Ram error big help වැඩ්ඩො ඉන්නවද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    එහෙනම් මදර්බෝඩ් එකේ නේ බන් ප්‍රශ්නේ, ඒව හදන්න අමාරුයි නේ. ඔය ඩුවල් කෝ ප්‍රොසෙසර් මදර්බෝඩ් සෑහෙන්න පරණයි. ඉතින් අලුත් එකක් ඒ කියන්නේ පාවිච්චි කරපු එකක් දැම්මත් වැඩි කල් දුවන්න බැරි වෙයි. පුළුවන් නම් අලුත් එකකට යන්න. අමාරු නම් වෙන මදර්බෝඩ් එකක් හොයාගන්න බලන්න. සමහර වෙලාවට රැම් පෝට් සුද්ද කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයි. එත් ෂුවර් නෑ
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,553
    1,110
    113
    srilanka

    එහෙනම් මදර්බෝඩ් එකේ නේ බන් ප්‍රශ්නේ, ඒව හදන්න අමාරුයි නේ. ඔය ඩුවල් කෝ ප්‍රොසෙසර් මදර්බෝඩ් සෑහෙන්න පරණයි. ඉතින් අලුත් එකක් ඒ කියන්නේ පාවිච්චි කරපු එකක් දැම්මත් වැඩි කල් දුවන්න බැරි වෙයි. පුළුවන් නම් අලුත් එකකට යන්න. අමාරු නම් වෙන මදර්බෝඩ් එකක් හොයාගන්න බලන්න. සමහර වෙලාවට රැම් පෝට් සුද්ද කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයි. එත් ෂුවර් නෑ
    ram slot ekada aula ban
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,391
    113
    35
    Spain
    ram slot ekada aula ban
    ඔවු නේ, උඹ කියනවා නේ රැම් කාඩ් වෙනම ගැහුවම වැඩ කියල. එත් ඔක්කොම දැම්මම වැඩ නෑ කියල. එකෙන් තේරෙන්නේ ස්ලොට් එකක් හෝ කීපයක් කෙලවෙලා ගිහින් නේ. කෝකටත් ඕක කඩේකට දීල චෙක් කරගන්න.
     
    • Like
    Reactions: comx