අැමරිකාවේ ගුවන් ගමන් සියල්ල අත්හිටුවයි...🔴

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,854
    200,220
    113
    Colombo, Sri Lanka
    Confused Mountain GIF by Lidl Voyages
     
    • Love
    Reactions: thedigit2s

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,284
    1
    9,243
    113
    -~උලක් උඩ-~
    නොවෙම්බර් 17 වෙනිදා ඔහොම ටෙස්ට් එකක් කරනවනම් ටෙස්ට් එක යන අතරතුර ඇත්තටම සයිබර් ඇටෑක් එකක් ආවොත් තමා වැඩේ. මිනිස්සු හිතයි ඒකත් ටෙස්ට් එකේ කොටසක් කියලා :P 🤷‍♂️
     
    • Like
    Reactions: thedigit2s

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    101
    114
    43
    මේ දවස් ටික ඇමරිකන් උන්ට හොද කාලයක් නෙවෙයි වගේ උන්ගෙ කම්පැනිවලත් කේස්නෙ. මේ වගේ සීන් එකක් වෙන්න නම් ලොකු හේතුවක් ඇති ඕවගෙ ඇත්ත එලියට එන්න කාලයක් යනවා
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,892
    3,401
    113
    38
    @ katubedda
    හෙට මෙ තේ‍රඩ් එක බම්ප් කරන්න internet නැතිවෙන හින්දා අද බම්ප් කරා.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,457
    1,005
    113
    අතරමග
    සත්‍ය අසත්‍ය නොදනිමි. එකම යානයක විවිද පුද්ගලයින් ලබාගන්න ලද VIDEO රාශියක් දුටුවෙමි.


     
    • Like
    Reactions: kinkon