ඔව් බන් ..අපේ අම්මා අද ආසයි කිව්වා කජු කන්න...මම ඉතින් ලොකු කජු පැකට් එකක් කන්න ගිහින් දුන්නා...මම කල්පනා කලා..එයාලා ඉතින් කන්න ඕන කාලේ ඉල්ලුවාම...අරන් දෙන එක වටිනවනේ...එහෙම ඉල්ලන්නෙත් ඉන්න ටිකේනේ...ඒහෙම කල්පනා කරන කොට ත් දුකක් අාවා..මම නම් හොදටම සලකලා තියෙනවා අම්මටයි තාත්තටයි..ඒ සලකන්නම ගිහින් මට විවාහය මග ඇරුනා..ජිවිතයම තනි වුනා..දැන් වයසත් වැඩියි..බදින්නැ කියලම තමයි හිතන් ඉන්නේ