ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනෙ.

4815162342

Active member
  • Aug 6, 2026
    138
    178
    43
    මම දැන් අවුරුදු 10 විතර ඉදල බජ්ට් ෆෝන් තමා යූස් කරන්නෙ. අන්තිමට ෆෝන් එකක් ගත්තෙ 2021. ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන.
    මම ෆෝන් ගැන ලොකුවට දන්නෙ නෑ. දැනට තියෙන්නෙ Nokia 6.1 එකක්. ඒක දැන් වැඩකරගන්න බැරිගානටම ස්ලෝ වෙලා.
    මට ලක්ශ 3.50 වගේ වියදම් කරන්න පුලුවන්. හැබැයි ඒක තව අවුරුදු 8 වත් යූස් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ ගානට ගන්න හොදම එකක් කියපල්ලකො.
    ඇප්ල් ෆෝන් ගැන මම මොකුත්ම දන්නෙ නෑ. ඇන්ඩ්‍රොඉඩ් එකකින් ඇපල් එකකට මාරු වෙන්න අමාරුද? ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්ද?

    මට පොඩි අදහසක් දීපල්ල්කො මේ ගැන.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,014
    691
    113
    @ Lankawe oi

    Xiaomi 18 Pro Max​

    meka hodai kiyala hitanava.. tanakata nondi nathuva aran yanna puluwan global eka 17 release wenava... nettan etin

    Oppo Find X10 Pro Max​

    Oppo Find X9 Ultra​

    Huawei Pura 80 Ultra​

    ඕව හොදද බන්? මම ඔය වර්ග වලින් එකක්වත් යූස් කරල නෑ. Samsung, Nokia HTC වගේ තමා යූස් කරල තියෙන්නෙ.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,014
    691
    113
    @ Lankawe oi
    ඕව හොදද බන්? මම ඔය වර්ග වලින් එකක්වත් යූස් කරල නෑ. Samsung, Nokia HTC වගේ තමා යූස් කරල තියෙන්නෙ.
    apple ekata wadanan oka hodai.... ubata boru posh seen ekak pennana oni nan apple walata yanna habai terumak ne gewana ganata...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,572
    1,949
    113
    8 years use karanawanan Apple thamai
    iPhone 17/17 pro/Air ekak ganna puluwan

    Apple thama hnda 8 year wage yanwa nam - mkada sahenna kalayak yanakan updates enawa s/w

    Aye huawei thama- google service aulak nathan huawei gana

    Samsung thama ilagata

    Honor hari - xiaomi yanna naththan

    Android gannawa nam bloatware app nathi ekak ganna nathan mala wadayak xiaomi wala sahenna ehma app tyanwa

    Flasgship device ekakata yanna koi brand eken gaththath kalayak use karanna puluwan machan
     
    average_breakfast

    Well-known member
  • Jul 10, 2025
    316
    401
    63
    මම දැන් අවුරුදු 10 විතර ඉදල බජ්ට් ෆෝන් තමා යූස් කරන්නෙ. අන්තිමට ෆෝන් එකක් ගත්තෙ 2021. ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන.
    මම ෆෝන් ගැන ලොකුවට දන්නෙ නෑ. දැනට තියෙන්නෙ Nokia 6.1 එකක්. ඒක දැන් වැඩකරගන්න බැරිගානටම ස්ලෝ වෙලා.
    මට ලක්ශ 3.50 වගේ වියදම් කරන්න පුලුවන්. හැබැයි ඒක තව අවුරුදු 8 වත් යූස් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ ගානට ගන්න හොදම එකක් කියපල්ලකො.
    ඇප්ල් ෆෝන් ගැන මම මොකුත්ම දන්නෙ නෑ. ඇන්ඩ්‍රොඉඩ් එකකින් ඇපල් එකකට මාරු වෙන්න අමාරුද? ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්ද?

    මට පොඩි අදහසක් දීපල්ල්කො මේ ගැන.
    Samsung S25/26 ULTRA Versions
    I phone 16pro max
    Google Pixel 11 pro XL

    dont go for honor/redmi etc

    Vivo x500 also good, but only if you priority is camera
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,515
    1
    20,701
    113
    35
    Spain
    Apple ekak ganin kalayak yaddi slow wenneth na oya ganata 16 Pro/17 wage ganna puluwan
    ඔවු ඇපල් ෆෝන් එකක් ගන්න, කාලයක් ගියත් ස්ලෝ වෙන්නේ නෑ, කොලිටිය හොඳයි. අලුත්ම එකක් ගන්නේ නැතිව ඊට අඩු ජෙනරේෂන් එකක් ගන්න එක පොකට් එකට හොඳයි. උඹට ලැබෙන ෆීචර්ස් එහෙම කිසිම අඩුවක් වෙන්නෙත් නෑ. හොඳ තැනකින් ගනින්. ගුබ්බෑයං වලින් ගන්න එපා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,928
    6,039
    113
    ඇපල් ඉතින් ඒ ecosystem එකට මාරු වෙන්න කැමතිනම් ගන්න. Android වගේ user friendly නම් නැහැ. Os එකට හුරු වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් Android user කෙනෙකුට high end කියලා recommend කරන්නේ නම් ඉතින් pixel තමා. ඒ උනාට දෑන් එව්වා mid-range ඒ වගේම Samsung එක්ක එකතුවෙලා කාලා තියෙන්නේ. Android බලනවානම් ඉතින් one plus, Motorola, nothing, වගේ තමා. අනිත් එව්වා OS වලින් අවුල්. පුලුවන්නම් ඉතින් සෑනසුම් high-end snapdragon එකකට යන්න. Os එක සාපේක්ෂව හොඳයි. ඒත් blot were තියනවා.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    539
    862
    93
    ado ehema one na bn
    එහෙම කියන්න එපා ණය නොවී ගන්න තමන් ගව සල්ලි තියෙනවා නම් සහ එක phone එකකට වියදම් කරා කියල ප්‍රශ්නයක් නැත්නම්. මට හොඳ phone එකක් තිබ්බ නම් හොඳයි කියල හිතෙනවා නම් ගන්න පුලුවන් හොඳම එක ගන්න. එකෙන් තමන්ට ලැබෙන සතුට තමයි වැදගත් ම දේ. මොකද අපි හැමදාම ජීවත් වෙන්නේ නැ නේ. ඔය ගානට මම ගන්නේ iphone 17 brand new එකක්. Android තරම් customize කරන්න බැරි වෙයි, Android තරම් free app නැති වෙයි එත් iPhone එක user friendly, secured phone එකක්