සල්ලි ආයෝජනය කරන හැටි

Bam

Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    gold & land wadak naththe mokada machan ?

    ඊට වඩා රිටන් එකක් එනවා ෆික්ස්ඩ් වලත් 10% දෙනවානෙ.

    මේක වෙනස් ඉතිං කමශල් ලෑන්ඩ් වලට. එවා විකුණන්න තියනවා හරිම අඩුයි .
     
    • Like
    Reactions: hira0250

    Daws

    Well-known member
  • Nov 27, 2025
    553
    579
    93
    Colombo
    ආයෝජනය කරන්න තරන් සල්ලියක් නෑ.
    ලැබෙන ඒවා බිස්නස් එකට දාන එක කරන්නේ.

    ඉන්ශුවරන්ස් කම්පැනි වල ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් නම් තඩි බොරුවක්.
    ඊට හොදයි අවුරුද්දෙන් අවුරුද්ද ෆික්ස් ඩිපොසිට් කරන එක.
    Investment plan eka awulak na, mama damma podi ekak. maseta 3500k witara gewanna tiyenne. after 30 years, return eka laksha 66 (about 9% interest compounded over 30 years). oka bank ekaka daala oya gaana ganna ba.

    Meka mage life insurance ekath ekka damma ekak. 3500 yanne wenama. life insurance ekata wenama gewanna one.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,574
    1
    7,612
    113
    උඹලා උඹලගේ සල්ලි ආයෝජනය කරනවා නම්, එහෙම කරන්න ඉගෙනගත්තේ කොහෙන්ද?
    CSE ඉගෙන ගන්න බොසා
    Financial Report analyse කරන්න ටික ටික ඉගෙන ගන්න
    Follow damnit_invest on YouTube TikTok etc.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    CSE ඉගෙන ගන්න බොසා
    ලංකාවෙ stock market තව දුරටත් ඉස්සරහට විස්වාස කරන්න පුලුවන්ද stable වෙයි කියල මේ යන විදිහට්
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,574
    1
    7,612
    113
    ලංකාවෙ stock market තව දුරටත් ඉස්සරහට විස්වාස කරන්න පුලුවන්ද stable වෙයි කියල මේ යන විදිහට්
    ඔව් dear ... CSE එක කියන්නේ ලංකාවේ Economy එකේ හදවත වගේ තමා ඉතින් ; CSE වැටෙනවා කියන්නේ මේක බංකොලොත් රටක් වෙනවා වගේ වැඩක්.
     
    • Like
    Reactions: dikmon

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මම නම් මුලින්ම ඉගෙනගත්තෙ පොඩි ගානක් FD එකක දාලා ඒකෙ interest එක බල බල තමයි බන්, මුලින් ලොකු risk එකක් ගන්නෙ නැතුව පොඩියට පටන් ගන්න එක තමයි හොඳම.