uba ahala baluwe naddabore karanna kalin?platina 125 eke?![]()
uba ahala baluwe naddabore karanna kalin?platina 125 eke?![]()
uba ahala baluwe naddabore karanna kalin?
ම්ම්ම්ම් වැහෙන්ඩ kalin marenda onaරෑට බයික් එක පදිනවා නේද? කලවන් ඔයිල් දාපු ගරාජ් බාස් කෙනෙක් බයික් එකට වැහිලා ඇති. ඌ තෙල් බොනවා ඇති. වෙනදාට වඩා බයික් එක බරයි වගේද? පස්සහා කවුරු හරි ඉඳන් යනවා වගෙ දැනෙනවද?
uba ahala baluwe naddabore karanna kalin?
බෝර් කරල bumpසුදු දුමක් දාන්නෙත් නෑ බිම ඔයිල් වැක්කිරිල දකින්නත් නෑ
මේ ලගදි බෝර් කරල පිස්ටන් දැම්ම. ඒත් තත්වෙ එහෙමම යි
ඇයි බං මම කෑන් ඔයිල් එකක් දැම්මෙ. හෙන ගහන්න වගේ මෙහෙම ඔයිල් අඩුවෙනකොට පපුව වාවන්නෙ නෑ
දැං ඔයිල් අස්ප ගණන්
හරිනේ, මේ තියෙන්නේ ජෙනියුන් බෝර් ප්‍රයිස් එක CT100 එකේ. මේ ගානට පිස්ටන්, වැල්ව් වෙනම ගන්න එපැයි. ආයේ හැඩුම් කුලිය 4000-5000 යනවනේ.
ඔය ටික කලාම අලුත් එන්ජිමක් තිව්ව වගේ නේ. ඉතින් මේක පාඩු නෑ මට හිතෙන්නේ.
මේ කාලේ හැටියට ඕක සාධාරණයි බන්. බයික් එකේ කොම්ප්රේෂන් ගොඩක් අඩු නම්, උදේ ස්ටාට් කරගන්න අමාරු නම් ඕක කරන එක පාඩු නෑ.මේ තියෙන්නේ සම්පුර්ණ වියදම අලුතෙන් බෝර් එකක් තියද්දි.
platina 125, 2012 අවුරුද්ද, අලුතෙන් කම්පැනි බෝර් එක දාලා, පිස්ටන් වැල්ව් දාලා වැඩ කුලියත් එක්ක කීයක් යයිද?
අහලා තින කොටස්වල කමිපැනි බෝර් ඒකක් ගත්ත ම පිස්ටන් සහ රින්ස් ලැබෙනව. 20 වගේ වෙනවා.
කමිපැනි වෑල් දෙකක් දාලා ගයිඩි ගහන්න 6300
වැඩ කුලිය 5000
අමතර ව වෑල් රබර් දෙකක් 600
ඔයිල් කෑන් කහපාට 2600
කමිපැනි බෝර් පැකින් ගෑස් කටි 2300 වගේ.
ඒ කියන්නේ මුළු වියදම 37000කට කිට්ටු වෙනවා. 15,000 වගේ දෙගුනෙකට වැඩියි.
මේ කාලේ හැටියට ඕක සාධාරණයි බන්. බයික් එකේ කොම්ප්රේෂන් ගොඩක් අඩු නම්, උදේ ස්ටාට් කරගන්න අමාරු නම් ඕක කරන එක පාඩු නෑ.
කොම්ප්රේෂන් අඩුයි බන්, තික්නස් එක ටිකක් වැඩි තෙල් දැම්මොත් හරි යයි. උදේ ඔයිල් ගණ වෙලා තියෙන නිසා තදට කොම්ප්රේෂන් තියෙන නිසා වදිනවා. ඊට පස්සේ රත් වෙලා ගනකම අඩු වෙලා ස්ටාට් කරන්න බැරි වෙනවා. ඕක අපෙත් පරණ බයික් එකක තිබ්බ, ටික වෙලාවකට නවත්තනවා නම් නියුට්‍රල් කරලා යන්නේ.මගේ එකේ උදේ නෙමෙයි කොයි වෙලෙත් වන් ෂොට් වදිනවා. ඊට පස්සේ ටික වෙලාවකින් නවතිනවා. ඊට පස්සේ ගහන්න හෙන වෙලාවක් ට්‍රයි කරන්න ඕන.

බෝර් කරහම තෙල් කරන්නෙත් නැතුව යනවා.![]()
මගේ එක ටික වෙලාවකින් නවතිනවා. ඊට පස්සේ ගහන්න හෙන වෙලාවක් ට්‍රයි කරන්න ඕන.
| Bore size | Engine capacity | Increase |
|---|---|---|
| 50.00 mm (STD) | 123.92 cc | — |
| 50.25 mm (+0.25) | 125.16 cc | +1.24 cc |
| 50.50 mm (+0.50) | 126.41 cc | +2.49 cc |
| 50.75 mm (+0.75) | 127.67 cc | +3.75 cc |
| 51.00 mm (+1.00) | 128.93 cc | +5.01 cc |
| 51.50 mm (+1.50) | 131.47 cc | +7.55 cc |
| 52.00 mm (+2.00) | 134.03 cc | +10.11 cc |
කොම්ප්රේෂන් අඩුයි බන්, තික්නස් එක ටිකක් වැඩි තෙල් දැම්මොත් හරි යයි. උදේ ඔයිල් ගණ වෙලා තියෙන නිසා තදට කොම්ප්රේෂන් තියෙන නිසා වදිනවා. ඊට පස්සේ රත් වෙලා ගනකම අඩු වෙලා ස්ටාට් කරන්න බැරි වෙනවා. ඕක අපෙත් පරණ බයික් එකක තිබ්බ, ටික වෙලාවකට නවත්තනවා නම් නියුට්‍රල් කරලා යන්නේ.![]()