අලුත් වෙසෙල් එකේ මේ කෙස් එක ඇත්තද සිංහලු?

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,333
    8,835
    113
    Yep Moratu Thattaya
    හයිබ්‍රිඩ් ලැමිනේටඩ් නැනෝ පොලිශින් ප්‍රතිකාරය : WTF is this joke name?
    ජපන් පූසෝ කෝටින්
    සෙරමික් කෝටින්
    ටයිටේනියම් කෝටින්
    සිලිකන් වයිපර්
    ඩුවල් ඇක්ශන් පොලිශින්
    පෘශ්ටය පිලිබඳ විශේශඥයා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,848
    1
    21,411
    113
    35
    Spain
    Full balannako
    දැන් බැලුව බන්, ක්ලච් එකත් සෑහෙන්න කෙළවෙන්න ඇති. ඔය වගේ ඩිප් ස්ටික් එලියට පනින කතා මම කලිනුත් අහල තියෙනවා, හොඳටම ගෙවුණු එන්ජින් වල කොම්ප්රේෂන් ලීක් එක නිසා වෙනවා කියල කියන්නේ. එත් ලංකාවේ මේක මිලියන 7 ක් 8ක් විතර වෙන වාහනයක් නේ.
     
    • Like
    Reactions: imback2008

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,253
    3,300
    113
    රැක් එකත් යනව අවෘද්දක් වගේ පදිද්දි

    View attachment 272853
    Meka eththa nam waahane hena awul neh..mage wagon R fz 2017 eka eka paarak tire eka burst wennama walawal walata wetila thiyenawa awuruddakata withara kalin payment eke bokkuwak udin giya, thawa jaramara welath thaama weda..(hebei yatin sadda nam enawa)
     
    • Like
    Reactions: Darkrange

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,489
    11,215
    113
    රැක් එකත් යනව අවෘද්දක් වගේ පදිද්දි

    View attachment 272853

    ehema hama ekema rack yanawa nam me wage photo ekakwath hoyala danna

    czzDeyE.jpeg

    Yep Moratu Thattaya

    ko ban video eka

    Space එක අයින් කරල බලහන් මචන්.



    honda vezel එකට වඩා 2026 nissan x-trail e-power එක හොඳයි නේද බන් ඉඩත් තියෙනවා, 5m වගේ නේද වැඩි වෙන්නේ ? common issues මුකුත් තියෙනවද ?


    images
     
    • Like
    Reactions: Kolama

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    3,045
    4,065
    113
    18
    Bohitiya
    honda vezel එකට වඩා 2026 nissan x-trail e-power එක හොඳයි නේද බන් ඉඩත් තියෙනවා, 5m වගේ නේද වැඩි වෙන්නේ ? common issues මුකුත් තියෙනවද ?


    images

    3 cylinder turbo :(

    250-325 wenawa 2023-2026 , fuel max 20kmpl


    vezel 155 idan thiyenawa
     
    • Like
    Reactions: hi.dushan