මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    උබල මට බනියි ,, එත් මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??
    ඒ කලේ සෙට් එකත් එක්ක ගහන්ව වගේ සීන් එකට වඩා මේක ටෙක් සීන් එකක් න් ඒ තියෙන්නේ,, මෙ ආපිට තියනව උබලට නෑ වගේ සීන් එකක් නේ,, කොහොමත් දැන් මේක ගහන්න ආසාවක් නෑ .. 40+ දැන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,844
    1
    21,397
    113
    35
    Spain
    එක ගොඩක් රියලිස්ටික් බන්. මෙතෙක් ආපු හොඳම රියලිස්ටික් ෆ්‍රී රෝම් ගේම් එකක්. ට්‍රේලර් අනුව මම එහෙම කිව්වේ. ඊළඟට ලොකු ජීටීඒ ෆෑන් බේස් එකක් තියෙනවා නේ.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,137
    911
    113
    34
    Srilanka
    උබල මට බනියි ,, එත් මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??
    ඒ කලේ සෙට් එකත් එක්ක ගහන්ව වගේ සීන් එකට වඩා මේක ටෙක් සීන් එකක් න් ඒ තියෙන්නේ,, මෙ ආපිට තියනව උබලට නෑ වගේ සීන් එකක් නේ,, කොහොමත් දැන් මේක ගහන්න ආසාවක් නෑ .. 40+ දැන්
    Math 40+, ekale (2002) ara podi helicopter ekin TNT unload karana eka witharai play kare.. VICE CITY da mokada .. dena nam ETS, ATS play karanwa.. vayasa nesa ethi :rolleyes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,232
    15,756
    113
    New Zealand
    GTA Vice city/ GTA san andreasවත් ගහලා තියන එකෙක්ට මේ ගේම් එකේ රහ හොදට දැනෙනවා. එළකිරියේ නාකියෝ ටික දැන් බිසී ලයිෆ් එකක ඉන්න නිසා ගේම් රිලීස්වෙන නිව්ස් ගැන එව්වර අප් ඩේට් එකක් නැ. ඉස්සර මේකේ උන් වෙනම සෙට්වෙලා GTA playකරා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,048
    1
    54,161
    113
    ප*යාගල
    sorry.com
    GTA Vice city/ GTA san andreasවත් ගහලා තියන එකෙක්ට මේ ගේම් එකේ රහ හොදට දැනෙනවා. එළකිරියේ නාකියෝ ටික දැන් බිසී ලයිෆ් එකක ඉන්න නිසා ගේම් රිලීස්වෙන නිව්ස් ගැන එව්වර අප් ඩේට් එකක් නැ. ඉස්සර මේකේ උන් වෙනම සෙට්වෙලා GTA playකරා.
    GTA V tharam Wild Action nalu bn.car horakan karnnath balu .ganunta wedi thiaynna balu
    badu gahanna balu

     
    • Like
    Reactions: lilman

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    GTA 3 ඉදන් GTA ගැහුව එකක්වත් සෙට් උනේ නෑ. මටත් Open world game කම්මැලියි සෙට් වෙන්නෙ නෑ කොච්චර Realistic උනත්
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,125
    1,237
    113
    GTA 3 ඉදන් GTA ගැහුව එකක්වත් සෙට් උනේ නෑ. මටත් Open world game කම්මැලියි සෙට් වෙන්නෙ නෑ කොච්චර Realistic උනත්
    මම නම් වැඩියෙන්ම කැමති GTA , RDR 2 වගේ open world games වලට :)
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,146
    1
    15,702
    113
    මම නම් වැඩියෙන්ම කැමති GTA , RDR 2 වගේ open world games වලට :)
    Open world වලින් සෙට් උනේ Cyberpunk, Fallout 4, Farcry 3, Assasins Creed 2 විතරයි. Character Development එකක් තියනවනම් කම්මැලි නෑ.

    නැත්තම් ඉතින් Black Myth Wukong, Last of US, Max Payne වගේ ඒව සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,125
    1,237
    113
    Open world වලින් සෙට් උනේ Cyberpunk, Fallout 4, Farcry 3, Assasins Creed 2 විතරයි. Character Development එකක් තියනවනම් කම්මැලි නෑ.

    නැත්තම් ඉතින් Black Myth Wukong, Last of US, Max Payne වගේ ඒව සෙට් වෙන්නෙ.
    farcry 3 වලට නම් මමත් කැමතියි.
     
    • Like
    Reactions: RealityOfX

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,470
    2,263
    113
    Sri Lanka
    Open world වලින් සෙට් උනේ Cyberpunk, Fallout 4, Farcry 3, Assasins Creed 2 විතරයි. Character Development එකක් තියනවනම් කම්මැලි නෑ.

    නැත්තම් ඉතින් Black Myth Wukong, Last of US, Max Payne වගේ ඒව සෙට් වෙන්නෙ.
    horizon zero dawn and forbidden west ?