ෆෝන් එකක් ගන්න උදව්වක් ඕනෙ.

4815162342

Active member
  • Aug 6, 2026
    143
    181
    43
    මම දැන් අවුරුදු 10 විතර ඉදල බජ්ට් ෆෝන් තමා යූස් කරන්නෙ. අන්තිමට ෆෝන් එකක් ගත්තෙ 2021. ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන.
    මම ෆෝන් ගැන ලොකුවට දන්නෙ නෑ. දැනට තියෙන්නෙ Nokia 6.1 එකක්. ඒක දැන් වැඩකරගන්න බැරිගානටම ස්ලෝ වෙලා.
    මට ලක්ශ 3.50 වගේ වියදම් කරන්න පුලුවන්. හැබැයි ඒක තව අවුරුදු 8 වත් යූස් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ ගානට ගන්න හොදම එකක් කියපල්ලකො.
    ඇප්ල් ෆෝන් ගැන මම මොකුත්ම දන්නෙ නෑ. ඇන්ඩ්‍රොඉඩ් එකකින් ඇපල් එකකට මාරු වෙන්න අමාරුද? ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්ද?

    මට පොඩි අදහසක් දීපල්ල්කො මේ ගැන.
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    143
    181
    43
    හැමෝම කියන්නෙ ඇපල් ගන්න කියලනෙ මට සෙට් වෙයිද ඇන්ඩ්‍රොයිඩ් යූස් කරලම ඇපල් එකක් අරන්? 3.50 වගේ මොකක්ද ගන්න පුලුවන් brand new? කොහෙන්ද ගන්න හොද?
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    8,023
    696
    113
    @ Lankawe oi
    හැමෝම කියන්නෙ ඇපල් ගන්න කියලනෙ මට සෙට් වෙයිද ඇන්ඩ්‍රොයිඩ් යූස් කරලම ඇපල් එකක් අරන්? 3.50 වගේ මොකක්ද ගන්න පුලුවන් brand new? කොහෙන්ද ගන්න හොද
    uba oya eka ekage recomend karanne tama use karana eka.... uba apple use karala nettan kohomath yanna epa.. epa wenava.... ubata apple ekak ganna oninan ganin.... mamanan kiyanne oya ganata highend android ekakata yanna puluwan....phone eka slow wenne memory full unoth vitarai... budget ewwa ganna epa
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,415
    3,747
    113
    මොනර තැන්න
    මම දැන් අවුරුදු 10 විතර ඉදල බජ්ට් ෆෝන් තමා යූස් කරන්නෙ. අන්තිමට ෆෝන් එකක් ගත්තෙ 2021. ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන.
    මම ෆෝන් ගැන ලොකුවට දන්නෙ නෑ. දැනට තියෙන්නෙ Nokia 6.1 එකක්. ඒක දැන් වැඩකරගන්න බැරිගානටම ස්ලෝ වෙලා.
    මට ලක්ශ 3.50 වගේ වියදම් කරන්න පුලුවන්. හැබැයි ඒක තව අවුරුදු 8 වත් යූස් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. මට මේ ගානට ගන්න හොදම එකක් කියපල්ලකො.
    ඇප්ල් ෆෝන් ගැන මම මොකුත්ම දන්නෙ නෑ. ඇන්ඩ්‍රොඉඩ් එකකින් ඇපල් එකකට මාරු වෙන්න අමාරුද? ඔය ගානට අලුත් එකක් ගන්න පුලුවන්ද?

    මට පොඩි අදහසක් දීපල්ල්කො මේ ගැන.
    boru wada karanne nathuwa redmi note phone ekak ganin aduwata . 4 years use karath athi ne
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    372
    63
    Gampaha
    Sony phone ekak ganna. Apple/Samsung walata wadaa natinam ewwa tharmma build quality hondai.
    Sony Xperia XZ1 eka 2017 awee. Eeth thawama hondata use karanna puluvan slow novee.

    Xiaomi, Oppo, .... wagee Chinese brands awurudu 4kwath use karanna puluvan weida kiyala sure nee.

    Mulinma hitala balanna phone eka aran monawatada use karanna hitan inne kiyala.. Quality photos ganna? Video walata? Gaming walata?....
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,105
    2,693
    113
    Nugegoda
    දැන් ලෝකෙ වෙන වෙනස්වීම් හැටියට ෆෝන් එකක් අවුරුදු 8ක් වගේ කාලයක් පාවිච්චි කරන එක ගැටලුවක් වෙන්න පුළුවන් මොකද smartphone වල තාක්ෂණය ඉතා වේගයෙන් වෙනස් වෙනව. ඒ හින්ද Upper midrange smartphone එකක් ගන්න. ඇපල් වගේ ඒවට මුදල් වියදම් කරන එක අපරාදෙ මොකද දැන් RAM වල මිල ප්‍රශ්නය හින්ද smartphone වල මිල වේගයෙන් ඉහළ ගිහින් තියෙන්නෙ.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    541
    864
    93
    හැමෝම කියන්නෙ ඇපල් ගන්න කියලනෙ මට සෙට් වෙයිද ඇන්ඩ්‍රොයිඩ් යූස් කරලම ඇපල් එකක් අරන්? 3.50 වගේ මොකක්ද ගන්න පුලුවන් brand new? කොහෙන්ද ගන්න හොද?
    මගේ smart phone story එක

    2010- Nokia E5, Symbion OS phone එකක්
    2012-20216 වෙනකන් Android Sony Xperia phones 2k use කලා, ඒ කලේ custom roms,cyanogenmod හෙම දාල වෙනම අතල් එකක් ගත්ත, එක phone එකක් brick una custom rom දාන්න ගිහින්.
    2016 දී iphone 6 එකක් ගත්ත ඊට පස්සේ දිගටම 2019 වෙනකන් iphone විතරයි, 2019දී ආයේ android උණ ඇවිත් Galaxy Note10 එකකට මාරු උනා, හැබැයි එතකොට මගේ වයසත් ගිහින් කලින් වගේ customization කර කර ඉන්නවට වඩා stable phone එකක් විතරයි ඕනේ උනේ.Bootloader එක unlock කරපු ගමන් bank apps වැඩ නැතිව ගියා.
    ගත්ත එකෙන් උන එකම වාසිය, music, movies හෙම ෆ්ලෑෂ් drive එකක් වගේ copy කරන්නත්, torrent download කරන්නත් විතරයි. හරියටම අවුරුද්දක් ගියාට පස්සේ ග්‍රීන් line ආවා, Authorized agent ගෙන් ගත්තත් warranty ඉවර නිසා මොකුත් කරන්න බැරි උණා, තව මාස තුනක් යද්දී battery එක ඉදිමෙන්න ගත්ත. අන්තිමේදී electronic goods recycle කරන තැනකට දුන්න.
    ඔය අතරේ iPhone 12 එකක් ගත්ත. වයස යනකොට phone එකට music\movie files දානවට වඩා streaming ලේසි කියල හිතුන, Face id එක finger ප්‍රින්ට් වලට වඩා useful කියල තේරුණා. ඊට පස්සේ දිගටම iPhone තමා.

    දැන් Android phone එකකට යන්නේ හිතෙන්නේ නැත්තේ ඇයි දන්නවද, Apple මොකක් හරි ගොන් වැඩක් කරනකොට Android devices හදන එවුන් එක mock කරලා next year එකේ එකම කරනවා. 3.5mm jack එක අයින් කරපු එක. charger එක අයින් කරපු එක. තැබිලි පාට iPhone 17 pro එක release කරපු ගමන් Chinese company ඒ පෙනුමම තියෙන, ඒ පාටම තියෙන ෆොන් ගහපු එක.
    Camera plateau එක mock කරලා එකම next version එකට add කරන එක. iPhone Duo එකේ design එක leak උන ගමන් Xiaomi එකේම copy එකක් හැදුවා. Features වැඩි උනත් copy එකක් නේ. අනික Samsung හොඳ control center එකක් තිබිල, දැන් Apple control center එකම වගේ හදල. 2019 දී Galaxy note 10 එකට ගියාට මට වෙනසක් දැනුනේ නැත්තේ One UI එක Apple UI එකමයි, iPhone එක Note 10 එකට transfer කරද්දී App drawer එකකත් disable කරලා තිබ්බ.
    මට හොඳටම sure මුන් Apple Liquid Glass design එකත් future One UI එකකට දානවා.

    ඔය මගේ තේරීම, වෙන කෙනෙකුට ඔය වගේම වෙන අත්දැකීමක් තියෙන්න පුළුවන්. හොඳම දේ iPhone 16 Pro, 17, ඒ ගණන් වලට තියෙන Android Flagship models ටිකක් select කරන් ඒවගේ reviews ගොඩක් බලල තමන් ගේ අවශ්‍යතාවයට හොඳටම ගැලපෙන phone එක ගන්න එක.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,888
    6,747
    113
    "ඒත් දැන් හැමෝම හොද හොද ෆෝන් යූස් කරන නිසා මටත් හොද එකක් ගන්න හිතුන." :ROFLMAO:

    යකෝ සල්ලි නාස්ති කරන්නෙ නැතුව උබේ වැඩ කරගන්න ප්‍රමානවත් ෆෝන් එකක් ගනිං
    60000කට විතර හොද ෆෝන් එකක් ගන්න පුලුවන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,593
    10,661
    113
    Galaha
    මටත් ෆෝන් එකක් ගන්න උදවුවක් ඕන.
    සල්ලි කිය්යක් හරි මගේ බැංකු ගිනුමට දාන එක තමයි ඉල්ලන උදවුව. ඒ එක්කම ගන්න ෆෝන් එක්කුත් කියන් යන්න.
     

    pahan1989

    Active member
  • Dec 3, 2015
    208
    63
    28
    📱 iPhone 16 Pro Max – 256GB
    🔋 Battery Health: 96%
    💯 Condition: Used / Well Maintained
    📸 Amazing camera quality
    ⚡ Smooth performance
    ✨ Premium design
    ✅ Perfectly suited for everyday use

    290,000/=

    📩 DM for more details.