චන්දෙදවස්වලට කිට්ටු කරල මේ පැත්තෙ පොලිස් ත්රීවිල් මුරසංචාර ගියා
එක දවසක් මං ටවුන් ගිහින් එද්දි ඕක නවත්තල එකෙක් බැහැල
සාක්කු පෙන්නන්ඩ කීවා. මං සාක්කු පෙන්නුවම ID එක පෙන්නන්ඩ කීව.
මං කීව ID එක ගෙනාවෙ නෑ මං මේ ගමේ කෙනෙක් කියල කීව. එතකොට පොලිස් කීව එහෙම කොහොමද ID එක නැතිව පාරෙ යන්නෙ ජොබ් එක මොකක්ද කියල. මං කීව මං " ADHD එකේ ඉංජිනියර් කෙනෙක් " කියල. එතකොට ත්රීවිල් එක ඇතුලෙ හිටිය උන්ගෙ ලොක්ක කීව "හරි මහත්තය යන්ඩ " කියල.
ඔක වෙන අතරෙ මට පස්සෙන් ආපු එකත් අල්ලගෙන විස්තර ඇහුව.ඌ ටිකක් ටවුමෙ රගන එකෙක්. ඒත් මූ එතෙන්දි බයාදු පෙනුමක් දාල නෝන්ජල් හිනාවක් දාල උත්තර දුන්නෙ. නැගපිය ත්රීවිල් එකට කියල ඌව දාගත්ත.
මේක ඇත්ත සිද්දියක් ආතල් දෙන්ඩ දාපු එකක් නෙවෙයි.
මනුස්සයෙක්එක්ක කතා කරද්දි අයි කන්ටැක් තියාගෙන කෙලින් උත්තර දීපල්ල ගොත ගහන්නෙ නැතිව. එච්චර ඇති. ලොකු ලයින් දෙන්ඩ යන්නත් එපා.
උබලටත් පොලිස් කාරයෙක් කතා කරද්දි, හදිසි අවස්ථාවකදි දනහිස් වේව්ලලා වචන ගොත ගැහෙනවනම් Anxiety වලට බෙහෙත් බීපල්ල. නැත්තන් ජීවිතේම ලොස්. මං 2022දි මාස අටක් ADHDවලට SSRI බීව. එදා ඉදන් එක කැරියෙක් ලොකු නෑ. ඩොස් එක වැඩිවෙලාද මංදමට දැන් බය වෙන්න ඕන වෙලාවට හිනා යනව. බය දැනෙන්නෙම නෑ.
අර තාරක වගේ උන් මේකෙ එක එකාලගෙ අම්මට හුකන්න කතා කරාට උන් හැබෑ ලෝකෙ හෙනම ලොස් කියල උගෙ ත්රෙඩ් එකෙන් තේරුන.PC කංනෙක්වත් ඌව පඩේකට ගනන් ගන්නෙනෑ. මං ඒකයි උබලට කියන්නෙ අසනීපයක් තියෙනවනම් බෙහෙත් බීපල්ල ලැජ්ජ නොවී.
තමන්ගෙ කමියුනිකේෂන් ස්කිල් එක හොදයිනම් ඕන තැනක ඕන ප්රෂ්නයක් ගොඩදාන්න පුලුවන් ගේමක් නැතිව.