කිරියනි, උඹලා ඇස්වහ විශ්වාස කරනවද? අත්දැකලා තියෙනවද?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,747
    9,431
    113
    ඔව් බං. මම 2023 වෙනකන් විශ්වාස කලෙත් නැ.. හිතුවෙත් නැ. සෝෂල් මිඩියා මම ඇක්ටිව් නැ ,හා සමහර ප්‍රසිද්ධ සෝෂල් මිඩියා යූස් කරන්නේත් නැ. බට් අත්දැකිම් කිපයක්ම වුනා. පස්සේ රැන්ඩම් ඒව නෙමේ කියල ක්ලික් වුනා. ගිය අවුරුද්දේ එකක් වුනා ,ඒක අපිට සැරටම තේරුනා ඇස්වහ කටවහ එක. මට හැබැයි ප්‍රශ්නේ සමහර උන්ට මුකුත්ම නැ ඉතින්
    oka mama hithanne machan, api athara inna un balapanawaa + ape karamya + upatha + Kendara pihitima balapanawaa

    Dan oya Ronaldo, Messi ta kochara athi da, evil eye

    But unge upatha and kendara aniwa powerful wenna ona. un owa hadanne na Kendara but untath ehama ekake thiyanawa

    Weak upatha, labima, karamaya thiyana minissu dewal mahansi wela karagthoth wenna ona oken impact eka wenne, wena unge evil eye ekan

    mama hithanne eka thama methana athee, nathnam oya Celebrity unta kelama wenna ona, minissunge evil eye ekka
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,755
    1
    159,856
    113
    98
    කෑගල්ල
    මම 20 ගණන් වලදි ඕවා විශ්වාස කලේ නෑ. 30 ගණන් වලදි සැකයක් තිබුණා. 40 ගණන් වලදි එහෙම දෙයක් තියෙනවා කියන තැනට වැටිලා තියෙනවා. අවංකවම තමන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන මිනිස්සු ආශ්‍රය කරන්න. යාලුවෝ නෑයෝ කියන හැම එකාම ඇත්තටම යාළුවෝ වත් නෑයෝවත් නෙවෙයි. ඒක අවබෝධයෙන් දැනගෙන ජීවත් වෙන්න.

    ආ හොඳම අත්දැකීම අමතක උනානේ. අපේ ගෙදර ජම්බෝල ගහක් තිබුණා. අහල ගම් හතකවත් නෑ ඒ වගේ ජම්බෝල ගහක්. පොඩ්ඩක්වත් තිත්ත නෑ. මිනිස්සු හොයාගෙන එනවා ඒ තරම් ප්‍රසිද්දයි. අපි හැමෝටම දුන්න වෙනසක් නැතුව විකුණුවෙත් නෑ. ගෙදර උළු 100කට වඩා කැඩිලා ඇති ජම්බෝල වැටිලා. අපි අත්තක්වත් කැපුවේ නෑ.

    නෑදෑ වෙන නාකි හුත්තියෙක් ඇවිත් එක දවසක් හීල්ලුවා අම්මෝ ජම්බෝල වල ලොකු කියලා. කිව්වට විශ්වාස කරපල්ලා, එකපාරටම රෑ හුළඟක් ඇවිත් අරකි බලාගෙන හූල්ලපු පැත්තේ අත්තම කඩාගෙන වැටුණා. ඒකෙන් මුලු ගහම දෙකට වගේ කැඩුණා. පස්සේ ගහ බාල වෙලා මැරිලා ගියා.

    හරියට හරි
    පැණි දොඩම් ගහක් තිබ්බ අපෙ ගෙදර
    හැදෙන කාලෙට පිරෙන්න හැදෙනව, උදෙට ගහ යට ගෙදි 10ක් විතර වැට්ලත් තියනව, රසත් හොදටම හොදයි, ලෙල්ල තුනී, පට්ට කොලිටි
    අපි කාටවත් ගෙඩි කඩන්න දුන්නෙ නැ, ඉල්ලුවම අපිම කඩල දෙනව, වටෙම බෙදන්න ගෙඩිත් තීබ්බ

    ගෙදරට හිගමනෙ ආපු රොඩී වේසියක් දවසක් ගහ දිහා බල හීල්ලුවා, අපි මුකුත් කියන්න කලින් එකිම ගෙඩියක් කැඩුවා

    එ වාරෙන් පස්සෙ ආයෙ ගෙඩි හැදුනෙ නැහැ
    ගහට ලෙඩ හැදුනෙත් නැහැ, අලුත් දලු ආවෙත් නැහැ, නිකම්ම වෙලිල ගියා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,762
    9,128
    113
    Kotahena
    Chakku vinyana power rays,eye is a significant power source Egyptians knew this

    Healers
    Jackie Kennedy Cat GIF
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,148
    17,387
    113
    අපෙ මාමගෙ පුතා කාර් එකක් ගත්ත
    ඌ මාසෙකට දෙකකට සැරයක් ඇක්සිඩන්ට් කරගන්නව
    80ට විතර ගිහින් ඉස්සරහට වාහනයක් දාපු ගමන් බ්රේක් ගහනව එකතැන නවතින්න
    පිටිපස්සෙන් එන එකා පුකේ ඇලවෙනව
    ඌ කියන්නෙ " මගෙ අතේ වරදක් නෑනෙ බං පිටිපස්සෙන් ඇවිත්නෙ අනින්නෙ හැමපාරම, ඇස්වහ තමයි"
    දේවාල වලට, මුදු දාන්න එහෙම සෑහෙන්න වියදම් කරා. ඒත් හරිගියෙ නෑ. අන්තිමට ඉන්ශුවරෙන්ස් එකෙන් කලේම් කරන්න බෑ කීව මූ හප්පගන්න හැප්පිල්ලට. වාහනේ විකුනල දැන් ඌ බස් එකේ යනව.

    මං තේරුම් ගත්ත දෙයක් තමයි ඇස්වහ කියන්නෙ තමන්ගෙ තේරුම් අරගෙන වැරදි හදාගන්න තරම් බුද්ධිමඨ්ඨමක් නැති නූගත් හුත්තිගෙ පුතාල කියන නිදහසට කරැනක්
    Maamage puthath ithin tho wagema mol kariyek wena eka sadaranai :P
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,069
    2,421
    113
    Galle
    විශ්වාසයක් නොමැත.....මගේ බිජ්ජ හැලෙන්න ඕන ගෑනු දැකලා හුල්ලපු විදියට...කොටුවේ කොච්චර පෙන්නන් ඉන්නවද රැට...
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,492
    10,486
    113
    Galaha
    අපෙ මාමගෙ පුතා කාර් එකක් ගත්ත
    ඌ මාසෙකට දෙකකට සැරයක් ඇක්සිඩන්ට් කරගන්නව
    80ට විතර ගිහින් ඉස්සරහට වාහනයක් දාපු ගමන් බ්රේක් ගහනව එකතැන නවතින්න
    පිටිපස්සෙන් එන එකා පුකේ ඇලවෙනව
    ඌ කියන්නෙ " මගෙ අතේ වරදක් නෑනෙ බං පිටිපස්සෙන් ඇවිත්නෙ අනින්නෙ හැමපාරම, ඇස්වහ තමයි"
    දේවාල වලට, මුදු දාන්න එහෙම සෑහෙන්න වියදම් කරා. ඒත් හරිගියෙ නෑ. අන්තිමට ඉන්ශුවරෙන්ස් එකෙන් කලේම් කරන්න බෑ කීව මූ හප්පගන්න හැප්පිල්ලට. වාහනේ විකුනල දැන් ඌ බස් එකේ යනව.

    මං තේරුම් ගත්ත දෙයක් තමයි ඇස්වහ කියන්නෙ තමන්ගෙ තේරුම් අරගෙන වැරදි හදාගන්න තරම් බුද්ධිමඨ්ඨමක් නැති නූගත් හුත්තිගෙ පුතාල කියන නිදහසට කරැනක්
    ඇස්වහ කටවහ වදින්නත් මොනව හරි තියෙන්න ඕන බං. උඹත් දියුනු වෙලා යමක් කමක් තියෙන දවසක තේරෙයි ඕක. 🤭

    හරියට හරි
    පැණි දොඩම් ගහක් තිබ්බ අපෙ ගෙදර
    හැදෙන කාලෙට පිරෙන්න හැදෙනව, උදෙට ගහ යට ගෙදි 10ක් විතර වැට්ලත් තියනව, රසත් හොදටම හොදයි, ලෙල්ල තුනී, පට්ට කොලිටි
    අපි කාටවත් ගෙඩි කඩන්න දුන්නෙ නැ, ඉල්ලුවම අපිම කඩල දෙනව, වටෙම බෙදන්න ගෙඩිත් තීබ්බ

    ගෙදරට හිගමනෙ ආපු රොඩී වේසියක් දවසක් ගහ දිහා බල හීල්ලුවා, අපි මුකුත් කියන්න කලින් එකිම ගෙඩියක් කැඩුවා

    එ වාරෙන් පස්සෙ ආයෙ ගෙඩි හැදුනෙ නැහැ
    ගහට ලෙඩ හැදුනෙත් නැහැ, අලුත් දලු ආවෙත් නැහැ, නිකම්ම වෙලිල ගියා
    අඩෝ උඹ කියනකොට මතක් උනේ. අපේ ගේ පිටිපස්සහ පැනි වරක ගහක් තිබුනා කනකොට මදුලු වලින් පැනි වැක්කෙරෙනවා. මම ඉතින් දවසක් ලඟ ගෙදර ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි ඉන්නව එයාලට ගෙඩියක් ගිහින් දුන්නා එයාල එහෙම අවුලකුත් නෑ මටත් කෑම එහෙම ගෙනල්ල දෙනවා. ඒ ඇන්ටි ඒ වරක කාල සෑහෙන්න හොඳ කීව ගහේ. ඊගාව පාර හැදුන ගෙඩි කහ කුනා වෙනව කියන්නෙ එහෙම උනා. ගහ පීදිලා අවුරුදු 6ක් 7ක් හොඳට ගෙඩිත් හැදිල අපි කෑවත් එක්ක. අරය එහෙම කියපු පාර ඉඳන් ආය ගහේ ගෙඩි හැදුනෙ නෑ. දැන් මම උන්ට වත්තෙ පලදාව හැදෙන ගස් වල මොනවත් ගිහින් දෙන්නෙ නෑ. 🤭
    ------ Post added on Nov 13, 2026 at 8:48 PM
     
    Last edited:

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,747
    7,074
    113
    36
    විශ්වාසයක් නොමැත.....මගේ බිජ්ජ හැලෙන්න ඕන ගෑනු දැකලා හුල්ලපු විදියට...කොටුවේ කොච්චර පෙන්නන් ඉන්නවද රැට...
    ai bijjak wenuwata lassana huththak da tiyenne gaanu hoollanna?
     
    • Haha
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,352
    1
    63,981
    113
    Mother Earth
    අපෙ මාමගෙ පුතා කාර් එකක් ගත්ත
    ඌ මාසෙකට දෙකකට සැරයක් ඇක්සිඩන්ට් කරගන්නව
    80ට විතර ගිහින් ඉස්සරහට වාහනයක් දාපු ගමන් බ්රේක් ගහනව එකතැන නවතින්න
    පිටිපස්සෙන් එන එකා පුකේ ඇලවෙනව
    ඌ කියන්නෙ " මගෙ අතේ වරදක් නෑනෙ බං පිටිපස්සෙන් ඇවිත්නෙ අනින්නෙ හැමපාරම, ඇස්වහ තමයි"
    දේවාල වලට, මුදු දාන්න එහෙම සෑහෙන්න වියදම් කරා. ඒත් හරිගියෙ නෑ. අන්තිමට ඉන්ශුවරෙන්ස් එකෙන් කලේම් කරන්න බෑ කීව මූ හප්පගන්න හැප්පිල්ලට. වාහනේ විකුනල දැන් ඌ බස් එකේ යනව.

    මං තේරුම් ගත්ත දෙයක් තමයි ඇස්වහ කියන්නෙ තමන්ගෙ තේරුම් අරගෙන වැරදි හදාගන්න තරම් බුද්ධිමඨ්ඨමක් නැති නූගත් හුත්තිගෙ පුතාල කියන නිදහසට කරැනක්
    එහෙනං මාමගෙ පුතාට වදින්න ඇත්තෙ උබේ ඇස්වහ. 🤷‍♂️
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,591
    36,867
    113
    කෑගල්ල
    ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා බලාපොරොත්තු තියා ගන්නවා වගේම පම්පෝරි ගහනවා වැඩේ වෙන්න කලින්. ඊට පස්සේ ඉකඋනාම කියනවා ඇස් වහා කියලා... :lol: :lol: