මෙහෙමත් පුලුවන්. ඇයි එහෙම යන්න වෙලා තියෙන්නේ ඒ ඉන්න තැනම අපිත් ඉදලා තියෙන්න ඇති කියල හිතන්නත් පුළුවං.ඒක ඇත්ත. ඇත්ත බුදු දහම ගැන මොකක්ද කියල දැනගත්තම පෝයට පන්සල් යන වයසක සෙට් එක පව් කියල හිතෙනවා
මෙහෙමත් පුලුවන්. ඇයි එහෙම යන්න වෙලා තියෙන්නේ ඒ ඉන්න තැනම අපිත් ඉදලා තියෙන්න ඇති කියල හිතන්නත් පුළුවං.ඒක ඇත්ත. ඇත්ත බුදු දහම ගැන මොකක්ද කියල දැනගත්තම පෝයට පන්සල් යන වයසක සෙට් එක පව් කියල හිතෙනවා
bahiya sutre
තෑන්ක්ස් බ්‍රෝ. උබ බාහිය සූත්‍රය ගැන කියල මං ටිකක් youtube එකෙන් හොයල බැලුවට පස්සෙ තමා මේ කියපු එක මීටර් උනෙ. ඒකත් හරියට සමස්ත බුදු දහම සාරාංශයක් විදිහට කීව වගේ කියල මට හිතෙනව ලොකු තේරුමක් එක්ක. තෑන්ක්ස් බ්‍රෝ ඒක ශෙයා කලාටDakimehidi dakime matharayak pamani
thanks brotherAI වලින් බන අහන්න යන්න එපා. ඉස්සෙල්ලම සිල්වත් ස්වාමින්වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න. අභිධර්මය නම් ඉගෙනගන්න ඕන රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය පොතෙන් පටන් ගන්න එක තමා හොදම. හැබැයි අනිත් හමුදුරුවන්ගේත් බණ අහන්න.
https://pitaka.lk/books/abhidharma-margaya/
බණ අහන්න රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ
නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ
අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේගේ බණ
මුලින් පටන් ගන්න එක හොදයි. Youtube එකේ තියනව.
මේක.. හිතපන් වයසක උන්දැලා මෙව්වා බලයිද? බණ කතා අහනවා වගේ මෙව්වා අහයිද? මෙව්වා තේරුම් ගන්න බෑ කියල අනිවා මෙව්වා බලන්නේ නැතුව ඉන්නවා ඇති.
පුනුරුප්පත්තිය ඇත්ත නම්, මේ සංසාර ගමනේ අනන්තවත් එහෙම ඉදල ඇති බං.මෙහෙමත් පුලුවන්. ඇයි එහෙම යන්න වෙලා තියෙන්නේ ඒ ඉන්න තැනම අපිත් ඉදලා තියෙන්න ඇති කියල හිතන්නත් පුළුවං.
ඔයාල කියවන්න recommend කරන පොත් පත් මොනව හරි තියෙනව ද?
ඔයාල කවුරු හරි සරල ඉදන් අභිධර්මය කියල දෙන ඔයාල follow කරන online resources මොනවද ?
මං ඉස්සර සාමාන්‍යන් බන අහනව.
මොනවද එහෙම එකතු වෙලා තියෙන්නේ ත්‍රිපිටකයට. කලින් පාරක් නන් හොඳ බොරුවක් කියලා තිබ්බ බෝධි පූජා ගැන.කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා.
කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා. ඊට අමතරව සිත වැඩීමට අවශ්‍ය නම් මීතිරිගල නිස්සරන වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න. මගේ බුද්ධියේ හැටියට ඔය ඔප්ෂන් දෙක තමයි වර්තමානයේ නියම බෞද්ධයකු වීමට තිබෙන මග
https://ravi.harimaga.com/sites/default/files/Files/WEB FULL Book 5 31Dec_0.pdf
@ek_rosh
------ Post added on Nov 23, 2026 at 3:34 AM
මේ ප්ලේලිස්ට් එකේ වීඩියෝ දහ අටක් තියෙනවා. පිළිවෙලට බලන්න.
------ Post added on Nov 23, 2026 at 3:39 AM
ගොඩක් පිං මචං. ඔයා මොනව් හරි බුදු දහම සම්බන්දයෙන් කියවන හරි recommended පොත් තියෙනවනම් ඒවත් කියාගෙන යන්න(අභිදර්මය සහ අනෙකුත් දේවල්)නිවන කියන්නේ කලින් නොකාපු රසයක් කියලා හිතන්න. ඒ රසය තියෙන තැනට යන පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වල යද්දී හම්බෙන මං සලකුණු තැන් තැන් වල තියෙනවා.
බුදු කෙනෙක් සමස්ථ මාර්ග පද්ධතියයි, සමස්ථ මං සලකුණුයි දැකලා, සමස්ථය දේශනා කරනවා.
කෙනෙක්ට තමන් යන පාරේ හම්බෙන මං සලකුණු වලට සාපේක්ෂව අනිත් පාරවල් තියෙන මං සලකුණු බොරු කියන්න බැහැ. උදාහරණයක් විදිහට ශුෂ්ක විපස්සනාවෙන් ප්‍රඥා විමුක්ත වුන රහතන් වහන්සේ කෙනෙක් හිතුවොත් පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති බොරු කියලා, නිවන කියන ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් සමස්ථ මාර්ග පද්ධතියයි, ඒ ඒ පාරවල් වලදි හම්බෙන සියලු මං සලකුණු ටිකටයි සාපේක්ෂව ඒ අදහස වැරදියි.
නොඇසූ, නොවිරූ දහමක් ගැන හොයද්දී, ඇහෙන, දකින ධර්මය *තමන් දන්න දේට* සාපේක්ෂව ෆිල්ටර් කරලා, දන්න දේ එක්ක ලොජිකලි ගලපලා, ගැලපෙන්නැති ටික බොරු කියනවනම්, ස්කිල් ඉසූ එකක් නේද?
පිළිනොගෙන, බැහැරත් නොකර, නුවණින් විමසන්න ධර්මය තියෙන්නේ.. එතකොට තමයි පෙර නොඇසූ, නොවිරූ ධර්මයක් අහගන්න පුලුවන් වෙන්නේ.
ගොඩක් පිං මචං. ඔයා මොනව් හරි බුදු දහම සම්බන්දයෙන් කියවන හරි recommended පොත් තියෙනවනම් ඒවත් කියාගෙන යන්න(අභිදර්මය සහ අනෙකුත් දේවල්)
ගොඩක් පිං මචං
ඒම සීන් එකක් මං අද දන්නෙ. එතකොට බුදු දහමට කොහොමද අභිදර්මය ඇතුල් උනේ?abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
kisi therumk nathi deyk
abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
kisi therumk nathi deyk
ගොඩක් පිං මචං
ඒම සීන් එකක් මං අද දන්නෙ. එතකොට බුදු දහමට කොහොමද අභිදර්මය ඇතුල් උනේ?
බුදු දහම study කරනව නම් ඔයාට අනුව recommended පාත් එක මොකක් ද?
------ Post added on Nov 24, 2026 at 3:28 PM
සූත්‍ර පිටකයේ තියෙන්නේ අභිධර්මය සැකෙවින්.abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
kisi therumk nathi deyk
niwan dakinna puluwan eka eka widi walataසූත්‍ර පිටකයේ තියෙන්නේ අභිධර්මය සැකෙවින්.
සූත්‍ර පිටකයේ එන concept අභිධර්මය එක්ක තමා තේරුම් ගන්න පුළුවන් හොඳට.
අභිධර්මය නැතුව කොහොමද ශුෂ්ක විපස්සනාව කරන්නේ ?
සූත්‍ර පිටකයෙන් විතරක් නිවන් යන්න නම් පෙර වැඩූ කුසල් + උග්ගඩිතඥ වෙන්න ඕනි.
මාතර ශ්‍රී ඥානාරාම ( බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවසන පරිදි මාර්ග ඵල ලාභියේ ක් )
වර්තමානයේ, ඉලුකේගොඩ අත්තදස්සි වගේ ස්වාමීන් වහන්සේලා refer කරලා බලන්න අභිධර්මය නැතුව නිවන් යන්න පුළුවන්ද කියලා.
අවසන් බුද්ධ වචනය මොකද්ද ?niwan dakinna puluwan eka eka widi walata
eka parak kiyala ekk naha
ona nm mahayana kenektath niwan dakinna puluwan
abi darmaya passe athi wechcha deyk kiyana eka academic bahutharayk puliganna samanyaya mathayak
wipassana kiyala api ada hadunwana bawanawath passe athi wechha ekk
budu hamuduruwo kiyanne bohoma sarala dewal tikk kiwwa manussayk
oya patta sankinrna ewa passe hada gaththu dewal