මම දැන් අවුරුදු 10 විතර ඉදල බජ්ට් ෆෝන් තමා යූස් කරන්නෙ. අන්තිමට ෆෝන් එකක් ගත්තෙ 2021. ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන.
මම ෆෝන් ගැන ලොකුවට දන්නෙ නෑ. දැනට තියෙන්නෙ Nokia 6.1 එකක්. ඒක දැන් වැඩකරගන්න බැරිගානටම ස්ලෝ වෙලා.
මට ලක්ශ 3.50 වගේ වියදම් කරන්න පුලුවන්. හැබැයි ඒක තව අවුරුදු 8 වත් යූස් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ ගානට ගන්න හොදම එකක් කියපල්ලකො.
ඇප්ල් ෆෝන් ගැන මම මොකුත්ම දන්නෙ නෑ. ඇන්ඩ්‍රොඉඩ් එකකින් ඇපල් එකකට මාරු වෙන්න අමාරුද? ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්ද?
මට පොඩි අදහසක් දීපල්ල්කො මේ ගැන.