ethakota ban api saththu jathiyak witharadaඋබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .

ethakota ban api saththu jathiyak witharadaඋබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .

ඔව් යකෝ , උබට ඉස්කෝලේ කියල දුන්නෙ නැද්දethakota ban api saththu jathiyak witharada![]()

ස්වභාවදහමේ එක කොටසක් විතරයි . ක්‍රියාවලි පද්දතියක් විතරයි ...ethakota ban api saththu jathiyak witharada![]()
yes, oya video eka maara funny. mama methana damme eka mathak wela. mamath mano parawal gahana wela thiyenawa, I think stress adu wena mokak hari mental psychological scene ekak athi.මනෝ පාරවල් ගහන එක සාමාන්‍ය දෙයක් බන්, එක නොකරන එකෙක් නෑ.

uba yakekda, yakku inne agama story wala ne yakoඔව් යකෝ , උබට ඉස්කෝලේ කියල දුන්නෙ නැද්ද![]()
ara video eke u bus ekata yanna inna welawe gahana mano paarata marenna hinaමනෝ පාරවල් ගහන එක සාමාන්‍ය දෙයක් බන්, එක නොකරන එකෙක් නෑ.
උබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට .![]()
ඒ උනාට එහෙමත් නැහැ පොරට internet කැඩෙනවා හැම දාම හදන්න එන්නෙත් නැහැ දෙවියෝ කොප වේලා ඉන්නේ කරන කියන දේවල් වලටඋබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...
අනිත් උන් ට තමා කෙස් එක...
කර්මය පස්සෙන් එන්නේ...
අඩෝ... එහෙම කරන ඒක හරි නෑ දෙවියෝ...ඒ උනාට එහෙමත් නැහැ පොරට internet කැඩෙනවා හැම දාම හදන්න එන්නෙත් නැහැ දෙවියෝ කොප වේලා ඉන්නේ කරන කියන දේවල් වලට
මට වෙලා තියෙන දේ හරි නමුත් උබ කියන්නෙ උබේ අත්දැකීමට අනුවයි ඒක මට ආදල වෙන්නෑඋබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .
මට කෝටිි ගානක් ඇදුනොත් නම් කාටවත් ඒ සල්ලි බෙදන්න යන්නේ නෑ. ශෝ ඕෆ් කරන්න යන්නෑ ඒ සල්ලි මොනවයේ හරි ආයෝජනය කරලා ජොබ් එකෙනුත් අස්වෙලා ගෙවත්ත වගා කරගෙන ෆුල් රිලැක්ස් එකේ ඉන්නවා. අම්මෝ මතක් වෙද්දිත් නිකං පපුව හිරවෙනවා වගේ.අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
ඔව් ඉතින් ඒක හැමොටම තෙරුම් ගන්න බැරි නිසා තමා බුදු කෙනෙක් පහල වී දර්මය දේශනා කරන්නේස්වභාවදහමේ එක කොටසක් විතරයි . ක්‍රියාවලි පද්දතියක් විතරයි ...
හිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලාමට වෙලා තියෙන දේ හරි නමුත් උබ කියන්නෙ උබේ අත්දැකීමට අනුවයි ඒක මට ආදල වෙන්නෑ
" මට ඔය ආගම් " ඒකත් උබේම අත්දැකීමක් මම බුද්ද දර්මය සහා බෞද්ද ආගම තමා ඉගෙන ගන්නෙ සහා ප්‍රයෝගිකව කරන්න උත්සහා කරන්නේ
මට හිත රැවටෙන්න කියලානම් දෙයක් වෙලා නැ
හරි අදහසක් කියන්නකෝ
.. අමු ඇත්ත ඕකබුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .ඔව් ඉතින් ඒක හැමොටම තෙරුම් ගන්න බැරි නිසා තමා බුදු කෙනෙක් පහල වී දර්මය දේශනා කරන්නේ
ස්වබාවදහමේ කොටසක් නෙමේ නම් බුදු කෙනෙක් පහල වෙන්නෙ නැනේ
සින්දුවක් කියලා හිනාවෙලා ඉදපන් බන් ජුකයි ජුකයි කියා කියා ඉන්නේ නැතුව ..උබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...
අනිත් උන් ට තමා කෙස් එක...
කර්මය පස්සෙන් එන්නේ...
අහ් පරිණතයි කිව්වේ ඒක නිසාම නෙමේහිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලා.. අමු ඇත්ත ඕක
ඉන්දියාව පුරා ගියා කියලා නැ හෝ ගියා කියන එකට ශාක්ශි හොයන එක ලෙසි වෙන්නෙ නැ අනික ඒක පුලුවන් කියලත් මම හිතන්නෙ නැ
බුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .
දබදිවයි , දිව්‍යලෝකෙයි . එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ?? උන් මිනිස්සුන් එවෙයි ද ??
තමන්ගේ ආගම තමයි ලෝකේ පාලනය වෙන්නේ වගේ දේවල් හිතට ආවම ඔය බයිලා කියන්නේ . පව් ඉතින් .
------ Post added on Nov 24, 2026 at 8:30 PM
ආගමත්අන්න ඒක නිසා තමයි අපේ ධර්මය අපි රැක ගන්න ඕන
හිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලා.. අමු ඇත්ත ඕක
බුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .
දබදිවයි , දිව්‍යලෝකෙයි . එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ?? උන් මිනිස්සුන් එවෙයි ද ??
තමන්ගේ ආගම තමයි ලෝකේ පාලනය වෙන්නේ වගේ දේවල් හිතට ආවම ඔය බයිලා කියන්නේ . පව් ඉතින් .
------ Post added on Nov 24, 2026 at 8:30 PM
සින්දුවක් කියලා හිනාවෙලා ඉදපන් බන් ජුකයි ජුකයි කියා කියා ඉන්නේ නැතුව ..
------ Post added on Nov 24, 2026 at 8:32 PM
ජිවිතේ දුක කියන එක facts ඒක උබටත් මටත් එ facts එක නැති කරන්න බැmuuna kadaagena wandgena jeevithe duka gana bana ahalaa yanawata wada sira