මචන්ලා, ඩයලොග් සිම් එකේ ZOOM පැකේජ් එක දාල, ටනල් යූස් කරන අය කෞද ඉන්නෙ? මම පැකේජ් එක දාල ට්රයි එකක් දුන්න, ස්පීඩ් එක ලිමිට් කරලනෙ. 1mbps වත් යන්නෙ නෑ. වෙන මොනා හරි තියෙද?