සාප....see more

    ලංකාවෙන් ගිහිපු සමහර අයට දත් හරි වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න වුනාම ලංකාව කොහොමත් මතක් වෙනව. :lol:
    සුද්දො උන්ව පඩේකට ගනන් ගත්තේ නැති උනාමත් මේකට රිංගලා ලංකාව හදන්න යනවා 🤭 🤭
    ------ Post added on Nov 11, 2026 at 9:38 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,132
    17,323
    113
    German unta bannata loka yudde war crimes kiyala Japan karapu ewa ahuwoth puka irenawa.
    Maha huththe nation ekak. Human experiments seratama karapu jaathiyak. Atomic bombs kewata passe thamai polawata basse un.

    Lankawe mona labba wunath prashnekadi minissu ekathu wenawa. Eka harima watinawa. Politics anan manan walata maragaththata prashnayak awama okkoma eka paththak wenawa.
     
    මාලු ලොරියක්, බීයර් ලොරියක් පෙරලුනාම ප්‍රශ්නෙදි එකතු වෙනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,831
    6,497
    113
    Racist walata unge japan health care hari na kiyanne komada.
    lankawe government hospital wala muslim doctors la innawa dala labor room Racist nisa. and tamil
    sinhala nursla baninne mun eka pita lamai hadan anawa kiyala.
    sinhala auntath bainawa thama athi une nadda lamai hadala kiyala.

    Emios ge photo ekak gahanna one ekko ward ake .
    no kids no worries kiyala
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,840
    4,234
    113
    43
    Wakanda
    අවුරුදු 76ක සාප....see more

    සුද්දො උන්ව පඩේකට ගනන් ගත්තේ නැති උනාමත් මේකට රිංගලා ලංකාව හදන්න යනවා 🤭 🤭
    ------ Post added on Nov 11, 2026 at 9:38 AM

    උබව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති හින්දනෙ මේකෙ ලැගන් රට හදන්න දගලන්නෙ
    අම්ම දිහා බලන් අතේ ගහල බුදියගනින් හිගන වේසිගෙ පුතා
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,097
    79,454
    113
    උබව බල්ලෙක්වත් ගනන් ගන්නෙ නැති හින්දනෙ මේකෙ ලැගන් රට හදන්න දගලන්නෙ
    අම්ම දිහා බලන් අතේ ගහල බුදියගනින් හිගන වේසිගෙ පුතා
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    335
    715
    93
    Kandy
    මෙකෙ කොමන්ට් දැක්කාම හිතෙන්නෙ මෙකෙ මැරිලා ඉපදෙච්ච එවුන් වගෙ. මතක නැද්ද වම් අත/කකුල වෙනුවට දකුනු එක කපපුව, ලමයි මැරුනුඅ කතා නොසැලකිලිමත් කම නිසා ,ganu minissu මැරිච්ච එවුන් ගෙ කතා නොසැලකිස්ලිමත් කම nisa. එතකොට ඩොක්ටර්ස් ලා නර්ස් ලා මුකුත් නොවුනු ගානට යට ගහන එවා.
    ඔය කියන දේවල් විශේෂ අවස්ථා.පිටරට උන් කියන්නේ උන්ට එදිනෙද සිද්දවෙන සාමාන්‍ය අවස්ථා. ඒ දෙකේ වෙනස තේරුම් ගනින්. අපේ සුව සෞක්ය සේවාව තිබෙන සම්පත් වලට සාපේක්ෂය විශිෂ්ට සේවයක් දෙනවා.

    by the way ඔය කියන මාරුවෙලා කකුල් කපපු case එක මොකක්ද ?
     
    • Like
    Reactions: waca