රුපියලට විකල්ප

dikmon

Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    උබල දන්නවනෙ රුපියල ඉස්සරහට කොහොමත් තව depreciation වෙනව කියලා. මේකට මං හිතන් ඉන්නව මගෙ ලග තියෙන saving money වලින් කොටසක් USDT crypto කරන්න. මෙතන මං invest කරන සල්ලි නෙවෙයි නිකං අපි බැංකුවේ දාන් ඉන්න සල්ලි හදිසියකදි ගන්න ඕනි උනොත් කියල ඒ සල්ලි වලින් කොටසක් ඒ විදිහට දාන්න හිතන් ඉන්නවා.

    මේ කරන වැඩේ අව්ලක් නැද්ද? මීට වඩා හොද විකල්ප තියෙනවද?

    (මට payneer, paypal නෑ. මට paypal එකක්නම් commercial bank තියෙන නිසා හදා ගන්න පුලුවන් ඒත් paypal සල්ලි withdraw කේස් කියල අහල තියෙනව තාම එහෙමද දනෑ. නැත්තම් ඒකෙත් foreign currency දාන්න හරි තිබ්බා)

    @Emios @Jim_Moriarty @Yeezus @infernocus plz give any suggestion or advice
    ------ Post added on Nov 17, 2026 at 11:08 AM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    USDC better
    Reason එක මොකක්ද මචං? ඇයි USDT වලට වඩා USDC හොද?

    gold gattanan itin next day salli karaganna puluwanne cash wage tama
    කොහොමද බං buy කරන්නෙ? අඩුම කීයක් තියෙන්න ඕනිද සාමාන්‍යෙන්
    ------ Post added on Nov 17, 2026 at 11:17 AM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    tax adaala wenne komada ethakota
    ක්‍රිප්ටො වලට නම් එහෙම ටැක්ස් සීන් නෑ මං දන්න විදිහට. ලංකාවෙ ඒවට තාම හරිහමන් regulations නෑ මං හිතන්නෙ

    Me AI hacks yana widiyata crypto maraala,
    gold khomada ganne kiyak min. oonida kiynnkoo plzzz
    ------ Post added on Nov 17, 2026 at 11:20 AM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,568
    69,176
    113
    ක්‍රිප්ටො වලට නම් එහෙම ටැක්ස් සීන් නෑ මං දන්න විදිහට. ලංකාවෙ ඒවට තාම හරිහමන් regulations නෑ මං හිතන්නෙ


    gold khomada ganne kiyak min. oonida kiynnkoo plzzz
    ------ Post added on Nov 17, 2026 at 11:20 AM
    Itin coin ganin oya ona taram tiyenne ban vogue,ravi,boc
     
    • Like
    Reactions: dikmon and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,573
    1
    7,611
    113
    මේ කරන වැඩේ අව්ලක් නැද්ද? මීට වඩා හොද විකල්ප තියෙනවද?
    අවුලක් නෑ නේද ... ගොඩක් උන් ට crypto savings තියනවා ඉතින්.
    ටිකක් ලොකු ගානක් නම් එක්කෝ Gold යන්න ත් පුළුවන් හැබැයි.
    මෙතන මං invest කරන සල්ලි නෙවෙයි නිකං අපි බැංකුවේ දාන් ඉන්න සල්ලි හදිසියකදි ගන්න ඕනි උනොත් කියල ඒ සල්ලි වලින් කොටසක් ඒ විදිහට දාන්න හිතන් ඉන්නවා.
    හැබැයි හදිස්සියකදී ගන්න තමා අවුල
    Gold ගන්න බලන්න ඒ නිසා.
     
    • Like
    Reactions: dikmon

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,701
    4,053
    113
    usdc ඇයි. ලංකාවේ අය ගොඩක් ගන්නෙ usdt නේද

    Cluade gen ahala dame, meka thamai reason eka


    The short answer is trust and regulation. USDT is bigger and more liquid, but USDC is easier to justify to an auditor, a regulator or a compliance team.

    Why people pick USDC

    • Clear reserves. Circle publishes regular attestations and full reserve reports, which is why institutions that need a clean diligence file they can refresh on a schedule tend to choose it. Tether has never had a full audit. In March 2025, Tether’s CEO said the company was working to hire a Big Four firm for full reserve audits, but as of February 2026 that hadn’t happened. stablecoininsiderblockeden
    • U.S. regulation. The GENIUS Act, passed on July 18, 2025, is the first federal framework for stablecoins. USDC and USA₮ comply with it, while USDT sits outside the U.S. regulatory perimeter. blockedenserrarigroup
    • Track record. Circle is based in Boston and has a history of working with regulators. Tether is based in the British Virgin Islands and has faced multiple enforcement actions, including settlements with the CFTC and the New York Attorney General. vercel
    • Availability outside the U.S. USDT also failed to qualify under Europe’s MiCA rules, so exchanges including Binance, Kraken and Coinbase removed or restricted it for EU users. Canada is similar: regulated Canadian platforms delisted USDT back in 2023, so in Vancouver USDC is often the only option anyway. theblock
    Why USDT is still #1

    It’s mostly about liquidity. USDT accounts for 74% of stablecoin trading volume on centralized exchanges, far exceeding its 59% supply share. If you’re actively trading on offshore exchanges, or sending money through corridors in Asia, Africa or Latin America, USDT is often what the other side wants. Tether also has a separate U.S. product now: it launched USAT in January 2026, issued by Anchorage Digital Bank and designed for GENIUS Act compliance. That means “Tether vs. Circle” is no longer quite the same as “unregulated vs. regulated.” sparkblockeden


    Rule of thumb
    • If you’re holding, doing treasury or settling payments in a regulated setting (which is most fintech and card-issuing work), choose USDC.
    • If you’re trading on offshore exchanges or paying in emerging markets, USDT is usually the more practical choice.
     
    • Like
    Reactions: Bam

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    Itin coin ganin oya ona taram tiyenne ban vogue,ravi,boc
    Gold ගන්න බලන්න ඒ නිසා.
    මට gold ගැන ලොකු අවබෝදයක් නෑ. සාමාන්‍යෙන් ගෝල්ඩ් ගන්නව නම් මොනවද බලන්න ඕනි

    DBC - Doby Coins

    මේක තමා ලෝකේ මීලග Stable ම coin එක.
    එහෙනම් කොල්ලො අපි ගියා :ROFLMAO: :ROFLMAO:

    1794900943243.png

    ------ Post added on Nov 17, 2026 at 1:06 PM

    කිසිම මුදලක වටිනාකම් නෑ ඉස්සරට 🤷
    mokakda ube plan 1 etkot
    ------ Post added on Nov 17, 2026 at 1:06 PM

    usdc ඇයි. ලංකාවේ අය ගොඩක් ගන්නෙ usdt නේද
    USDC (USD Coin) සහ USDT (Tether) කියන්නේ ලෝකයේ වැඩිපුරම භාවිත වන US Dollar-pegged stablecoins දෙක. මේ දෙකේම වටිනාකම සැමවිටම ඇමරිකානු ඩොලර් 1කට ($1.00) සමානව තබා ගැනීමට සැලසුම් කර ඇතත්, ඒවා ක්‍රියාත්මක වන ආකාරය, නියාමනය සහ ආරක්ෂාව අතින් ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තිබේ.

    USDC සහ USDT අතර ප්‍රධාන වෙනස්කම්​

    කරුණUSDT (Tether)USDC (USD Coin)
    නිකුත් කරන ආයතනයTether LimitedCircle Internet Financial (Coinbase සහයෝගීතාවයෙන්)
    නියාමනය (Regulation)Offshore (El Salvador / BVI) මූලික කරගත්, නියාමන අධීක්ෂණය සාපේක්ෂව අඩුයි.US සහ යුරෝපා සංගමයේ (MiCA) දැඩි නීති සහ මූල්‍ය රෙගුලාසිවලට යටත්.
    රක්ෂිත වත්කම් (Reserves)Cash සහ US Treasuries වලට අමතරව Bitcoin, Gold සහ Secured Loans ඇතුළත්.100% ක්ම පාහේ Cash සහ කෙටි කාලීන US Treasury Bills.
    විගණනය (Audits & Transparency)කාර්තුමය වාර්තා (Quarterly attestations) ලබා දෙයි.ප්‍රමුඛ පෙළේ විගණන ආයතන (Deloitte) මගින් මාසිකව විගණන වාර්තා ප්‍රසිද්ධ කරයි.
    වෙළඳපල පරිමාව & Liquidityවෙළඳපල පරිමාව ඉතා විශාලයි ($180B+); P2P සහ Exchanges වල ඉහළම Liquidity.දෙවන විශාලතම stablecoin එක ($70B+); Institutional සහ DeFi සඳහා වැඩි ඉල්ලුමක්.
    ප්‍රධාන භාවිතයDay trading, P2P ගනුදෙනු, සහ Tron (TRC-20) හරහා මුදල් හුවමාරුව.දිගුකාලීන ඉතිරි කිරීම්, නීත්‍යානුකූල ගෙවීම් සහ Institutional settlement.

    Long-term තබා ගැනීමට වඩාත්ම සුදුසු කුමක්ද?​

    දිගුකාලීන ආරක්ෂාව සඳහා වඩාත් සුදුසු USDC වේ.
    1. විශ්වාසනීය සංචිත (High-Quality Reserves): Circle සමාගම USDC සඳහා බැක් කර ඇති මුදල් වලින් 100%ක්ම පාහේ තබා ඇත්තේ ඇමරිකානු බැංකු ඩිපොසිට් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර බිල්පත් (US Treasuries) වල පමණි. Tether සමාගම USDT රක්ෂිතය සඳහා Gold සහ Bitcoin වැනි මිල උච්චාවචනය වන දේවල්ද රඳවා තබා ගනී.
    2. දැඩි නියාමනය: යුරෝපයේ MiCA රෙගුලාසි යටතේ සම්පූර්ණයෙන්ම අනුමත වී ඇත්තේ USDC පමණි. නීතිමය ගැටලුවක් නිසා හදිසියේ stablecoin එකක් freeze වීමේ හෝ exchange වලින් ඉවත් කිරීමේ (delist) අවදානම USDC වලට සාපේක්ෂව අඩුය.
    3. පාරදෘශ්‍යභාවය (Transparency): සෑම මසකම Circle විසින් පිළිගත් ගිණුම් විගණන සමාගම් හරහා තහවුරු කළ වාර්තා ප්‍රසිද්ධ කරන නිසා long-term holders ලාට අවදානම අවම වේ.
    (කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ වෙළඳපොළේ Daily Trading, Binance/Bybit වැනි Exchange වල P2P හරහා ඉක්මනින් මුදල් ලබාගැනීම හෝ යැවීම සඳහා USDT වල ඇති Liquidity එක සහ පහසුව තවමත් අංක එක මට්ටමේ පවතී).

    මේ දෙකම Stable ද? විශ්වාස කළ හැකිද (Trust)?​

    ඔව්, මේ දෙකම වසර ගණනාවක් පුරා විශාල වෙළඳපල කඩා වැටීම් (market crashes) හමුවේ පවා සාර්ථකව $1 අගය රැකගත්, ලොව ප්‍රමුඛතම stablecoins දෙකයි. නමුත් ක්‍රිප්ටෝ ලෝකයේ කිසිදු වත්කමක් 100% අවදානම් රහිත නොවේ:
    • USDT හි අවදානම: නියාමන අධීක්ෂණය අඩු වීම සහ සංචිත පිළිබඳ පූර්ණ විගණන වාර්තා නොමැතිවීම නිසා ලෝකයේ ප්‍රධාන රෙගුලාසි (Regulators) සමඟ ගැටුම් ඇතිවීමේ ඉඩක් පවතී.
    • USDC හි අවදානම: සාම්ප්‍රදායික බැංකු පද්ධතිය මත දැඩිව යැපීම (උදාහරණයක් ලෙස 2023 දී Silicon Valley Bank කඩා වැටුණු මොහොතේ USDC තාවකාලිකව $0.88 දක්වා depeg විය, නමුත් පසුව නැවත යථා තත්ත්වයට පත් විය).
    ප්‍රායෝගික උපදෙස: ඔබ විශාල මුදලක් දිගුකාලීනව ඩොලර් වලින් තබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මුළු මුදලම එකම කාසියක නොතබා 70% USDC සහ 30% USDT ලෙස හෝ බෙදා තබා ගැනීම (diversification) සහ Exchange එකක තබා නොගෙන පුද්ගලික non-custodial wallet එකක (Ledger, Trezor හෝ Trust Wallet) තබා ගැනීම වඩාත් ආරක්ෂිත වේ.
    ------ Post added on Nov 17, 2026 at 1:07 PM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    694
    752
    93
    ඉන්දියන් රුපියල් ගන්න. මේ වෙලවේ USD ගන්න එක තේරුමක් නැ. මම දාපු පරන ත්‍රෙඩ් ඇති බලන්න
    ඇයි indian rupee recommend කරන්නෙ? කොහොමද ඒව buy කරන්නෙ?