නුවර වත්තේගම දොබෙන් යන්න වහිනවා. හොඳයි හැබැයි දූවිල්ල රස්නෙ නිසා. උඹලට මොකෝ?
Sinha-Le Well-known member Jul 10, 2026 1,258 1,748 113 ශ්රී ලංකාව Saturday at 4:14 PM #1 නුවර වත්තේගම දොබෙන් යන්න වහිනවා. හොඳයි හැබැයි දූවිල්ල රස්නෙ නිසා. උඹලට මොකෝ? Reactions: eksudda
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,248 104,392 113 Saturday at 4:15 PM #2 ඩස්පයන්ගේ දුම නන් කැරකෙනවා පේනව Reactions: PoweruseR and eksudda
Sinha-Le Well-known member Jul 10, 2026 1,258 1,748 113 ශ්රී ලංකාව Saturday at 4:19 PM #3 හෙළයෙක් said: ඩස්පයන්ගේ දුම නන් කැරකෙනවා පේනව Click to expand... පාං කෑල්ලක බටර් ටිකක් ගාලා ඩස්ප දුමට අල්ලලා කාල බලහං. චම්මක චාලෝ. Reactions: හෙළයෙක්
හෙළයෙක් said: ඩස්පයන්ගේ දුම නන් කැරකෙනවා පේනව Click to expand... පාං කෑල්ලක බටර් ටිකක් ගාලා ඩස්ප දුමට අල්ලලා කාල බලහං. චම්මක චාලෝ.
jhnnwp Well-known member Jan 6, 2012 45,222 32,903 113 Saturday at 4:21 PM #4 @IndrajithGamage ge kamaththak thamai lol
infernocus Well-known member Jul 8, 2025 4,296 8,759 113 Saturday at 4:26 PM #6 එකේට ත්රෙඩ් වල තියල අරින ගමන් ඉන්නෙ දැන් ඌ ඒකෙ වේදනවට මරු කියවනවා තැන තැන
N nalin0001 Well-known member Jun 12, 2014 20,916 36,204 113 Saturday at 5:36 PM #7 ඉන්දරේගේ ආනාවැකිය හරි. පොඩ්ඩක් ටයිමින් එහෙ මෙහෙ උනා
SK29 Well-known member Apr 14, 2017 8,613 10,109 113 Saturday at 6:42 PM #9 wahinne ne over. මරදන්කඩවල
wissnshaftler Well-known member Dec 13, 2023 7,604 12,698 113 Saturday at 6:56 PM #10 වැස්සා පකක් ඕවර්
eksudda Well-known member May 25, 2017 5,690 3,229 113 Saturday at 7:48 PM #11 නුවර අංකුඹුර.. වහින්නේ නෑ..
Mahesh Wanasinghe Well-known member May 28, 2023 15,232 15,756 113 New Zealand Saturday at 8:25 PM #13 up
PoweruseR Well-known member Oct 12, 2011 11,376 9,179 113 In Your Heart Saturday at 8:31 PM #14 Dan wahin na mask dagena inne. Daspa jarawa
itguy77 Well-known member Nov 10, 2023 5,846 6,486 113 Saturday at 8:40 PM #15 Wessa pakak Gampaha Feel Like 38 Over
Sinha-Le Well-known member Jul 10, 2026 1,258 1,748 113 ශ්රී ලංකාව Saturday at 9:30 PM #16 ලොකුවට වැස්සේ නැ. පැයක් වගෙ Only. අදත් වැස්ස හොඳයි නැත්නං පට්ට අමාරුයි. ------ Post added on Nov 23, 2026 at 4:41 PM
ලොකුවට වැස්සේ නැ. පැයක් වගෙ Only. අදත් වැස්ස හොඳයි නැත්නං පට්ට අමාරුයි. ------ Post added on Nov 23, 2026 at 4:41 PM