President 🫡 💪🙏

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,842
    1
    21,390
    113
    35
    Spain
    UNHRC එක ලෙඩේ අදින හැම වෙලාවේම මේකා බයිලයක් ගහල මගහැරිය. දැන් අවුරුදු 16කට පස්සෙ ආණ්ඩුවටත් මුගේ මරාල වලින් ගැලවෙන්න බැහැ.
    එක තමයි දේශපාලනය, උත්තර නැති ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ කාලයා අතේ. යුද්ධයක් වුනහම මානව අයිතිවාසිකම් කැඩෙනවා තමයි. යුද්ධය කියන්නේම මිනී මැරීම, යුද්ධ කලේ වෙන රටක නිල හමුදාවක් එක්ක නෙවේ, ගරිල්ලා සංවිධානයක් එක්ක, උන්ට නිල හමුදා නෑ. එහෙම ප්‍රශ්න හරි සංකීර්ණයි. ඒවා විසඳන්නේ කාලය. උඹම බලපන් යුද්ධය කාලේ ද හොඳ දැන් කාලේ ද හොඳ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388

    මොනවද මුත්තේ double standard දැන් ඉන්න අය වැව් හදනවා campus හදනවා කීවා අඩුම මාසයක් යනකොට budget එකෙත් නෑ ඒ ටික. 🤭
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,481
    1,707
    113
    Oceania
    මම බයියෙක් ටෝයියෙක් මන්දබුද්දික ජෙප්පෙක් වත් නෙවෙයි, හැබැයි මේක කියන්න ඕනි, ලංකා වේ හිටපු අපේ කාලේ හිටපු එකම ඇල්ෆා පොලිටිකල් චරිතේ තමයි මේක. මේ personality එකට ගහන්න එකක් ලංකාවේ පොලිටික්ස් වල තිබ්බේ නැ

    තියන එකම දුක, මේ මනුස්සයා ව කාපු පාහර බල්ලෝ තාම මේ මනුස්සයා ව විකුණන් කන එක පුතාලා ද ඇතුළුව

    මෙයාගෙන් පස්සේ මම චරිත විදියට රෙස්පෙක්ට් කරන්නේ චන්ද්‍රිකා, ගැනියෙක් වෙලා බෝම්බෙන් පස්සේ කතා කරපු විදිය
    මොනවා උනත් ඊට පස්සේ අපේ සියා, කියන්න තිබ්බ දේ කෙලින් කිව්වා

    මේ ලිස්ට් එකේ මැද ගොඩක් අය ඉන්නවා එත් අන්තිම දෙන්නා නම් මෙතක කියන්න පුළුවන්

    අපේ හිටං මාතියා සමගින් අපේ සුරංගනා කතා කියන තඹුත්තේගම බාප්පා
    සිරාවටම. මම අංක එකේ පොහොට්ටු විරෝධියෙක්. ඒත් උඹ කිව්ව එක හරි. මට ඕන එකක් කරන්න පුළුවන් කියලා සෙල්ලම් පෙන්නන්න පටන් ගත්තා නේ. අපරාධයක් ඇත්තටම. යුද්ධය ඉවර වෙලා හොරකම නැතුව ඒ වේගෙටම සිරාවට ගේමක් ගැහුවනම් ❤️🥹
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,987
    2,830
    113
    Kadawatha, Sri Lanka
    මනුස්සයාට හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුලුවන්නෙ ආ.. ම්... කියන්නෙ නැතුව. ඒකත් බය නැතුව කතා කරනවා.
    Maath okama thamai kalpana kale. Patta confidence. Flow ekak thiyenava kathaa karaddi
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර මඩ ගැහුව්වත් වැඩක් නෑ, දැන් ඉන්න උන් මේවා දැක්කම හීනමානයෙන ඊරිසියාවෙන් පැලෙනවා ඇති... දැන් ඉන්න උන්ගේ failure වලට කලින් හිටපු උන්ට අවලාද නගලා වැඩක් නෑ... උන්ට මේවගේ මිනිහා ගරු කරන ත්ත්වයකට එන්නං වැඩ කරල පෙන්නන්න තියෙන්නෙ, මඩ ගගහා ඉන්නේ නැතුව... එහෙම වැඩ කරන්නත් capacity තියෙන්න ඕනි හැබැයි... 😅

    එක තමයි දේශපාලනය, උත්තර නැති ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ කාලයා අතේ. යුද්ධයක් වුනහම මානව අයිතිවාසිකම් කැඩෙනවා තමයි. යුද්ධය කියන්නේම මිනී මැරීම, යුද්ධ කලේ වෙන රටක නිල හමුදාවක් එක්ක නෙවේ, ගරිල්ලා සංවිධානයක් එක්ක, උන්ට නිල හමුදා නෑ. එහෙම ප්‍රශ්න හරි සංකීර්ණයි. ඒවා විසඳන්නේ කාලය. උඹම බලපන් යුද්ධය කාලේ ද හොඳ දැන් කාලේ ද හොඳ.

    මොනවද මුත්තේ double standard දැන් ඉන්න අය වැව් හදනවා campus හදනවා කීවා අඩුම මාසයක් යනකොට budget එකෙත් නෑ ඒ ටික. 🤭
    මම මේ කියන්නෙ ඔය OP එකේ ගෙරි මයිනා "ආයිබෝං" ලොරි ටෝක් දුන්නෙ උගෙන් අහපු සැබෑ ප්‍රශ්නෙන් පැනල යන්න. මයින සුද්දට ආයිබෝං කියනවද නැද්ද කියන එක ඒ දවස්වලත් අදත් කාටවත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ. බයියන්ට මයිනා ආයිබෝං කියනවා කිව්ව එකත් ලොකුයි ඉතිං

    යුද්ධ කරපු කාලේ කරපු අපරාධ හොයන්න කියල කිව්වම ඒවා මගහැරලා හිටිය බොරු කොමිසන් දාල. අන්තිමට වෙච්ච දෙයක් නෑ මයිනගේ LLRC එකට.

    ඔය පුස් නාම්බ ඒ දවස්වල යුද්දෙ හරියට ඉවර කරා නම් අදටත් හැම අවුරුද්දෙම ජිනීවා සමුළුවක් තියෙන කාලෙට යුද්දෙ ගැන කතා කරන්න වෙන්නෙ නෑ.
     
    අපරාදෙ උබලගෙන් අහගන්න තිබ්බේ යුද්දෙ හරියට ඉවර කරන හැටි.

    අහ් වැඩක් නෑනේ ඒ කාලේ Grok තිබ්බේ නෑනේ. 🤭
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,376
    9,178
    113
    In Your Heart
    මම බයියෙක් ටෝයියෙක් මන්දබුද්දික ජෙප්පෙක් වත් නෙවෙයි, හැබැයි මේක කියන්න ඕනි, ලංකා වේ හිටපු අපේ කාලේ හිටපු එකම ඇල්ෆා පොලිටිකල් චරිතේ තමයි මේක. මේ personality එකට ගහන්න එකක් ලංකාවේ පොලිටික්ස් වල තිබ්බේ නැ

    තියන එකම දුක, මේ මනුස්සයා ව කාපු පාහර බල්ලෝ තාම මේ මනුස්සයා ව විකුණන් කන එක පුතාලා ද ඇතුළුව

    මෙයාගෙන් පස්සේ මම චරිත විදියට රෙස්පෙක්ට් කරන්නේ චන්ද්‍රිකා, ගැනියෙක් වෙලා බෝම්බෙන් පස්සේ කතා කරපු විදිය
    මොනවා උනත් ඊට පස්සේ අපේ සියා, කියන්න තිබ්බ දේ කෙලින් කිව්වා

    මේ ලිස්ට් එකේ මැද ගොඩක් අය ඉන්නවා එත් අන්තිම දෙන්නා නම් මෙතක කියන්න පුළුවන්

    අපේ හිටං මාතියා සමගින් අපේ සුරංගනා කතා කියන තඹුත්තේගම බාප්පා
    Me comment ekata ha ha danne aye mee harak thama. Mahinda kiyanne Lankawe raja ha samana nayakayek.. karumeta wate un tikai geni ,lamainui winasa kara.

    2009 wala mama lankawe thibba famous ma forum wala active member kenek.. dan EK inna majority pakis buruwo a kaale internet awillath na un ammalage kiri bonawa ekko thaththage ata 2 ..

    Api forum sites wala pawa Mahindata patta sup ekak Dunne war eka iwarai kanna apita puluwan widiyata .

    yudde thibba kaale thibba baya gena ahala balapalla maha ungen.. oya manussayatai Sarath fonseka gotabaya oya 3 Dena pramuka oya kaale rata palane karapu set eka horu unath mankolla karayo unath history eka nam Liya wuna national heros la.. dan inna ponsi rela wage newe

    Me weddi war eka thibba nam koti lankawa Allan .
    ------ Post added on Nov 23, 2026 at 11:29 AM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,705
    3,482
    113
    මම මේ කියන්නෙ ඔය OP එකේ ගෙරි මයිනා "ආයිබෝං" ලොරි ටෝක් දුන්නෙ උගෙන් අහපු සැබෑ ප්‍රශ්නෙන් පැනල යන්න. මයින සුද්දට ආයිබෝං කියනවද නැද්ද කියන එක ඒ දවස්වලත් අදත් කාටවත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ නෑ. බයියන්ට මයිනා ආයිබෝං කියනවා කිව්ව එකත් ලොකුයි ඉතිං

    යුද්ධ කරපු කාලේ කරපු අපරාධ හොයන්න කියල කිව්වම ඒවා මගහැරලා හිටිය බොරු කොමිසන් දාල. අන්තිමට වෙච්ච දෙයක් නෑ මයිනගේ LLRC එකට.

    ඔය පුස් නාම්බ ඒ දවස්වල යුද්දෙ හරියට ඉවර කරා නම් අදටත් හැම අවුරුද්දෙම ජිනීවා සමුළුවක් තියෙන කාලෙට යුද්දෙ ගැන කතා කරන්න වෙන්නෙ නෑ.
    කටින් බතල කතා තමා ඉතිං අර කටවාචාලයාගේ standards වලට හැමෝම නෑ ඉතිං ඒ අතින්... පුහ් යුද්ධය හරියට කරානං... 🤣
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,225
    17,503

    Ponsiyo,
    Yudde iwara karapu nisa thamai Geneva unta amaru mokada weapons tika wikuna ganna thibuna market ekak nathi wuna loke oya lokui kiyana ratawal walata.

    Monawa kiwwath yudde welawe deepu political protection and backing ekata Mahinda lokkata a credit eka yanna ona.
    Mona ostaar hitiyath rate leader kiwwoth yudde nawaththanna kiyala eka military headsla karannama ona. Nathnam court marshal yanawa orders pilipadde nahai kiyala.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    45,079
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාදෙ උබලගෙන් අහගන්න තිබ්බේ යුද්දෙ හරියට ඉවර කරන හැටි.

    අහ් වැඩක් නෑනේ ඒ කාලේ Grok තිබ්බේ නෑනේ. 🤭

    කටින් බතල කතා තමා ඉතිං අර කටවාචාලයාගේ standards වලට හැමෝම නෑ ඉතිං ඒ අතින්... පුහ් යුද්ධය හරියට කරානං... 🤣

    Ponsiyo,
    Yudde iwara karapu nisa thamai Geneva unta amaru mokada weapons tika wikuna ganna thibuna market ekak nathi wuna loke oya lokui kiyana ratawal walata.

    Monawa kiwwath yudde welawe deepu political protection and backing ekata Mahinda lokkata a credit eka yanna ona.
    Mona ostaar hitiyath rate leader kiwwoth yudde nawaththanna kiyala eka military headsla karannama ona. Nathnam court marshal yanawa orders pilipadde nahai kiyala.
    Shark Tank Omg GIF
     
    • Love
    Reactions: planner123

    Iconic

    Member
    Aug 20, 2026
    27
    13
    3
    Agree. Politically he is not the best one. But in personality, He is the real alpha. AKD is just a average man.
    There are no wars without human right violations. Technically can't do that. It's a do or die situation.
    Look at the Gaza, Ukraine and even in the Iran war, US mistakenly killed lot of kids was in a school.