බඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
අනිවාර්යයෙන් ලංකාවේ සල්ලි කර්රයෙක් කියන්නේ හොර ජාවාරම්කාරයෙක් කියලා හංවඩු ගහන මිනිස්සු නේ ඉන්නේ...කොහේවත් නැති වල් ගෑණියෙක් නිසා අර තරම් මහන්සියෙන් ඔය තත්වෙට අාපු ඵකාට කෙලවන්න තරම් ඒ රටවල් කුරිරු වුනේ නැති ඵක ගැන සතුටුයි...ලංකාව වගේ රටක වුනානම් ඉතිං මේ මනුස්සයට ලොවෙත් කෙලවෙනවා..
මටත් හිතුනේ ඕකමයිබඩුවක් ගැහුවා කියලා එහෙම තමන්ගෙ කම්පැනියෙ CEO කමෙන් අයින් කරන්න පුලුවන් ද hto. ගෑනුන්ට ගිය රටවල්නෙහ් එහෙම කරන්න පුලුවන් නම්? අනික බිලියනර් කෙනෙක් වෙලත් ආස ආස ගෑනුන්ට සල්ලි වියදම් කරලා ගහන්නවත් නැත්තං ඒ බිලියනර් කම බම්බු ගහන්නද? ගෑනි උනත් දැනගන්න ඕන මූ බිලියනර් නිසා පොඩි මොඩ්ල්ස්ලා නිලියො ගැහුවට මූ උන්ව කරගහන් එන්නෙ නෑ කියලා.ඒ නිසා උගෙ ආතල් එක පාඩුවෙ ගත්තාවෙ කියලා. ගොන් ගෑනු
හරියට මයින්ද මාත්තියා සින්හලුන්ට වගේතා ඩිංගක් හිටියා නං AI බබල් එක විතරක් නෙමෙයි Global economy එකම burst වෙනවා
දැං ජෙන්සන් Nvidia එකේ බෝඩ් එකේ උන්ගෙ ගෑනුන්ට ඇරියත් උන්ට කරන්න දෙයක් නැති වෙනවා
ශෙයාස් වලින් 51%ක්ම ඕන නැහැCEO කියල company උගේ වෙන්නේ නෑ. ඌට අයිති 3% ගානක්.
51% උගේ උනා නම් අයින් කරන්න බෑ
Stock ටික විකුණන්නේ නැතුව අල්ලගෙන හිටපු එවුන්ට වාසි තමයි
meka nm planned da koheda bn. Mu giya witharai stock bassama $$$$$ dapu un dn okkoma millionairs la.Bear market එකේ stock ගනිපු උන් ට දැන් party
![]()
![]()
අල්ලං ඉඳපු එවුන්ට වාසියක් නැහැStock ටික විකුණන්නේ නැතුව අල්ලගෙන හිටපු එවුන්ට වාසි තමයි
ඔව් DIP එකේ ගත්තු එවුන් ගොඩඅල්ලං ඉඳපු එවුන්ට වාසියක් නැහැ
ජෙන්සන් යන්න කලින් NVDIA එක කොහොමත් අප් වෙලා තිබුනෙ
DIP එකේ බයි කරපු එවුන් ගොඩේ ගොඩ
meka nm planned da koheda bn. Mu giya witharai stock bassama $$$$$ dapu un dn okkoma millionairs la.
ශෙයාස් වලින් 51%ක්ම ඕන නැහැ
voting shares වලින් 51%ක් තිබ්බා නං ඇති
මාක් සකර්බර්ග්ට ශෙයාස් 13%යි තියෙන්නෙ. හැබැයි voting shares වලින් 60% ගානක් තියනවා. සකර්බර්ග් කාරයට ඕන නං බෝඩ් එක fire කරන්න පුලුවන්.
Nvidia IPO ගියපු කාලෙ ඔය class B voting share කියන කන්සෙප්ට් එක යූස් කරේ නැහැලුනේ ඒක ඇත්තටම ගත්තම ට්රාන්ස්පේරන්සි එක අඩු කමක්නේCorrect, නමුත් Nvidia multi-tiered share structure එකක් නෑ ඒ නිසා එහෙම කරන්න බෑ.