මම බයියෙක් ටෝයියෙක් මන්දබුද්දික ජෙප්පෙක් වත් නෙවෙයි, හැබැයි මේක කියන්න ඕනි, ලංකා වේ හිටපු අපේ කාලේ හිටපු එකම ඇල්ෆා පොලිටිකල් චරිතේ තමයි මේක. මේ personality එකට ගහන්න එකක් ලංකාවේ පොලිටික්ස් වල තිබ්බේ නැ
තියන එකම දුක, මේ මනුස්සයා ව කාපු පාහර බල්ලෝ තාම මේ මනුස්සයා ව විකුණන් කන එක පුතාලා ද ඇතුළුව
මෙයාගෙන් පස්සේ මම චරිත විදියට රෙස්පෙක්ට් කරන්නේ චන්ද්රිකා, ගැනියෙක් වෙලා බෝම්බෙන් පස්සේ කතා කරපු විදිය
මොනවා උනත් ඊට පස්සේ අපේ සියා, කියන්න තිබ්බ දේ කෙලින් කිව්වා
මේ ලිස්ට් එකේ මැද ගොඩක් අය ඉන්නවා එත් අන්තිම දෙන්නා නම් මෙතක කියන්න පුළුවන්
අපේ හිටං මාතියා සමගින් අපේ සුරංගනා කතා කියන තඹුත්තේගම බාප්පා