දැං එතකොට වාහන ආදායම් බලපත්‍රය ඔන්ලයින් ගන්න එකත් හබක්ද?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    2,094
    2,454
    113
    Galle
    ඩිජිටල් රැල්ල..
    අනුර උඩට...
    අපි වල පල්ලට...
    ඔන්ලයින් ගන්න එකට කෙලින එකනම් හෙන ගහන අපරාධයක්....
    මෙච්චර කාලයක් ඉන්සුරන්ස් එක් එකස්පයර් වෙන්න මාසෙකට කලින් දුම් සහතිකය අරන් රිනිව් කරා...දැන් එහෙම බෑ ද... අයිතිකාරයා අල්ලපු ගෙදර..එහෙනම් අවුලක් නෑනේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අයිතිකාරයම ගිහින් ගන්න ඕන කියන කතාව නම් ඇහුවම හිනාත් යනවා බන්, ඔන්ලයින් ක්‍රමයක් තියෙනවා නම් ඒකටම ඒක තමයි ලේසිම විදිහ.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,518
    113
    ඩිජිටල් රැල්ල..
    අනුර උඩට...
    අපි වල පල්ලට...
    ඔන්ලයින් ගන්න එකට කෙලින එකනම් හෙන ගහන අපරාධයක්....
    මෙච්චර කාලයක් ඉන්සුරන්ස් එක් එකස්පයර් වෙන්න මාසෙකට කලින් දුම් සහතිකය අරන් රිනිව් කරා...දැන් එහෙම බෑ ද... අයිතිකාරයා අල්ලපු ගෙදර..එහෙනම් අවුලක් නෑනේ
    ඔන්ලයින් එකට අවුලක් නැහැ
    ඉස්සර වගේම රෙජිස්ටර් වෙලා ඉන්න අයිතිකාරයගෙ ගෙදරට යන්නෙ

    insurance එක එක්ස්පයර් වෙන්න දවසකට කලින් උනත් පුලුවන් ඒකට අවුලක් වෙලා නැහැ

    හැබැයි දැන් එක දුම් සහතිකේකින් එක පාරයි කරන්න පුලුවන්. ඉස්සර දුම් සහතිකේ එක්ස්පයර් වෙලා නැත්තං කලින් එකෙන්ම කරන්න පුලුවන් සීන් එකක් තිබුනා. දැන් එහෙම බැහැ
    එක දුම් සහතිකේකින් එක පාරයි රිනීවු කරන්න පුලුවන්
     
    • Love
    Reactions: AnuradhaRa