Foreign income එකට Tax ගහන්න පටන් ගත්තේ මොන අවුරුද්දේ ඉඳන්ද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,596
    4,637
    113
    Foreign income එකට Tax ගහන්න පටන් ගත්තේ මොන අවුරුද්දේ ඉඳන්ද? 24/25 ටැක්ස් එක වැදුනාද
     
    • Like
    Reactions: SomiBoyz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,214
    12,401
    113
    loku income ekak enawa nam Digital Nomad visa aran ratin yana eka labai.
    maseta $3000 profit hoyana ekekuta tax eka 1,432,800.00 wage wenawa.
    lankawe forign income tax flat 15%. oita adu ratak naha dubai ara.
    anika hama ratema wage living cost ekama wadi oya tax ekata wada..
     
    Last edited:
    • Like
    Reactions: geeko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,338
    8,845
    113
    loku income ekak enawa nam Digital Nomad visa aran ratin yana eka labai.
    maseta $3000 profit hoyana ekekuta tax eka 1,432,800.00 wage wenawa.
    මොකද්ද බන් ඒ ලොජික් එක

    ලංකාවෙ ටැක්ස් එක 15% ගෙවන්න ඕන, ඒකත් වියදම් අඩු කරන්න පුලුවන්.

    ඔය Digital nomad තියන මොන රටේ උනනත් වියදම ලංකාවට වඩා 15% වඩා වැඩි වෙනවා
    එතකොට net benifit එක - ගානක් වෙනවා
    අතින් පාඩුයි
    අනික් එක moving cost, ටිකට් කොස්ට් රෙන්ට් අනං මනං සේරම බැලුවම හෙන පාඩු වැඩක්

    නිකමට උදාහරන රටවල් දෙක තුනක් කියපන් ඔහොම ගිහින් ලංකාවට වඩා ඉතිරි කරන්න පුලුවන්, ලංකාවෙ ඉන්න ලෙවල් එකටම වාහනයක් එහෙම අරගෙන ඉඳලා

    වියට්නාමෙට ගියොත් ඉන්න පුලුවන් වියදමත් අඩුයි quality of life එකත් ලංකාවට වඩා වැඩියි, හැබැයි එහෙ digital nomad visa දෙන්නෙ නැහැ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,214
    12,401
    113
    Thailand, Malaysia, Indonesia
    quality of life hodai lankawata wada
    oya hama ratema year eke wadi kalayak ehe hitiyoth ehata tax gewanna ona. Naththan lankawata tax gewanna ona.
    lankawe salli thiyana ekekta oya ratawala lankawata wada danena quality of life improvement ekak naha.
    Dubai witharai real life improvement ekak thiyenne. Lankawa dala dubai gihin cost adu karala danena tax benefit ekak ganna nam monthly $10,000 wath hoyanna ona.
     
    Last edited:
    • Like
    Reactions: geeko

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,492
    15,754
    113
    මොකද්ද බන් ඒ ලොජික් එක

    ලංකාවෙ ටැක්ස් එක 15% ගෙවන්න ඕන, ඒකත් වියදම් අඩු කරන්න පුලුවන්.

    ඔය Digital nomad තියන මොන රටේ උනනත් වියදම ලංකාවට වඩා 15% වඩා වැඩි වෙනවා
    එතකොට net benifit එක - ගානක් වෙනවා
    අතින් පාඩුයි
    අනික් එක moving cost, ටිකට් කොස්ට් රෙන්ට් අනං මනං සේරම බැලුවම හෙන පාඩු වැඩක්

    නිකමට උදාහරන රටවල් දෙක තුනක් කියපන් ඔහොම ගිහින් ලංකාවට වඩා ඉතිරි කරන්න පුලුවන්, ලංකාවෙ ඉන්න ලෙවල් එකටම වාහනයක් එහෙම අරගෙන ඉඳලා

    වියට්නාමෙට ගියොත් ඉන්න පුලුවන් වියදමත් අඩුයි quality of life එකත් ලංකාවට වඩා වැඩියි, හැබැයි එහෙ digital nomad visa දෙන්නෙ නැහැ
    Digital Nomad visa apply karanne kohomada ban?
     
    • Like
    Reactions: geeko

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,338
    8,845
    113
    Digital Nomad visa apply karanne kohomada ban?
    මමත් අහල තිබුනට ඇප්ලයි කරලා නැහැ බන්
    රටින් රටට වෙනස් ඇති අදාල රටවල් වල immigration සයිට් වල බැලුවනං විස්තර ඇති
    Claude/chatgpt ත් updated ඇති
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,410
    9,334
    113
    පිට රට ඉඳන් සල්ලි එවන අයටත් ටැක්ස් ගහනවද බන් දැන්..?