ඉස්සරහට gold wipeout වෙයිද ?
ලෝකේ දැනට තියන ප්‍රදානම මුල්‍ය ඒකකය කියන තැන අහිමි වෙයිද ?
මම අහන්නෙ මිනිස්සු තමගෙ සල්ලි රත්තරං වලින් එලියට ගනීද?
දැන් කාලයක් තිස්සෙම වෙනවා වගේ ?
ඉස්සරහට මිල සීග්‍රයෙන් වැඩි වෙයිද ?
නැති නම් සාමාන්‍යයෙන් විදිහට වර්ශයකට සීයට 10% වගෙ ප්‍රමාණය වැඩි වීම හෝ පවතින මිලම උඩ පහල යමින් පවතීද ?
මට පෞද්ගලිකව හිතන්නෙ gold වලට ආදේශකයක් එයි කියලා.ඒ ඇයි කියන්න තේරෙන්නෙත් නෑ.