Foreign income එකට Tax ගහන්න පටන් ගත්තේ මොන අවුරුද්දේ ඉඳන්ද

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,410
    9,333
    113
    Mehe April 1 to match 31 , Dawas 183 ta wada edala tibboth mehe Taxpayer
    මෙහෙ කියන්නේ කොහෙද..

    මම ඇහුවේ ඔය පිටරට පදිංචි උන් ගැන නෙවෙයි. පය මිඩිල් ඊස්ට්, රුමේනිය, කොරියා වගේ රටවල් වල වැඩට ගිහින් ඉන්න උන් එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද කියල
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,066
    6,278
    113
    මෙහෙ කියන්නේ කොහෙද..

    මම ඇහුවේ ඔය පිටරට පදිංචි උන් ගැන නෙවෙයි. පය මිඩිල් ඊස්ට්, රුමේනිය, කොරියා වගේ රටවල් වල වැඩට ගිහින් ඉන්න උන් එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද කියල
    SRI LANKA wala 183 hitiyoth
     
    • Wow
    Reactions: Yudewwa

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,667
    2,109
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මෙහෙ කියන්නේ කොහෙද..

    මම ඇහුවේ ඔය පිටරට පදිංචි උන් ගැන නෙවෙයි. පය මිඩිල් ඊස්ට්, රුමේනිය, කොරියා වගේ රටවල් වල වැඩට ගිහින් ඉන්න උන් එවන සල්ලි වලටත් ටැක්ස් ගහනවද කියල
    Gift or expenses walata ewana hari hambena salli income tax liable na.. e salli bank ekaka fd ekak wage dammoth e ena interest eka witharai taxable wenne income tax waladi.