ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,740
    3,455
    113
    මට HMD 150 වගේ ෆෝන් එකක් ගන්න ඕන . කී ෆෝන් එකක් විදියට .කලින් තිබ්බේ නොකියා 150(nokia 150),
    මේක ඊට වඩා බැටරි ලයිෆ් එක වැඩියි කියනවා ;
    එකයි හෙව්වේ ,
    මේ දෙකම මාර්කට් එකේ නෑ හොයාගන්න ..

    මොකක්හරි හේතුවක් තියේද කඩවල් වල මේක නැතිවෙන්න ..
    මේක වටිනාම පහසුකම auto call recording ඒකයි මම මේ දෙකෙන් එකක් හොයන්නේㅡ.

    ස්තුතියි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,684
    113
    මට HMD 150 වගේ ෆෝන් එකක් ගන්න ඕන . කී ෆෝන් එකක් විදියට .කලින් තිබ්බේ නොකියා 150(nokia 150),
    මේක ඊට වඩා බැටරි ලයිෆ් එක වැඩියි කියනවා ;
    එකයි හෙව්වේ ,
    මේ දෙකම මාර්කට් එකේ නෑ හොයාගන්න ..

    මොකක්හරි හේතුවක් තියේද කඩවල් වල මේක නැතිවෙන්න ..
    මේක වටිනාම පහසුකම auto call recording ඒකයි මම මේ දෙකෙන් එකක් හොයන්නේㅡ.

    ස්තුතියි.

    Huawei Y6P used ekak ganna, auto call recording thiyenawa incoming outgoing dekama

    No playstore, 5000mAh battery
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    දරාස් එකේ තියෙන නොකියා බටන් ෆෝන් ඔරිජිනල් නෙවේ, ඉතින් මන් මෙහෙ කඩේකින් ගත්තා ග්රීන්ටෙල් එකක් 4000යි වුනේ.
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,740
    3,455
    113
    150 or 105?

    HMD 105 nam daraz tiyenawa. Shops walath athi

    Credit card offers tiyenawa daraz eke
    150 machan…

    Huawei Y6P used ekak ganna, auto call recording thiyenawa incoming outgoing dekama

    No playstore, 5000mAh battery
    Too big machan ..anika mata ona roughly use akata keypad phone akak . Nokia 150 or HMD 150 ona..HMD 150 tamailu better
    ------ Post added on Nov 19, 2026 at 8:16 PM

    දරාස් එකේ තියෙන නොකියා බටන් ෆෝන් ඔරිජිනල් නෙවේ, ඉතින් මන් මෙහෙ කඩේකින් ගත්තා ග්රීන්ටෙල් එකක් 4000යි වුනේ.
    Ewa godak case awith kiyala gatta un kiwwa .
    ------ Post added on Nov 19, 2026 at 9:51 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    sudurosa05

    Member
    Oct 17, 2023
    7
    3

    Try e tel