puka tamaiමං උපාධි තියෙන උන්ව පඩේකට වත් ගනන් නොගන්න හේතුව = mata upadiyak nathi nisa, mata oka thiyana ewun dakkama hitha ridenawa

riduna neda. open university hari gihin upadiyak gatthanam oka hariyanawapuka tamai![]()
no tnx suddahriduna neda. open university hari gihin upadiyak gatthanam oka hariyanawa![]()
dn anduwe inna unget awula oka tmai bn..ugath kiyla awata melo rahak naඋපාදිය කියන්නෙ ඉතින් කවුරුවත් ගනන්ගන්න ඕන එකක් නෙවෙයි. උපාදි තියෙන හැමෝම උගත්තුත් නෙවෙයි උපදිය කියන්නෙ සහතිකයක්නේ අහවල් දේ ඉගෙනගත්ත කියලා. ඒක හරි තැනට ඇප්ලයි කරන්න දන්නෙ නැත්තන් මොන උපාදි සහතිකේ තිබ්බත් වැඩක් නෑනේ.