biwww kiyanne suger x 100 wenn athimu hena handya neh bn tharuna kale
kariya sahenna biwwa
ekayi leda wadi wune
මුන්ගේ විකාර බන්..සුද්දොත් බත් කනවා.ප්‍රෝටීන් කාබ්ස් ඔය දෙකම බැලන්ස් එකේ ගන්න ඕන..අර වන්නකු කියන ඵකා තමයි මළ විකාර මුන්ගේ ඔළු වලට දාන්නේ..
වෙන වෙන ක්‍රම වලට උයන්න. Beef pork මාළු බිත්තර මික්ස් එකේ කන්න. චිකන් එකම විදියට ටික දවසක් කනකොට ඇප්පිරිය වෙනවා.ප්‍රෝටීන් කේස් එකනම් සිරා. චිකන්ම කාලා එපාවෙනවා
බත් හරි පිශ්ඨය අඩංගු කෑම කන්න කලින් තන්තු හා මේදය අඩංගු ආහාර ගන්න. උදාහරණයක් විදියට බත් කන්න කලින් ඒකෙ එලවළු ටිකක් කනව, ඊට පස්සෙ බිත්තර සහ මස්/මාළු තියෙනව නම් එයින් ටිකක් කාල ඊට පස්සෙ බත් කන්න ගන්න. එතකොට ශරීරයට පිශ්ඨය උරාගැනීමේ වේගය අඩුවෙනව.ඕවගේ GI එක කොච්චර උනත් ඕවා කන පිලිවෙල එකක් ඒක බලපාන විදිය වෙනස් වෙනව. උඹ ඔයව කනකොට තන්තු වැඩි දෙයක් එක්ක කෑවොත් ග්ලූකෝස් ලේවලට උරාගන්න වේගය අඩුවෙනව. පොල් රොටී හදනකොට පොල් ටිකක් වැඩියෙන් දාල පිටි ප්‍රමානය අඩු කරානම් වැඩේ ශේප් කරගන්න පුලුවන්. එහෙම නැත්තන් පොල් සම්බෝලක් එක්ක කන්න පුලුවන්. පොල් වල වෙන මොන එලවලුවටත් වඩා තන්තු වැඩී. තව බත් කනකොට මැල්ලුමක් එහෙම මුලින් කාලා බත් කෑවනම් තව සීනි නගින එක අඩු කරගන්න පුලුවන්.
යකෝ උබ අබ්බ ගාතයෙක්දHigh in Glycemic
String hoppers 60–75
Pittu 60–75
Hoppers (Appa) 55–70
Kiribath 65–80
Pol roti 50–65
Kottu roti 55–75
Milk rice 65–80
Boiled manioc (cassava) 70–85
Boiled green gram 25–40
Dhal curry 25–40
සිනි හැදෙන්න විසේස හේතුවක් නෑ බන්
තනකරම බචට් කාර්බ් කෑම තමයි. ප්‍රෝටීන් කන්න සල්ලි නෑ
ow machan thawa kapan owa hodaiයකෝ උබ අබ්බ ගාතයෙක්දමේවා වල තියෙන්නේ natural sugar මේව natural කෑම, මේව ප්‍රමාණයට කෑවට අව්ලක් නැහැ.
කඩවල් වල තියන බීම ජාති, කෘතිමව හදපු ඒවා කන එක තමයි අඩු කරන්න ඕනේ.
danuth kana kaman bn, mata nm aulk nh. supiri nutrition. kiri bath wala supiri kamak yako. ubala social media wala thiyana hutte conspy video balala balala rewila inneow machan thawa kapan owa hodai
ow owta gahanna ekak naha. but must be controlleddanuth kana kaman bn, mata nm aulk nh. supiri nutrition. kiri bath wala supiri kamak yako. ubala social media wala thiyana hutte conspy video balala balala rewila inne![]()