ඇයි බන් group මැච් එකේ දින්නේ .Indian wun dinanna ma denne naha ne pakkon ta
98ට ALL OUT උනේ නැහැ. 98 ට සියලු පිතිකරුවන් ලකුණු ලබා ගැනීම කලමනාකරණ ය කරලා ප්රති ශෝදනය ට මුලික ප්රමුක තාවය යොමු කලා.98 ALL OUT![]()
වැඩක් නෑ කතා කරලා. පලවෙනි සෙශන් එකෙන්ම මැච් එක දුන්නා පක්කොන්ට.Me lonthayo 2023 janawari idala format okkogema 100ta aduwen keeparak allout wela thiyanawada kiyala balapanko...nedakin
85/5 K thibbe...munta arinta Eddi redi galawala enna kiyala araganne..Thukවැඩක් නෑ කතා කරලා. පලවෙනි සෙශන් එකෙන්ම මැච් එක දුන්නා පක්කොන්ට.
මේ පිච් එකේ අපේ උන්ට ආයිත් දැන් bat කරපං කියලා දුන්නත් විකට් යනවා . අපේ උන් ඒ වගේ තැනට බොලේ දාන්නේ නෑ නේ .වැඩක් නෑ කතා කරලා. පලවෙනි සෙශන් එකෙන්ම මැච් එක දුන්නා පක්කොන්ට.
ausi,nz dekatama gahuwane eheta gihin. apita thama nari unane. unge ara kettu usa bowler ehema maru.150 kittu karala danawaneබන්ගලි හොඳ ගේමක් දෙනවා South Africa ගිහින්. Second Innings එකේ ඕකුන් ගහන එකක් නෑ. හැබැයි මෙහෙම ගේමක් දෙනවා කියන්නෙ පට්ට.
කොහොමද මේ list එකේ ඉන්න පොරවල් ටික ... තමන්ගේ රටින් එළියේ 50ට අඩු SR එකක් තියාගෙන වැඩිම wicket දාපු උන් . !!!mekath 100ta adui wage

Penne na machan. Meheta blocked. VPN ekenn enna ooni.කොහොමද මේ list එකේ ඉන්න පොරවල් ටික ... තමන්ගේ රටින් එළියේ 50ට අඩු SR එකක් තියාගෙන වැඩිම wicket දාපු උන් . !!!
මූ බැනුම් අහන්නේ මුව මේ කුබුරු වල බෝල් කරවල ලකුණු ගහන නිසා බන් .
![]()