ලැප්ටොප් පට්ට ගණන් ගිහින් නේද 😖

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,238
    79,739
    113
    Rtx 40 series vga තියෙන ඒව ඔක්කොම ලක්ෂ 5 ට වැඩි 🥲
    කොහොමත් 5ට වැඩි නේද? අවුරුදු 3කට කලින් ගත්තා legion එකක් RTX 4070 ලක්ශ 8ට කිට්ටුයි. හැබැයි මම RAM + HDD upgrade කලා.
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,577
    1,012
    113
    කොහොමත් 5ට වැඩි නේද? අවුරුදු 3කට කලින් ගත්තා legion එකක් RTX 4070 ලක්ශ 8ට කිට්ටුයි. හැබැයි මම RAM + HDD upgrade කලා.
    4050 eka 500k +. Me awrudde mula thibba ganata wada dan wadi 🥲
     
    • Like
    Reactions: NRTG

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    789
    783
    93
    RTX 4050 Lenevo එකක් ගත්ත , 320ක් , USA වලින් ගෙන්නුවේ
    ඒ දවස් වල ගණන් වැඩි කියල හිතුනට දැන් නම් හිතෙනවා ලබයි කියල
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,373
    113
    36
    HP Victus 15
    AMD Ryzen 5 8845HS
    Nvidia RTX 4050 6GB DDR6
    16GB DDR5 5600Mhz
    512GB NVMe SSD

    Warranty remaining until 2028 August
    wadiya pawichchi karala na.anthima 320 denawa :yes:
    @Ldy
    na machi 280n denawa

    4050 eka 500k +. Me awrudde mula thibba ganata wada dan wadi 🥲
    mage wife yantham game gahapu Victus RTX4050 16GB ddr5 ram eka 2 years warranty ekkama 280 ta denawa
    ------ Post added on Nov 20, 2026 at 11:55 AM