CCTV හයි කරන ටෙක්නිෂියන් කෙනෙක් වොරන්ටි ඉල්ලලා...
මෙන්න කස්ටමර් සර්විස්...
පහරදීමට හේතුව...
මෙන්න කස්ටමර් සර්විස්...
පහරදීමට හේතුව...
Last edited:
Don't buy anything from them , see there customer service, thugs.
වුන්ගේ මාර්කටින් හොදයි fb එකේ මම හිතුවේ වොරන්ටි හිද ඇති කියලා ඔය තියෙන්නේ වොරන්ටි
There are a## h###s like that in SL as well as most people with genuine desire to live well with others..
thambiyoda? sinhalayekda?
කරුමෙට හරි මොනවහරි වුණොත්, වොරන්ටි නැහැ වගේ තමයි. හොඳ එකෙක් සෙට් වුණොත් අවුලක් නැහැ. නහරකාරයෙක් සෙට් වෙලා, ඌට අපිව සෙට් නැහැ වගේ නම් වොරන්ටි නැහැ. අපි ඒකට තර්ක කරපු ගමන් සත්ත පඩි තමයි. උඩින් ගිහින් කඩෙන් එළියෙ බිම ෂර්ට් ඉරාගෙන ලේ පෙරාගෙන.me lagadi yaluwek ekka gihin othanin cctv dekak gaththa. warranty claim karanna giyoth utath kelida danna![]()
(ගල්කිස්සෙ එකට ගෙනියන්න අවුලක් නම්)උන්ගේ ක්‍රමය අනිත් අයට වඩා රු. 100ක් විතර (අඩුවෙන්) දෙනවා, හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ගියාම ගහනවා.me lagadi yaluwek ekka gihin othanin cctv dekak gaththa. warranty claim karanna giyoth utath kelida danna![]()
While that happens in Aus, it's rarely the case in Sri Lanka. They might be forced to issue a statement soon since the incident is going viral on social media, but generally, they don't seem to care at all there are already bad reviews everywhere about their customer service.If it was Aus they would've issued a media statement by now as people begin to boycott them by droves..