වියට්නාමයේ KING COBRA ගොවිපළකට 🐍🐍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    චිකන්? 😕
    ඔවු බන්. එකත් එහෙමයි. කවද හරි දවසක ලෝකේ මිනිස්සු මස් ආදේශකයක් හොයාගත්ත දවසක තමයි මේ ලෝකේ 100% ශිෂ්ඨ ලෝකයක් වෙන්නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,674
    12,243
    113
    ඔවු බන්. එකත් එහෙමයි. කවද හරි දවසක ලෝකේ මිනිස්සු මස් ආදේශකයක් හොයාගත්ත දවසක තමයි මේ ලෝකේ 100% ශිෂ්ඨ ලෝකයක් වෙන්නේ.
    ඔයිට වඩා අශිෂ්ඨ දේවල් මේ ලෝකෙ කොච්චර නම් තියනව ද මචං... මේක තමා modern jungle law එක...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,319
    10,829
    113
    Scared Kermit The Frog GIF

    Mama sarpainta bayai httoooo
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,849
    8,665
    113
    ඔවු බන්. එකත් එහෙමයි. කවද හරි දවසක ලෝකේ මිනිස්සු මස් ආදේශකයක් හොයාගත්ත දවසක තමයි මේ ලෝකේ 100% ශිෂ්ඨ ලෝකයක් වෙන්නේ.

    රයිගම් සෝයා චිකන් රැසැති තියෙන්නෙ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,878
    3,085
    113
    රයිගම් සෝයා චිකන් රැසැති තියෙන්නෙ
    චිකන් රස සෝයා එකක් හම්බවෙච්ච දවසක කියපන්කෝ චිකන් චිකන් රසයි බං සෝයා කොහොම හැදුවත් සෝයා රසම තමයි