Import tax for laptops

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,365
    1,197
    113
    dan personel use ekata lap ekaka gennuwoth 1000$ wage tax keeyak weida mehedi
    1705639422150.png
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,365
    1,197
    113
    Oya kiyanne cross border charge 3% eka
    Bank eka buying selling walin thamai margin eka tiyagenne, anith charges govt charges, owa okkoma ekka me dawas wala 334k 335k wage thamai USD rate eka
    uba welawaka bank ekata call ekak dila kiyapanko, mama dollar 10 ka payment ekak kala online, visa card eken, dollar ekak rate eka e welawe thibbe menna me ganata ethakota dollar 10ta wenna oni mechchrai eth menna mechcharak card eken kepila thiyenawa kiyala....
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,610
    1,976
    113
    වෙල්කම් ටු ශ්‍රී ලංකා හබීබී 🤣
    හැබැයි හැබැයි එකම එක පාරක් මෙහෙම කිව්වා ඔබේ බදු රටේ සංවිධානයටයි
    Hikila thiyanne dan nam ratata ban
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,945
    51,171
    113
    සේදවත්ත
    Hikila thiyanne dan nam ratata ban
    ගෝලියා ආර්ථික පීඩනය නැත්තම් මිනිස්සූන්ට ඔලුව උස්සන්න තිබ්බා මොකද ස්ටැට්ස් හොදයි. අපි හාල්මැස්සෝ නේ තෝරු මෝරු ටික අමු පිස්සුවක් කෙලිනවා . තව අවුරුදු 2-3කින් ජීවත් වෙයිද නැද්ද කියන්න බැරි ලයින් එක්ක ලෝකෙ දුවන්නෙ
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,610
    1,976
    113
    ගෝලියා ආර්ථික පීඩනය නැත්තම් මිනිස්සූන්ට ඔලුව උස්සන්න තිබ්බා මොකද ස්ටැට්ස් හොදයි. අපි හාල්මැස්සෝ නේ තෝරු මෝරු ටික අමු පිස්සුවක් කෙලිනවා . තව අවුරුදු 2-3කින් ජීවත් වෙයිද නැද්ද කියන්න බැරි ලයින් එක්ක ලෝකෙ දුවන්නෙ
    Aththa hithaganna ba mona weida kiyala

    2030 weddi nuclear war ekak ei kyalamai hithenne ehma unoth nan iwarai hamadema