ගාමිනී ගොබ්බයා දැන් පිස්සු කෙලිනවා වැඩියි නේද ?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    ගාමිනී ගොබ්බයා දැන් පිස්සු කෙලිනවා වැඩියි නේද ? claude පොරට මාර විදියට දෙයක් කිවුවහම තේරෙනව නේ බන්.. අනික එකම ප්‍රොජකට් එකක් ඉස්සරහට කරගෙන යනකොට මූට එක වචනෙකුත් ඇති අපි කියන එක තේරුම් ගන්න.. ගාමිනියට එහෙම කිඋවහම උ ලෝකේ නැති ලබ්බක් නේ උස්සගෙන එන්නේ.. අන්තිමට අපි මොකක් හරි කිඋවහම ,, ඔව් ඔයා හරි කියන්ව.. ඇයි ඇයි ගූගල් මෙහෙම???😭
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,207
    12,061
    113
    හඳට කිට්ටුව
    ගාමිනී ගොබ්බයා දැන් පිස්සු කෙලිනවා වැඩියි නේද ? claude පොරට මාර විදියට දෙයක් කිවුවහම තේරෙනව නේ බන්.. අනික එකම ප්‍රොජකට් එකක් ඉස්සරහට කරගෙන යනකොට මූට එක වචනෙකුත් ඇති අපි කියන එක තේරුම් ගන්න.. ගාමිනියට එහෙම කිඋවහම උ ලෝකේ නැති ලබ්බක් නේ උස්සගෙන එන්නේ.. අන්තිමට අපි මොකක් හරි කිඋවහම ,, ඔව් ඔයා හරි කියන්ව.. ඇයි ඇයි ගූගල් මෙහෙම???😭

    mata nam dan Claude ekath ekkath mala paninwa ban..

    huththa welawakata kiyana de therum ganne na, ekko dan u kalin dunna service eke thaleta mama hadila, mama dan dan uta aduwen kiyanne ho something like that..

    epa wenawa ban welawakata..
     
    • Wow
    Reactions: tinto brass

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,338
    8,845
    113
    Claude වලට ගහන්න එකක් නැහැ බන්. ඔය මොන එකත් එක්ක බැලුවත් Claude next ලෙවල්. මම නිකමට එකම අයිඩියා එක Claude/Codex/agy තුනෙන්නම හදලා බැලුවා මගේ සබ්ස්ක්‍රිප්ශන් ටික අප්ඩේට් කරන්න කියලා
    Claude එක හරියට අපේ හිතේ තියන දේ හදනවා වගේ බන් පොඩි වෙලාවක් ගියපු ගමන්. ලාවට එහෙන් මෙහෙන් ටයිප් කරත් අපේ හිතේ තියන විදියටම හදලා දෙනවා. Codex, AGY දෙක වෙලාවකට හරියටම ඕන දේ කිවුවත් වැල් බයිලා කෙලින්නෙ

    Gemini Coding Partner නම් අවුලක් නෑ මම ගොඩක් වැඩ කර ගත්තා.
    Claude code ට්‍රයි කරපන්. පයින් ගිහින් ගිහින් එක සැරේම කාර් එකක ගියා වගේ ෆීල් වෙයි

    context window eka 5min wage thiyenne. 1M tokens. ithin eka exceed karaganne nathuwa prompt karanna one. anika prompt wala hali liyanna epa. system ekak use karanna. mage nam sahena dewal hariyatama karanawa.

    pro plan nam use karanne me skill eka install karaganna

    Bash:
    npx modern-web-guidance@latest install

    https://developer.chrome.com/docs/modern-web-guidance/
    ඔය තරං කම්ප්ලෙක්ස් කරගන්න එපා මචන්
    නිකං ටයිප් කරලා දාපන්. මාත් ඔය එක එක ටූල් යූස් කරලා බැලුවා ටෝකන් යූසේජ් එක ඔය කියන තරං වෙනස් වෙනවද කියලා
    එහෙම ලොකු වෙනසක් නැහැ
    මගේ සබ්ස්ක්‍රිප්ශන් එක සාමාන්‍යෙන් දවස් 4-5න් ඉවර වෙනවා. මොන මගුල කරත් දවස් 7ම ඇදගන්න බැහැ ග්‍රැෆිෆයිද නානාප්‍රකාර ස්කිල් නානාප්‍රකාර hooks එහෙම දාල බැලුවා, ලොකු වෙනසක් නැහැ නිකං workflow එක කම්ප්ලෙක්ස් වෙනවා විතරයි

    ලඟදි claude එකෙන් දාපු ටියුටෝරියල් එකකම තියනවා ඔහොම ඒවයෙන් ලොකු වාසිසයක් වෙන්නෙ නැහැ කියලා
    උන් කියන්නෙ ටික දවසක් ගියාම claude.md එක එහෙම delete කරලා දාන්න. ඒවයෙ too much information තියෙන්නෙ ඒවයින් ලොකු ඉෆෙක්ට් එකක් නැහැ කියලා
    උන්ම කියනවා මේ කියන දේවල් counterintuitive ඒත් කරලා බලන්න ඒව ගැන හිතලා හදලා තියෙන්නෙ කියලා
     
    Last edited:
    • Like
    Reactions: tinto brass

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,155
    1
    10,063
    113
    Gampaha

    :no:

    ඔය ගූගල් එකෙන්ම දාල තියෙන ටූල් එකක්. ටෝකන් විතරක් නෙමෙයි මොඩර්න් ටෙක් හරියට යූස් වෙන්නෙ නෑ. ai slop එකක් හිටිනව. වැඩේ වෙන්න පුලුවන්. ඒත් වටේ ගිහින් තියෙන්නෙ. example කියනව නම් css anchor property use කරන්නෙ නැතුව js වලින් screen size සයිස් බෙද බෙදා හෙන ලොකු හෑලි ලියනව. tech stack එක හරියට ඕනෙ තැන් වල යූස් කරන්නෙ නැතුව එකම මෙතඩ් එක තැන් 100ක විතර ලියනව. ඔය වගේ හෙන පත හෑලි ලියනව මේ කෝඩ් 2-3ක් ලියාගන්න පුලුවන් වැඩ වලට. අනිත් එක අද චැට් කරල හෙට උදේ අලුතෙන් ආයිත් පටන් ගද්දි llma දන්නෙ නෑ අපි නවත්තපු තැන් ආයිත් මුල ඉදන් ඔක්කොම රෙෆර් කරගෙන කරන්නෙ. ඒව බොරු වැඩ. ටෝකන් කනව. claude.md නෙමෙ බන්. මගේ ප්‍රොජෙක්ට් වල මාක් ඩවුන් තියෙනව 100ට එහා. කරන්න ඕනෙ තැනදි ඒ ටික විතරයි. agent.md එකේ තියෙන්නෙ ලයින් 20 ක විතර brief එකක්

    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,911
    113
    ඒක ඇත්ත. ඌට කියලා පොඩි වැඩක් කරගන්නත් අමාරුයි සමහර වෙලාවට. දෙතුන් පාරක් කියලා, තවත් සැරයක් බැන්නම තමයි හරියට කරන්නෙ. එහෙමත් බැරි වෙන වෙලාවල් තියෙනව. සමහර දේවල් ඒ පකයාට මම මතක් කරලා දෙන්න ඕනෙ.:lol:
     
    • Like
    Reactions: tinto brass