ඩෝබියනේ, උඹලත් නොකා නොබී සල්ලි ටික ඉතුරු කලානම් මේවෙනකොට කෝටිපතියෝ 🤭🤭

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,856
    1
    21,426
    113
    35
    Spain
    වාහන ගෙනල්ල තියෙන්නේ මහබැංකුවේ සංචිත වලින් ද ??
    නෑ බන්, එහෙම ගෙවන්නෙ නෑ. මහා බැංකුවෙන් ගැරන්ට් එකක් නම් දෙනවා ඩොලර් දෙනවා කියල. ඩොලර් ගන්නේ එදිනෙදා ලංකාවට ලැබෙන ඩොලර් ආදායමෙන්. ඕක ටිකක් හුවමාරු ක්‍රමය වගේ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,938
    4,400
    113
    43
    Wakanda
    වාහන ගෙනල්ල තියෙන්නේ මහබැංකුවේ සංචිත වලින් ද ??

    නොදකින් සාමාන්‍ය දැනීමක් නැති මෝඩඵොන්නයෙක්නෙ
    කක්තාරකටම ගැලපෙන පොන්නයෙක් තෝ, මොරටු කැම්පස් එකේ කක්කුසි හෝදපු එකෙක්
    කීවෙනම් මගෙ මොලේ පුකේ කියල, තොගෙ මොලේ රෙද්දි වැටිලද කොහෙද සෑහෙන කාලෙකට කලින්

    තෝ අර රත්තරං කෑල්ල ගත්තෙ එහෙම කියල දන්න උන් දන්නව
    බාප්පගෙ ගෙදරින් කාල පිලේ බුදියන හින්ද තොගෙ පඩියම ඉතිරියිනෙ. ඒකෙන් රත්තරං කෑල්ලක් අරං ස්වර්ණමහල් එක ගත්ත වගේ ත්රේඩ් එකකුත් දැම්ම හීනමාන පොන්නය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,263
    79,787

    planner123

    Well-known member
  • May 22, 2018
    10,232
    17,519
    113
    Ithin pako vaahana genawe nathnam tax revenue ekath nane Customs ekata ehema.
    Un oya revenue hewwa kiyala ke gahuwe vaahana import walin thamai. Nathuma ithin government ekak widiyata minissunge salli balen ganna baha neh. Eka spend karanna kramayak hadana eka government eke wagakeema.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,947
    171,196
    113
    එකමත් එක රටක
    නොදකින් සාමාන්‍ය දැනීමක් නැති මෝඩඵොන්නයෙක්නෙ
    කක්තාරකටම ගැලපෙන පොන්නයෙක් තෝ, මොරටු කැම්පස් එකේ කක්කුසි හෝදපු එකෙක්
    කීවෙනම් මගෙ මොලේ පුකේ කියල, තොගෙ මොලේ රෙද්දි වැටිලද කොහෙද සෑහෙන කාලෙකට කලින්
    මුටත් සාමාන්‍ය දැනීමක් නැද්ද බන් ?

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    වහන ගෙනාවෙ නැත්තම් ඔය හැම තැනම අලව අලව යන Government Revenue එකත් අඩු වෙනව, බැංකුවල ලාභෙත් අඩු වෙනව Share Market එකේ බැංකු වල Value එකත් බහිනව

    මුටත් සාමාන්‍ය දැනීමක් නැද්ද බන් ?

    වහාන ආනයනයෙන් Direct යන්නෙ නෑ Indirect සංචිත වලින් යන්නෙ. වහාන ආනයනය නිසා සංචිත අඩුවෙයි කියල විපක්ෂෙන් ඒ කාලෙ කියද්දි තමයි මූ මේ කතාව කිය කිය ගියේ. මූත් දන්නව කෙලවන්න යන්නෙ කියල ඒත් මූ වැඩකරන්නෙ මුගෙ ලොක්කට ඕන විදියටනෙ. ලොක්ක ආණ්ඩුවට සපෝට්. හීන් නූලෙන් හේදිල්ල කරන්නෙ. ඒත් දැන් irony එක චතුරංගම මුන් හංගපු කතාව කියනව අනාගත්තට පස්සෙ.

    උදාහරණයක් විදියට මූ ආණ්ඩුව යන විදිය හොදයි කියන්න උදාහරණ විදියට ගන්නෙ, පරණ ආණ්ඩුවෙ ඒව ඒ විදියටම ක්‍රියාත්මක කරන එක. බදු සල්ලි වලින් මෙලෝ රහක් නැති Highway හදන එක වගේ ගොන් වැඩ Point out කරන්නෙ නෑ හිතාමතා ආණ්ඩුවට අවාසි Facts හංගනව. වාසි ඒව ඉස්සරහට දානව.
    ------ Post added on Nov 19, 2026 at 8:16 AM
     
    ඌත් ආස ඇති බන් කාල බීලා ඇඳලා ඉන්න. ඩෝබී ටික දැන් කොහොමත් අනාත වෙලා ඉන්නෙ. හරිහමන් ආදර්ශෙට ගන්න පුලුවන් දැනුමක් තියෙන එකෙක් උන්ට හොයාගන්න බෑ. ඉතින් එදා වේල ටුවර්ස් පාරක් ගහන් ඉන්නවා
     
    • Like
    Reactions: CohenLenstra