වයසට ගියාම තනිවෙන එක

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,553
    12,613
    113
    ඔව් බන් ..අපේ අම්මා අද ආසයි කිව්වා කජු කන්න...මම ඉතින් ලොකු කජු පැකට් එකක් කන්න ගිහින් දුන්නා...මම කල්පනා කලා..එයාලා ඉතින් කන්න ඕන කාලේ ඉල්ලුවාම...අරන් දෙන එක වටිනවනේ...එහෙම ඉල්ලන්නෙත් ඉන්න ටිකේනේ...ඒහෙම කල්පනා කරන කොට ත් දුකක් අාවා..මම නම් හොදටම සලකලා තියෙනවා අම්මටයි තාත්තටයි..ඒ සලකන්නම ගිහින් මට විවාහය මග ඇරුනා..ජිවිතයම තනි වුනා..දැන් වයසත් වැඩියි..බදින්නැ කියලම තමයි හිතන් ඉන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,499
    30,395
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉන්න ටිකේ ආතල් එකේ හිටපල්ලා අන්තිමට තියෙන අවුරුදු දෙක තුන ගැන හිතන්නේ නැතිව. ඒ වෙනුවෙන්ම ළමයෙක් හදනවට වඩා නං සල්ලි ටිකක් පොලීවෙන්න තියාගන්න එක වටිනවා ළමයි හදන් කන්න තියෙන කට්ට බැලුවම.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,658
    21,402
    113
    හස්තිශෛලපුර
    දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග හිටිය bystander ට වත් හරියකට සල්ලි ගෙවලා නෑ බන්.ඒවත් කර ඇර ඇර ඉන්නවා මිසක්කා කිසිම හරි ආකාර බැලිල්ලක් නෑ.ඒ අම්මව ඩිස්චාජ් කරන් නොමිලේ සේවාව සපයන nursing home එහෙකට දැම්ම.

    ආයෙ මේ දැන් මම බලලා ආවා සීයෙක්.ලමයි නැහැ.ගෙදර ගෙනියන්ඩ ආවේ ගමේ මිනිස්සු වාහනයක් අරන්.නෝනා එක්ක තියන්න බෑ නෝනට psychiatry අවුලක් බන්.ගමේ මිනිස්සුයි පන්සලයි තමයි බලලා තියෙන්නෙ.

    කොච්චර පොර ටෝක්ස් දුන්නත් ,ලමයි එපා කිව්වත් බන් මට අද තේරුනේ ලමයෙක් ඉන්නෙකේ වටිනාකම....එහෙම එකෙක් හිටියනම් අඩුගානෙ ඌ හරි බලයි කියලා හිතුනා...මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
    #දිගාමඩුල්ලෙ ඩයරිය#

    11/11/2026
    සමහරු විවාහ වෙලා නෑ

    එක තැන් උන අම්මලා තාත්තලා

    amma tatta marry karala na, kiyala lamai eyalawa balaganne na kiyanne hena chater seen ekak.. dan unat living together idan lamai hadana seen kochchara tiyenawada..
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    437
    809
    93
    29
    Anuradhapura
    සමහරු විවාහ වෙලා නෑ

    එක තැන් උන අම්මලා තාත්තලා

    amma tatta marry karala na, kiyala lamai eyalawa balaganne na kiyanne hena chater seen ekak.. dan unat living together idan lamai hadana seen kochchara tiyenawada..
    නෑ නෑ අවිවාහකව ලමයි හදාපු එකක් නෙමේ මචං.මන් කිව්වෙ වයසට ගියාම තනිවන අය ගැන (විවාහ වී හෝ නොවී)
    (අම්මා/තාත්තා කිව්වෙ අපි ඉස්පිරිතාලෙදි ඉතින් එහෙමනෙ බන් කතාකරන්නෙ ගෑනු කෙනෙක් නම් අම්මා,පිරිමි කෙනෙක් නම් තාත්තා;ඒ ස්වරයෙන්)

    ඉන්න ටිකේ ආතල් එකේ හිටපල්ලා අන්තිමට තියෙන අවුරුදු දෙක තුන ගැන හිතන්නේ නැතිව. ඒ වෙනුවෙන්ම ළමයෙක් හදනවට වඩා නං සල්ලි ටිකක් පොලීවෙන්න තියාගන්න එක වටිනවා ළමයි හදන් කන්න තියෙන කට්ට බැලුවම.
    ඒ උනාට සල්ලි වලට ගන්න බැරි දේවල් ආදරය කරුණාව වටිනවා බන් අසරණ උනාම😒.
    ------ Post added on Nov 11, 2026 at 7:30 PM

    ඔව් බන් ..අපේ අම්මා අද ආසයි කිව්වා කජු කන්න...මම ඉතින් ලොකු කජු පැකට් එකක් කන්න ගිහින් දුන්නා...මම කල්පනා කලා..එයාලා ඉතින් කන්න ඕන කාලේ ඉල්ලුවාම...අරන් දෙන එක වටිනවනේ...එහෙම ඉල්ලන්නෙත් ඉන්න ටිකේනේ...ඒහෙම කල්පනා කරන කොට ත් දුකක් අාවා..මම නම් හොදටම සලකලා තියෙනවා අම්මටයි තාත්තටයි..ඒ සලකන්නම ගිහින් මට විවාහය මග ඇරුනා..ජිවිතයම තනි වුනා..දැන් වයසත් වැඩියි..බදින්නැ කියලම තමයි හිතන් ඉන්නේ
    උබගෙ කැමත්ත ඉතින්
    ඒත් බන් ඔහොම උන දාක මට ඒක එක ආකාරයක දුකක් වගෙත් දැනෙනව 😒
    ------ Post added on Nov 11, 2026 at 7:30 PM
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,499
    30,395
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ නෑ අවිවාහකව ලමයි හදාපු එකක් නෙමේ මචං.මන් කිව්වෙ වයසට ගියාම තනිවන අය ගැන (විවාහ වී හෝ නොවී)
    (අම්මා/තාත්තා කිව්වෙ අපි ඉස්පිරිතාලෙදි ඉතින් එහෙමනෙ බන් කතාකරන්නෙ ගෑනු කෙනෙක් නම් අම්මා,පිරිමි කෙනෙක් නම් තාත්තා;ඒ ස්වරයෙන්)


    ඒ උනාට සල්ලි වලට ගන්න බැරි දේවල් ආදරය කරුණාව වටිනවා බන් අසරණ උනාම😒.
    ------ Post added on Nov 11, 2026 at 7:30 PM


    උබගෙ කැමත්ත ඉතින්
    ඒත් බන් ඔහොම උන දාක මට ඒක එක ආකාරයක දුකක් වගෙත් දැනෙනව 😒
    ------ Post added on Nov 11, 2026 at 7:30 PM
    නාකිවුනාට පස්සෙ උට්ටේ ආදරෙයි කරුණාවයි. ශල්ලි තියෙනවනං කට්ට හරි ගනියි.
    හොඳම උදාහරනේ මයිනා.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,458
    9,889
    113
    lamay haduwath un migrate kaloth? unta thiyena opportunities walata yanna parentsla ida denna one neh neda?

    monawa unath lamay tharam ammalata hondata balanne ne kauruwath. but un balay kiyala lamay hadana eka asadaranai..

    oke depattama thiyenawa.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,740
    9,418
    113
    Kohomath lanakwe elderly care nisa ena crisis eka thawa 10-15 years walin enawaa

    Lamaiyi haduwath bung untath oka karanna eka lesi naa

    I mean lamaiyi 4,5 wath ona, shape wenna, ekath honda lamaiyi

    ape kohomath elderly care crisis ekata no solution. Western country ekake wage Migration option ekakuth newee

    Dan oya rata yana unuth lanakwata 50+ unata passe return wenawa, ekath ekka mehee oya crisis eka wadi wenawa 2035n withara passe, thama lokuwata naa
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,752
    1
    16,625
    113
    ඔව් බන් ..අපේ අම්මා අද ආසයි කිව්වා කජු කන්න...මම ඉතින් ලොකු කජු පැකට් එකක් කන්න ගිහින් දුන්නා...මම කල්පනා කලා..එයාලා ඉතින් කන්න ඕන කාලේ ඉල්ලුවාම...අරන් දෙන එක වටිනවනේ...එහෙම ඉල්ලන්නෙත් ඉන්න ටිකේනේ...ඒහෙම කල්පනා කරන කොට ත් දුකක් අාවා..මම නම් හොදටම සලකලා තියෙනවා අම්මටයි තාත්තටයි..ඒ සලකන්නම ගිහින් මට විවාහය මග ඇරුනා..ජිවිතයම තනි වුනා..දැන් වයසත් වැඩියි..බදින්නැ කියලම තමයි හිතන් ඉන්නේ
    Math oya bottuwe thamai. Ammai thathatai ayyage podi ekai balagena innawa. Wayasata yanakota monawa weida kiyanna baha badala lamai hadala hitiyath minissu thani wena welawal thiyenwa. Karapu pin paw anuwa mokak hari wei.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,444
    10,399
    113
    Galaha
    අපේ මාමත් ඔහොම තනියම ජීවත් උනේ අම්මගෙ අයියා. අන්තිමට එයා පැරලයිස් වෙලා අවුරුදු 4ක් එකතැන් වෙලා හිටිය. මම තමයි බලාගත්තෙ අවුරුදු 4ම තනියම. එයත් පුලුවන් කාලේ හෙන ටෝක් දුන්න කසාද බැන්ඳේ නෑ කඩයක් දාගෙන කඩේට වෙලා තනියම ජීවත් උනේ ආගමට දහමට ලැදී. ගොඩක් ආගමට දහමට වියදම් කරා පිං අතේ වැඩ කරා. ලෙඩ වෙලා එකතැන් උනාම බල්ලෙක්වත් නෑ. අම්මයි මමයි පුලුවන් විදියට බලාගත්තා අම්මත් නැති උනාම මම බලාගත්තෙ. දේපොලනම් තිබුනා මට තමයි ලියල දුන්නෙ මමත් හිටියෙ නැත්තන් පොරට කවුරුවත් නෑ. දේපල බලන් සැලකුවේ නෑ අත්ත අම්මටයි මාමටයි දෙන්නටම දේපල බෙදන්න යනකොට අම්මා එපා කියල තිබුන. අක්කරේක ඉඩමයි ගෙදරයි පොත් වල සල්ලි තිබ්බා. පොත් වල සල්ලි එයාටම වියදම් කරල මැරුනට පස්සෙ අන්තිමට තිබ්බ සල්ලි වලින් මලගෙදර වැඩ කරලා පිංකම් කරල එයා නිතරම යන ආබාදිත ළමයි ඉන්න තැනක් තියෙනව ඒකට බඩු අරන් දුන්නා. වයසර ගියාම සැලකුම් ගන්න බලන් ලමයි හැදුවට වැඩක් නෑ. ළමයි ගුනධර්ම ඇතුව් අහදන්නත් ඕන නැත්තන් ළමයි ඉන්න දෙමවුපියෝ තමයි ඉන්න හරියක් වැඩිහිටි නිවාස වල ඉන්නෙ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    ඔව් බන් ..අපේ අම්මා අද ආසයි කිව්වා කජු කන්න...මම ඉතින් ලොකු කජු පැකට් එකක් කන්න ගිහින් දුන්නා...මම කල්පනා කලා..එයාලා ඉතින් කන්න ඕන කාලේ ඉල්ලුවාම...අරන් දෙන එක වටිනවනේ...එහෙම ඉල්ලන්නෙත් ඉන්න ටිකේනේ...ඒහෙම කල්පනා කරන කොට ත් දුකක් අාවා..මම නම් හොදටම සලකලා තියෙනවා අම්මටයි තාත්තටයි..ඒ සලකන්නම ගිහින් මට විවාහය මග ඇරුනා..ජිවිතයම තනි වුනා..දැන් වයසත් වැඩියි..බදින්නැ කියලම තමයි හිතන් ඉන්නේ
    @tharakaf wage daruwek neme uba
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    @tharakaf wage daruwek neme uba
    බලන් ඉතින්, උඹේ අම්මා උඹව බඩේ ඉන්න කාලේ හරි කකුල් පලල් කරන්න ගියෙ නැත්තන් උඹේ දත් ටික හිරමනේ වගේ ඉස්සරහට එන්නෙ නෑනේ :sneaky: :sneaky:
     
    • Haha
    Reactions: Clockwork

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,768
    3,537
    113
    බයවෙන්න එපා කොල්ලෝ

    රොබෝලා එනවා.. තව අවුරැදු 14ක් යද්දි ගෙදර වැඩ ඇප උපස්තාන කරන්න, ලිංගික අවස්පුයතා සම්පුර්ණ කරන්න්න පුලුවන් උන්ට 😪
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    බලන් ඉතින්, උඹේ අම්මා උඹව බඩේ ඉන්න කාලේ හරි කකුල් පලල් කරන්න ගියෙ නැත්තන් උඹේ දත් ටික හිරමනේ වගේ ඉස්සරහට එන්නෙ නෑනේ :sneaky: :sneaky:
    Echcharanam na habai. Uba cuck une ube thaththath cuck una nisada🙃. Pion ge idan gahuwalu ned😋.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,093
    79,430
    113
    Echcharanam na habai. Uba cuck une ube thaththath cuck una nisada🙃. Pion ge idan gahuwalu ned😋.
    ජනේලෙන් පුක දෙන්න ගිහින් දැන් කෙඳිරි ගාන්න එපා, දවසක කෙල්ලක් හොයාගත්තොත් කියපන් උඹේ අම්ම වගෙ හැදෙන්න එපා කියලා :sneaky:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    ජනේලෙන් පුක දෙන්න ගිහින් දැන් කෙඳිරි ගාන්න එපා, දවසක කෙල්ලක් හොයාගත්තොත් කියපන් උඹේ අම්ම වගෙ හැදෙන්න එපා කියලා :sneaky:
    ගෙදර මහ උන්දෙන්නාට හොරෙන් ඉඩම ලියා ගත්ත හොර වෙසිගෙ පුතා. අපිනම් තොවගෙ හිගන වැඩකරන්නෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,300
    17,396
    113
    ළමයි කරයි දේපල ටික ලියාගන්නකම්..ඊට පස්සේ පාරට තමයි..ඉතිං ඵහෙම ළමයි ඉඳල වැඩක් නෑනේ..
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,193
    9,757
    113
    ළමයි කරයි දේපල ටික ලියාගන්නකම්..ඊට පස්සේ පාරට තමයි..ඉතිං ඵහෙම ළමයි ඉඳල වැඩක් නෑනේ..
    @tharakaf පොන්නයාවගෙ හොරෙන් ඉඩම ලියාගත්තා අයියට හොරෙන්. මහ උන්දෙන්නව පාරට ඇදලා දැම්මා
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,822
    2,924
    113
    This is where Politicians/ Artists thrive..

    You need to give to the society, while you can, so when you are old and feeble, the society gives back to you..

    Also one must associate their temple/ church and participate in its activities and get to know people..