කස්සපලා රාජාන්ගනේට විරුද්ධව පොලිසියට ප්‍රකාශයක් ලබා දීප ප්‍රතික්ෂේප කරයි..🔴😳🤔

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,426
    21,615
    113
    ඒක නම් හොදයි නැත්නම් ඕක මඩේ දදා හෝදනවා දෙපැත්තෙන්ම. :yes: :yes: :yes: හැබැයි එදා අයිස්ක්‍රීම් මුදලාලියා එක්ක කතාවෙදි අර රවුල වවපු එකාව අතඩන්ගුවට ගන්න එක පැත්තකින්වත් ප්‍රකාශ දීපු ක්විදියක් නම් දැක්කෙ නෑ. 😶‍🌫️😶‍🌫️😶‍🌫️
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,642
    5,131
    113
    දෙපැත්තම ඉන්නේ එකම කෙනාට කඩේ යන උන් බන්! සල්ලි වලට ඕනේ දෙයක් කරයි. කස්සප කාත් එක්ක ද හිටියේ කියලා දන්න අය දන්නවා. රාජාංගනේ ඔතනට ගෙන්වන්න මැදිහත් වුනේ ඉස්සර රාජංගනෙත් එක්ක දීග කාපු යුටියුබ් කයියෙක්ම තමා. එයාලා නාට්‍ය පෙන්වනවා අපි බලනවා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    අඩු වැඩිය මේ තමා ඇත්තටම බුද්දගමට කෙලවන සෙට් එක. ත්‍රිකුනාමලේ බුදුපිලිම සීන් එකෙන් පටන් ගත්ත එකනේ මේ අලුත් තැන් වාලට පැන පැන කරන්නෙ
     
    • Like
    Reactions: max_pain

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,898
    15,259
    113
    Milagiriya
    දෙපැත්තම ඉන්නේ එකම කෙනාට කඩේ යන උන් බන්! සල්ලි වලට ඕනේ දෙයක් කරයි. කස්සප කාත් එක්ක ද හිටියේ කියලා දන්න අය දන්නවා. රාජාංගනේ ඔතනට ගෙන්වන්න මැදිහත් වුනේ ඉස්සර රාජංගනෙත් එක්ක දීග කාපු යුටියුබ් කයියෙක්ම තමා. එයාලා නාට්‍ය පෙන්වනවා අපි බලනවා.
    එතකොට මෙයාලා, හරක් වීරසේකරලා 🤷🏽‍♂️
    Coup-Mafia.jpg
    Nansaea.jpg
     
    • Haha
    Reactions: Bad_horse

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,602
    36,876
    113
    කෑගල්ල

    අඩු කුලේ වේසිගෙ පුතාලා සිවුරු දාගෙන, රොඩියෝ රජ පුටු වල. ජාතියක් ජන්මයක් නැසි අඩු කුලේ සක්කිලි හැත්ත රෙදි අපුල්ලනව පත හැලි ලිය ලිය. මේවා ඉතින් කොහේ හදන්නද?​

     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,642
    5,131
    113
    එතකොට මෙයාලා, හරක් වීරසේකරලා 🤷🏽‍♂️
    Coup-Mafia.jpg
    Nansaea.jpg
    උද්ඝෝෂණ පිකට් පෝස්ටර් වර්ජන කියන ඒවා මාස්ටර් කරපු අය තමා ජවිපේ! මුන් (විපක්ෂය) ගෙනාපු සංඝික වර්ජන උද්ඝෝෂණ ගානට හාල් කරලා දැම්මා.! ජවිපේ ඇර පක්ෂයක් කියපන් මිනිස්සු එවන්න පුළුවන් සතයක් වත් දෙන්නේ නැතිව මිනිස්සුන්ගේම සල්ලි වලින් කොළඹට! නිකන් පක්ෂෙකට එහා ගියපු යාන්ත්‍රණයක් තියෙන සංවිධානයක් ජවිපේ කියන්නේ.! හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙදි මිනිස්සු එකතු වෙන්න ගත්තා යම් යම් ප්‍රමාණ වලින්, ඒක බිදින්න හොඳම ක්‍රමය ඇතුලෙන්! ඕන විදියට වැඩේ වෙලා තියෙන්නේ එච්චරයි! උද්ඝෝෂණ වැඩ වර්ජන කියන ඒවා කරලා මේ ආණ්ඩුව නම් හොලවනවා බොරු. තියරියේ ඉඳන් ඇක්ෂන් එක වෙනකම් ඕවා පදම් වෙච්ච උන් ඉන්න ආණ්ඩුවක් තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,749
    22,436
    113
    Gotland
    කස්සා බය ඇති රජන්ගනී සුවර් නෑ නේ ප්‍රකාශය දරුණු උනොත් අරු ඇවිත් ගහල යයි කස්සපකය දෙකට කැඩෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,183
    104,251
    113
    ඔක්කොම එකම කෑම්ප් එකේ ඩෝබියොනේ, පොඩි රඟපෑමක් කරේ ඉතින්. :lol:



    ------ Post added on Nov 14, 2026 at 1:20 PM

    තව පොඩ්ඩෙන් අල්ලා දෙවි පිහිටෙන් මයික් එක කටෙන් එනවා
     
    • Haha
    Reactions: supun_sg

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,492
    113
    උද්ඝෝෂණ පිකට් පෝස්ටර් වර්ජන කියන ඒවා මාස්ටර් කරපු අය තමා ජවිපේ! මුන් (විපක්ෂය) ගෙනාපු සංඝික වර්ජන උද්ඝෝෂණ ගානට හාල් කරලා දැම්මා.! ජවිපේ ඇර පක්ෂයක් කියපන් මිනිස්සු එවන්න පුළුවන් සතයක් වත් දෙන්නේ නැතිව මිනිස්සුන්ගේම සල්ලි වලින් කොළඹට! නිකන් පක්ෂෙකට එහා ගියපු යාන්ත්‍රණයක් තියෙන සංවිධානයක් ජවිපේ කියන්නේ.! හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙදි මිනිස්සු එකතු වෙන්න ගත්තා යම් යම් ප්‍රමාණ වලින්, ඒක බිදින්න හොඳම ක්‍රමය ඇතුලෙන්! ඕන විදියට වැඩේ වෙලා තියෙන්නේ එච්චරයි! උද්ඝෝෂණ වැඩ වර්ජන කියන ඒවා කරලා මේ ආණ්ඩුව නම් හොලවනවා බොරු. තියරියේ ඉඳන් ඇක්ෂන් එක වෙනකම් ඕවා පදම් වෙච්ච උන් ඉන්න ආණ්ඩුවක් තියෙන්නේ.
    ජවිපේ ඕවා මාස්ටර් කරේ විශ්වවිද්‍යාල ඇතුලේ විශ්වවිද්‍යාල ශිශ්‍යසංගම් වල බලය ගත්තෙ ඔන්න ඔය වගේ මැර බලය පාවිච්චි කරල ඕවට හුරේ දාල පස්සෙ කෑවෝ කෑවෝ ගානකොට බලමුකො