ශ්‍රී ලංකාවේ පවුල් අදටත් විවාහ සහකරු/සහකාරිය තෝරද්දී ඔවුන් ඉගෙනගත් පාසල බලනවාද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධකම් නිසා එකිනෙකා ගැන විශ්වාසයක් ඇති වෙනවා කියලත් කියනවා, ඉස්කෝලේ කියන්නේ කෙනෙක්ගේ අධ්‍යාපනයයි හැදියාවයි පෙන්නන දෙයක් කියලා සමහර දෙමව්පියන් හිතාගෙන ඉන්නවා. හැබැයි අද කාලේ සමහරක් තරුණ අය බලන්නේ රස්සාව, ආදායම, පුද්ගලයාගේ චරිතය සහා ගතිගුණ දිහා. බොහොමයක් ආදර විවාහවලදී මේ දේ සැලකිල්ලට අරන් තියෙනවා. ප්‍රසිද්ධ පාසැල්වලට නොගිය අය අතරත් ජීවිතේ ජය ගත්තු අය ඕනෑ තරම් ඉන්න නිසා අද කාලේ ඉන්න නූතන යුගයේ දෙමාපියනුත් පාසැලේ නම වැදගත් නැහැ කියන කරුණ දැන් පිළිගන්නවා.
     
    Last edited:
    • Haha
    Reactions: jhnnwp

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,898
    1,417
    113
    Mars
    balanawa balanawa, wadipura points ekathu wenawa hoda school ekak nam. :lol::lol:

    habai, A/L karanna awrudu 2k apu pita un thamai, Raganne wadi pura. habai unge adu gathi arinna baha.
    primary school eka hoda ekak nam points wadipura hamba wenawa. XDXD
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    balanawa balanawa, wadipura points ekathu wenawa hoda school ekak nam. :lol::lol:

    habai, A/L karanna awrudu 2k apu pita un thamai, Raganne wadi pura. habai unge adu gathi arinna baha.
    primary school eka hoda ekak nam points wadipura hamba wenawa. XDXD
    උණු පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැරිලු
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    684
    681
    93
    ශ්‍රී ලංකාවේ ආදර සම්බන්ධතා සහ විවාහ ගැන කතා කරද්දී, කෙනෙක් ඉගෙන ගත්තු ඉස්කෝලේ කොහෙද කියලා අහන එක අදටත් වලංගුයි කියලා මම අහලා තියෙනවා. සමහරු කියන්නේ පරණ විදියට හිතන පවුල් තවමත් ඉස්කෝලේ බලන්නේ ඔයාගේ background එක සහා friend circle එක මොන වගේද කියලා දැනගන්න කියලා. නම ගිය පාසැල් වල ආදී ශිෂ්‍යයන් අතර තියෙන සම්බන්ධකම් නිසා එකිනෙකා ගැන විශ්වාසයක් ඇති වෙනවා කියලත් කියනවා, ඉස්කෝලේ කියන්නේ කෙනෙක්ගේ අධ්‍යාපනයයි හැදියාවයි පෙන්නන දෙයක් කියලා සමහර දෙමව්පියන් හිතාගෙන ඉන්නවා. හැබැයි අද කාලේ සමහරක් තරුණ අය බලන්නේ රස්සාව, ආදායම, පුද්ගලයාගේ චරිතය සහා ගතිගුණ දිහා. බොහොමයක් ආදර විවාහවලදී මේ දේ සැලකිල්ලට අරන් තියෙනවා. ප්‍රසිද්ධ පාසැල්වලට නොගිය අය අතරත් ජීවිතේ ජය ගත්තු අය ඕනෑ තරම් ඉන්න නිසා අද කාලේ ඉන්න නූතන යුගයේ දෙමාපියනුත් පාසැලේ නම වැදගත් නැහැ කියන කරුණ දැන් පිළිගන්නවා.

    school eka balanawa kiyala pennuwe nethi unata, set wenne ekama level school wala un thama. poddak therum ganin gan godayek kochchara udata awath uge ara goda kama eliyata enawa. anika uta ara minissu ekka ekata inna amarui.

    business karayo business karana unma set karaganneth ekai. harima amarui unge life eka discussion, interest
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    school eka balanawa kiyala pennuwe nethi unata, set wenne ekama level school wala un thama. poddak therum ganin gan godayek kochchara udata awath uge ara goda kama eliyata enawa. anika uta ara minissu ekka ekata inna amarui.

    business karayo business karana unma set karaganneth ekai. harima amarui unge life eka discussion, interest
    උඹ කියන කතාව අර්ධව හරි. හැබැයි මම දැකලා තියෙනවා හොඳ schools වලින් ආපු අමු ගොඩයන්ව. ඒ වගේම ප්‍රසිද්ධ නැති පාසැල් වලින් ආපු ගොඩේ නැති decent එවුන්වත් මම දැකලා තියෙනවා. මම හිතන්නේ ගොඩේකම සාපේක්ෂයි කියලා. මේකට බොහෝ දුරට පාසැල අදාල නැහැ කියලයි මම නම් හිතන්නේ. පවුල් පසුබිමත් මේකට බලපානවා.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    684
    681
    93
    උඹ කියන කතාව අර්ධව හරි. හැබැයි මම දැකලා තියෙනවා හොඳ schools වලින් ආපු අමු ගොඩයන්ව. ඒ වගේම ප්‍රසිද්ධ නැති පාසැල් වලින් ආපු ගොඩේ නැති decent එවුන්වත් මම දැකලා තියෙනවා. මම හිතන්නේ ගොඩේකම සාපේක්ෂයි කියලා. මේකට බොහෝ දුරට පාසැල අදාල නැහැ කියලයි මම නම් හිතන්නේ. පවුල් පසුබිමත් මේකට බලපානවා.

    family background eka anuwa thama school eka select wenne bang. ekathama school wala wenama level kiyanne

    grade 5 pass wela ena eka godayek unath u ekthara durakata change wenawa. but oya AL karanna ena un ara shool eke nam eka kaiwarawata kiwwata unta ekata set wenna be

    kawru nokiwwath oya thiyana issue eka thama campus eke rag eka widiyata eliyata enne. moko ara level eka un awama un set wenne e type un ekka mai. ara game gode unta eka daraganna be, unta arun wage adinna sapattu danna beri nisa thama okkoma api ekai kiyala anith unwa downgraade karanna balanne.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    meka nm sira boys ekata dote idan apu un tamai raganne . kurunagal awata untath wada
    තමන්ගේ සැබෑ යථාර්තය වහගන්න පාසැලේ නම භාවිතා කරනවා ඇති

    family background eka anuwa thama school eka select wenne bang. ekathama school wala wenama level kiyanne

    grade 5 pass wela ena eka godayek unath u ekthara durakata change wenawa. but oya AL karanna ena un ara shool eke nam eka kaiwarawata kiwwata unta ekata set wenna be

    kawru nokiwwath oya thiyana issue eka thama campus eke rag eka widiyata eliyata enne. moko ara level eka un awama un set wenne e type un ekka mai. ara game gode unta eka daraganna be, unta arun wage adinna sapattu danna beri nisa thama okkoma api ekai kiyala anith unwa downgraade karanna balanne.
    තමන් ළඟ තියෙන වත්කම් වලට අනුවත් පාසැල තෝරන්න පුළුවන්
    ------ Post added on Nov 20, 2026 at 12:28 AM

    Ubata kauda monawada kivve :LOL:

    කවුරුවත් මොනවත් කිව්වේ නැහැ බං
    ------ Post added on Nov 20, 2026 at 12:29 AM
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,024
    1,099
    113
    Of course your school matters, especially if you've been to a reputed school.
    Of course, your school matters up to a certain extent, But does it really carry that much importance even when it comes to marriage ? Should someone's school background play such a significant role in deciding whether they are suitable for marriage ? I believe a person's character, values, upbringing, behaviour, and how they treat others should matter far more than the name or reputation of the school they attended
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,854
    36,091
    113
    ඉස්කෝලේ බලලා වැඩක් නෑ. ඔක්කොටම කලින් බලපං නැන්දම්මා මාමන්ඩිත් එක්ක හොඳින් පවුල් කාලද කියලා.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,799
    2,772
    113
    නිධානයක් උඩ
    ඔව්, කැම්පස් ඇතුලෙදිත් සෙට් වෙන්න සමාන ස්කූල් වල අය. ඇත්තම කිව්වොත් සමහර කෙල්ලො/කොල්ලො හොඳ ස්කූල් එකක කෙනෙක් සෙට් වුනොත් ඉන්න කෙනාට බූට් එක තියනවා.