Menna mu aye ewilla

Sabren

Well-known member
  • Sep 9, 2021
    377
    465
    63
    1795446668310.png
     
    • Like
    Reactions: Emios and Yeezus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු

    CEO කියල company උගේ වෙන්නේ නෑ. ඌට අයිති 3% ගානක්.

    51% උගේ උනා නම් අයින් කරන්න බෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,706
    3,483
    113
    කොහේවත් නැති වල් ගෑණියෙක් නිසා අර තරම් මහන්සියෙන් ඔය තත්වෙට අාපු ඵකාට කෙලවන්න තරම් ඒ රටවල් කුරිරු වුනේ නැති ඵක ගැන සතුටුයි...ලංකාව වගේ රටක වුනානම් ඉතිං මේ මනුස්සයට ලොවෙත් කෙලවෙනවා..
    අනිවාර්‍යයෙන් ලංකාවේ සල්ලි කර්‍රයෙක් කියන්නේ හොර ජාවාරම්කාරයෙක් කියලා හංවඩු ගහන මිනිස්සු නේ ඉන්නේ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,642
    31,442
    113
    බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
    මටත් හිතුනේ ඕකමයි :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,326
    27,366
    113
    Fantasy
    තා ඩිංගක් හිටියා නං AI බබල් එක විතරක් නෙමෙයි Global economy එකම burst වෙනවා

    දැං ජෙන්සන් Nvidia එකේ බෝඩ් එකේ උන්ගෙ ගෑනුන්ට ඇරියත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා
    හරියට මයින්ද මාත්තියා සින්හලුන්ට වගේ
     
    • Haha
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    CEO කියල company උගේ වෙන්නේ නෑ. ඌට අයිති 3% ගානක්.

    51% උගේ උනා නම් අයින් කරන්න බෑ
    ශෙයාස් වලින් 51%ක්ම ඕන නැහැ
    voting shares වලින් 51%ක් තිබ්බා නං ඇති
    මාක් සකර්බර්ග්ට ශෙයාස් 13%යි තියෙන්නෙ. හැබැයි voting shares වලින් 60% ගානක් තියනවා. සකර්බර්ග් කාරයට ඕන නං බෝඩ් එක fire කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: CohenLenstra

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Stock ටික විකුණන්නේ නැතුව අල්ලගෙන හිටපු එවුන්ට වාසි තමයි
    අල්ලං ඉඳපු එවුන්ට වාසියක් නැහැ

    ජෙන්සන් යන්න කලින් NVIDIA එක කොහොමත් අප් වෙලා තිබුනෙ. ඇත්තටම බැලුවත් අල්ලං ඉඳපු එවුනට තාම පාඩුයි මොකද ජෙන්සන් යන්න කලින් 215යි තාම 166යි ඒ කියන්නෙ අල්ලං ඉඳපු එවුන්ට තාම පාඩුයි

    DIP එකේ බයි කරපු එවුන් ගොඩේ ගොඩ
     
    • Like
    Reactions: CohenLenstra

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,129
    1,268
    113
    අල්ලං ඉඳපු එවුන්ට වාසියක් නැහැ

    ජෙන්සන් යන්න කලින් NVDIA එක කොහොමත් අප් වෙලා තිබුනෙ

    DIP එකේ බයි කරපු එවුන් ගොඩේ ගොඩ
    ඔව් DIP එකේ ගත්තු එවුන් ගොඩ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,958
    51,188
    113
    සේදවත්ත
    කුයික් කෑස් ඕනේ උනාම දංගෙඩියට බෙල්ල තිබ්බෙ ceo අන්න එමයි බිස්නස් කරන්නෙ කල්පනාකරල බලන්න . 125$ ටු 165$


    මූ නම් ට්‍රම්ප්ගේ කුප්ප ජාන තියන එකෙක්. මෙමේ කොයින් එකෙන් හෙව්වා, තෙල් වලින් හොයනවා අප්පා ස්ටේට්මන්ට් දෙන දෙන වෙලාවට nvidia එකෙනුත් හෙව්වා
    ------ Post added on Nov 24, 2026 at 10:27 AM
     
    • Like
    Reactions: Yeezus

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,852
    14,561
    113
    ශෙයාස් වලින් 51%ක්ම ඕන නැහැ
    voting shares වලින් 51%ක් තිබ්බා නං ඇති
    මාක් සකර්බර්ග්ට ශෙයාස් 13%යි තියෙන්නෙ. හැබැයි voting shares වලින් 60% ගානක් තියනවා. සකර්බර්ග් කාරයට ඕන නං බෝඩ් එක fire කරන්න පුලුවන්.

    Correct, නමුත් Nvidia multi-tiered share structure එකක් නෑ ඒ නිසා එහෙම කරන්න බෑ.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    Correct, නමුත් Nvidia multi-tiered share structure එකක් නෑ ඒ නිසා එහෙම කරන්න බෑ.
    Nvidia IPO ගියපු කාලෙ ඔය class B voting share කියන කන්සෙප්ට් එක යූස් කරේ නැහැලුනේ ඒක ඇත්තටම ගත්තම ට්‍රාන්ස්පේරන්සි එක අඩු කමක්නේ
    සකර්බර්ග් කරපු නිසා තමයි ඕක දැන් කොමන් වෙලා තියෙන්නෙ

    ඒ වෙනකල් ඔය වැඩේ කරන්න ගියොත් ඉන්වෙස්ටර්ස්ලා එහෙම එන්නෙ නැති සීන් තිබිලා

    ටෙක් බූම් එක උනාට පස්සෙ ඉන්වෙස්ටර්ස්ලා බලෙන් ටෙක් ස්ටාටප් වල ඉන්වෙස්ට් කරන්න යද්දි ඔය වගේ ගේම් දෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Yeezus