Mara top 6 ekak ne ban eeka. ICC ranking top 6 nemeyida?Top 6 කිව්වේ SENA + IND + PAK
Mara top 6 ekak ne ban eeka. ICC ranking top 6 nemeyida?Top 6 කිව්වේ SENA + IND + PAK
top6 කියල ගන්නේ ඕක තමයි . ranking වෙනස් වෙනවා නේ බන් .Mara top 6 ekak ne ban eeka. ICC ranking top 6 nemeyida?![]()
Seriously brotop6 කියල ගන්නේ ඕක තමයි . ranking වෙනස් වෙනවා නේ බන් .
generally top 6 වෙන්නේ ඔය රටවල් තමයි .
Seriously bro
Anyway uba kamati Avishka open enawata ne. Ekane me cherry picking stats allagena dagalanne.
Maath kamathi uuta long run ekak denawa nam.
Avishka
Pathum
Kusal
Pavan
Kamindu
Janith
(A good all rounder who can bowl 6-7 overs without leaking runs)
Wanindu
Dunith
Asitha
Dilshan
හැබැයි උබ Top6 කිව්වම ENG හලලා දැන් තියන Rank එක බලලා AFG ගත්ත එක නම් අවුල් ඉතින්Seriously bro![]()

Man ithin uba ahapu ekata answer eka witharai dunne ban. Uba ahuwe SENA + Ind + Pak kiyala neweine. Man kohomada danne ube hithe thiyena dewal.නෑ නෑ ... මම සිරාවටම කැමති පැතුම perform කරනවට .
ඒ උනාට ආතල් stat එකක් නේ බන් ඒක .
Top 6 එක්ක 80+ එකයි ඌ ගහල තියෙන්නේ . ඔසී එක්ක දාපු 100 විතරයි .
හැබැයි උබ Top6 කිව්වම ENG හලලා දැන් තියන Rank එක බලලා AFG ගත්ත එක නම් අවුල් ඉතින්
හරියට test වත් ගහන්නේ නැති AFG උන් top team එකක් විදියට පිළිගන්නේ නෑ බන් ... බංගලිත් එහෙම තමයි තාම එහෙන් මෙහෙන් මැච් දින්නට .
------ Post added on Nov 1, 2026 at 7:50 AM
සිම්බාබ්වේ එක්ක ගහලා ලකුණු හදාගන්න උන් ගැන කතා කරලා වැඩක් නෑTop 6 එක්ක 80+ එකයි ඌ ගහල තියෙන්නේ . ඔසී එක්ක දාපු 100 විතරයි .
Mu bat karaddi bat eke bole waduna gaman assayek wage duwana ewa tikak nadda...
බෝලෙ වැදුන ගමන් ඇස් වහගෙන දුවලා අනිත් පැත්තෙ එකාවත් රන් අවුට් කරන එක තමයි ඕකගෙ පුරුද්දMu bat karaddi bat eke bole waduna gaman assayek wage duwana ewa tikak nadda...
chandiyata nan retire wenda thiyenne aluth kollonta chance denna oneSri lanka XI
223/7 (58.0 Overs)
Patrons XI
43/2 (15.0 Overs)
ප්රැක්ටිස් මැච් එකත් කන ලයින් එකක් යන්නේ ...
Sri lanka XI
223/7 (58.0 Overs)
51/4 (18.0 Overs) *
Patrons XI
151/8 (47.0 Overs)
චන්දිමාලයා ඉනිම් දෙකේම 0..