Judge ට පහර දුන් විත්තිකරු - True Story

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,927
    4,385
    113
    43
    Wakanda
    නිදන් කතාව මොකක්ද? මේ ඉන්දියාවේ පොරක් වගේනේ?
    හිමාලියි එයාගෙ සැමියාවයි 1996 දී මහව උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ හොරට රත්තරන් බඩු හදලා උගස් කිරීමේ චෝදනාව මත. හිමාලිට ටික දවසකින් ඇප ලැබුණත් එයාගේ සැමියාට ඇප ලැබෙන්නෙ නෑ. ජීවත්වෙන්නවත් විදියක් නැතුව ඉද්දි එයාලගේ නීතිඥයා තමයි කියන්නේ නඩුකාරයව හම්බවෙලා කතාකළොත් පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවෙන් වෙයි කියලා. ඉතිං හිමාලි නීතිඥයා දුන්න ෆෝන් නොම්බරේට කතාකරනවා.

    මේ ලෙනින් රත්නායක කියන ‘නඩුකාර හාමුදුරුවෝ’ හිමාලිත් එක්ක “කතාකරන්න” තොරාගන්නේ ගම්පොල රෙස්ට් හවුස් එක. (අසූ ගණන්වල චිත්‍රපටියක වගේ විෂුවල් පෙළක් ඔළුවෙ මැවෙනවද?) සැමියට ඇප ගන්න එන ගැන කතාකරගන්න ගිය හිමාලිට සිද්ධවෙන්නේ (අර චිත්‍රපටිවල වෙනව වගේ ම) නඩුකාර හාමුදුරුවොත් එක්ක බුදියගන්න.

    ‘දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා’ කියල කියනව වගේ කොහොම හරි මේ සිද්ධිය රිමාන්ඩ් එකේ ඉන්න හිමාලිගේ සැමියා දැනගන්නවා. ඊළග නඩුදිනේ දි එයා උසාවි යන්නේ කක්කා බෑග් දෙකකුත් හංගාගෙන. විත්තිකූඩුවෙන් බහින සැකකාරයා ලෙනින්ට කක්කා බෑග් එකකින් ගහනවා. ඒත් කලබලේට ඒක ගිහින් වදින්නේ ෆෑන් එකට. ෆෑන් එක නඩුකාර හාමුදුරුවෝ ඇතුළු මුළු උසාවිය ම කක්කාවලින් නාවද්දි එයා දෙවෙනි බෑග් එකත් ගහනවා; මේ පාර නම් කෙලින් ම ලෙනින්ගේ ඔළුවට.

    ලෙනින් ගෙදර ගිහින් කක්කා හෝදගෙන ඇඳුම් මාරුකරගෙන එද්දි පොලිසිය අර මිනිහට හොඳට නෙළලා සරෙන්ඩර් කරගෙන ඉවරයි. ලෙනින් පොලිස්කාරයොත් එක්ක එකතුවෙලා මිනිහගේ හතරහන්දි කැඩෙනකල් ගහනවා. අතපය කැඩිලා හොඳට ම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න සැකකාරයව බෝගම්බර බන්ධනාගාර රෝහලට බාරගන්නෙ නැති නිසා මහනුවර ඉස්පිරිතාලෙට ඇතුල් කරනවා
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,478
    8,059
    113
    Narcissistic Sociopath Manipulator

    හිමාලිට නේ කක්කා බෑග් එකෙන් ගහන්න ඕනෙ. බැහැ කිවුවා නං ඉවරනෙ. මං හිතුවා හිමාලිව දුෂණය කරලා මරලා කේස් එක යට ගහලා වත් ඇති කියලා. මේවා නං ෂණික කෝපය + මෝඩ කම.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113

    නිදන් කතාව මොකක්ද? මේ ඉන්දියාවේ පොරක් වගේනේ?
    mna huk dana reddak full story eka ekka dapanko
    මෙන්න බලපන් සම්පුර්ණ කතාව.... ලංකාවේ හදපු සුපිරිම documentary එකක්. ඔය කියන කැරි නඩුකාරය යහතින් විශ්‍රාම ගියා...

    උසාවිය නිහඩයි

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,657
    9,753
    113
    අර සරත් නන්ද සිල්වා තමා ඔය කාලකණ්ණියව ආරක්ශා කරන්නේ ඔය කේස් එකේදි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,478
    8,059
    113
    Narcissistic Sociopath Manipulator
    මං කියන්නෙ හිමාලිව රේප් කරේ නැහැනෙ Judge? හිමාලිට චොයිස් එකක් තිබ්බනෙ බැහැ කියන්න? ඔන්න හිතුමතේ ජිවිතේ නං සිරාම කැරියා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,610
    10,106

    oya podi minissu ban. gedara ekama income eka genne miniha. gedarath rent ekata(maybe)..ekko minihage ammalage gedara. miniha hire gyoth okkoma iwarai.
    so un miniha matha patta dependant. puka deela hari minihawa beraganna hitana athi.

    lawyer karayath baya krnna athi. aurudu 50kata hire ynwa kiyala
     
    • Like
    Reactions: CohenLenstra

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,707
    1
    6,140
    113
    ඔය සිද්ධිය පත්තරේ ලියල සමාජයට ගෙනැත් තියෙන්නෙ විර්ටර් අයිවන්.

    දැන් එහෙම පත්තර කාරයො නැ
     
    • Like
    Reactions: War Fighter

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,478
    8,059
    113
    Narcissistic Sociopath Manipulator
    oya podi minissu ban. gedara ekama income eka genne miniha. gedarath rent ekata(maybe)..ekko minihage ammalage gedara. miniha hire gyoth okkoma iwarai.
    so un miniha matha patta dependant. puka deela hari minihawa beraganna hitana athi.

    lawyer karayath baya krnna athi. aurudu 50kata hire ynwa kiyala
    ඒක හරි. ඒ වුණාට මේ Out Of Context Video එකෙන් බලන කෙනෙක්ට එන්නෙ වෙන අදහසක්. Vigilante Vibe එකක්.

    Sexual Coercion එකක් හිමාලිට කරල නැත්නං ඒ යටතේ මඩ ගහන්න බැහැ. අනික හිමාලි Judge එක්ක Sex කරා කියමු. ඉතිං Judge ගෙන් Favour එකක් ලැබෙන්න තිබ්බ Chance එක මේ කරපු වැඩෙන් ඉවරනෙ. අනික ඔහොම පහර දීලා බෝතලෙන් ඇනල මැරිල Life In Prison හම්ඹුනොත් ඇති වැඩේ මොකක්ද?

    මං නං මේක දකින්නෙ නූගත් කමක් විදිහට. ශනික කෝපයක් විදිහට.

    ඕනැ තරං නීතිය අතට ගත්තු මිනිස්සු ඉන්නව හැබැයි තේරුමක් ඇතුව.

    • Like
    Reactions: CohenLenstra

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,610
    10,106
    113
    මං නං මේක දකින්නෙ නූගත් කමක් විදිහට
    ow...uu duppath moda wennathi..

    but hitapanko..judge knk viththikarayekge wife ekka sex krnwa kiyana eka? naduwa ahala kalaya athuledima? law and order eka iwarai neh..