පරිණත වෙද්දි තෙරෙනවා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    මනෝ පාරවල් ගහන එක සාමාන්‍ය දෙයක් බන්, එක නොකරන එකෙක් නෑ.
    yes, oya video eka maara funny. mama methana damme eka mathak wela. mamath mano parawal gahana wela thiyenawa, I think stress adu wena mokak hari mental psychological scene ekak athi. :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    වයසට ගිහින් හෙම්බත් වෙලා depression හැදුනම ඔළුවට හිතෙන දේවල් .....
    ආගමක් පැත්තෙන් දාල වත් හිත හදාගන්නවා ... මම දැන් පරිණතයි කියලා හිතෙනවා මම හිතන්නේ ගොඩක් උන්ට . :rofl:
    උබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...
    අනිත් උන් ට තමා කෙස් එක...
    කර්මය පස්සෙන් එන්නේ...
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,488
    1,850
    113
    Gotham City 👁
    උබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...
    අනිත් උන් ට තමා කෙස් එක...
    කර්මය පස්සෙන් එන්නේ...
    ඒ උනාට එහෙමත් නැහැ පොරට internet කැඩෙනවා හැම දාම හදන්න එන්නෙත් නැහැ දෙවියෝ කොප වේලා ඉන්නේ කරන කියන දේවල් වලට
     
    • Wow
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,910
    3,895
    113
    ඒ උනාට එහෙමත් නැහැ පොරට internet කැඩෙනවා හැම දාම හදන්න එන්නෙත් නැහැ දෙවියෝ කොප වේලා ඉන්නේ කරන කියන දේවල් වලට
    අඩෝ... එහෙම කරන ඒක හරි නෑ දෙවියෝ...
     
    • Haha
    Reactions: batmanTES

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    උබට වෙලා තියන දේ කිව්වේ . මට ඔය ආගම් ඔක්කොම මිනිස්සු හිත රවට්ටගන්න හදා ගත්ත දේවල් විතරයි හරියට හිතල බැලුවම .
    මට වෙලා තියෙන දේ හරි නමුත් උබ කියන්නෙ උබේ අත්දැකීමට අනුවයි ඒක මට ආදල වෙන්නෑ
    " මට ඔය ආගම් " ඒකත් උබේම අත්දැකීමක් මම බුද්ද දර්මය සහා බෞද්ද ආගම තමා ඉගෙන ගන්නෙ සහා ප්‍රයෝගිකව කරන්න උත්සහා කරන්නේ
    මට හිත රැවටෙන්න කියලානම් දෙයක් වෙලා නැ
    හරි අදහසක් කියන්නකෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,921
    36,220
    113
    අපේ නෑ කෙනෙක්ගේ ගෙවල් ළග කෙනෙක් ලොතරැයියක් දිනලා..ගේ අවට අයට ලක්ෂෙ ගානේ බෙදලා අද..එහෙම අනුන් ගැනත් හිතන මිනිස්සු බිහි වෙන්නෙත් ධර්මය නිසානේ..ඒත් ඉස්සරහට ලංකාවේ ඔය වගේ අය සෑහෙන්න අඩු වෙයි..
    මට කෝටිි ගානක් ඇදුනොත් නම් කාටවත් ඒ සල්ලි බෙදන්න යන්නේ නෑ. ශෝ ඕෆ් කරන්න යන්නෑ ඒ සල්ලි මොනවයේ හරි ආයෝජනය කරලා ජොබ් එකෙනුත් අස්වෙලා ගෙවත්ත වගා කරගෙන ෆුල් රිලැක්ස් එකේ ඉන්නවා. අම්මෝ මතක් වෙද්දිත් නිකං පපුව හිරවෙනවා වගේ.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    ස්වභාවදහමේ එක කොටසක් විතරයි . ක්‍රියාවලි පද්දතියක් විතරයි ...
    ඔව් ඉතින් ඒක හැමොටම තෙරුම් ගන්න බැරි නිසා තමා බුදු කෙනෙක් පහල වී දර්මය දේශනා කරන්නේ
    ස්වබාවදහමේ කොටසක් නෙමේ නම් බුදු කෙනෙක් පහල වෙන්නෙ නැනේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,946
    171,192
    113
    එකමත් එක රටක
    මට වෙලා තියෙන දේ හරි නමුත් උබ කියන්නෙ උබේ අත්දැකීමට අනුවයි ඒක මට ආදල වෙන්නෑ
    " මට ඔය ආගම් " ඒකත් උබේම අත්දැකීමක් මම බුද්ද දර්මය සහා බෞද්ද ආගම තමා ඉගෙන ගන්නෙ සහා ප්‍රයෝගිකව කරන්න උත්සහා කරන්නේ
    මට හිත රැවටෙන්න කියලානම් දෙයක් වෙලා නැ
    හරි අදහසක් කියන්නකෝ
    හිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලා :rofl: .. අමු ඇත්ත ඕක

    ඔව් ඉතින් ඒක හැමොටම තෙරුම් ගන්න බැරි නිසා තමා බුදු කෙනෙක් පහල වී දර්මය දේශනා කරන්නේ
    ස්වබාවදහමේ කොටසක් නෙමේ නම් බුදු කෙනෙක් පහල වෙන්නෙ නැනේ
    බුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .
    දබදිවයි , දිව්‍යලෝකෙයි . එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ?? උන් මිනිස්සුන් එවෙයි ද ??
    තමන්ගේ ආගම තමයි ලෝකේ පාලනය වෙන්නේ වගේ දේවල් හිතට ආවම ඔය බයිලා කියන්නේ . පව් ඉතින් .
    ------ Post added on Nov 24, 2026 at 8:30 PM

    උබ ඔහොම කීවාට උබට නම් දෙවියන් වහන්සේ ඔක්කොම කර දෙනවනේ...
    අනිත් උන් ට තමා කෙස් එක...
    කර්මය පස්සෙන් එන්නේ...
    සින්දුවක් කියලා හිනාවෙලා ඉදපන් බන් ජුකයි ජුකයි කියා කියා ඉන්නේ නැතුව .. 🥱



    ------ Post added on Nov 24, 2026 at 8:32 PM
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,127
    113
    හිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලා :rofl: .. අමු ඇත්ත ඕක
    අහ් පරිණතයි කිව්වේ ඒක නිසාම නෙමේ
    මම දන්න විදියට ඉගෙන ගත්ත විදියට දර්මයක් කියන්නෙ ජිවිතෙට වැදගත් දෙයක් එ විදියට ජිවත් වෙන්න අමාරු අය ඒක බොරුවක් කියලා පාඩුවෙ ඉන්නවා මටත් අමාරුයි හැබැයි උත්සහා කරනවා ඉස්සර එහෙමවත් නැ
    මට එ නිසයි හිතෙන්නෙ මම ටිකක් කලින්ට වඩා දේවාල් තෙරුම් අරන් පරිණත වෙලා කියලා
    උබ තෙරුම් ගන්න විදියයි අවුල
    දැන් උබ බලන්න " තිත්ත ඇත්ත " එතන තියෙන්නෙ උබේ මතයක් පමණයි මම මගේ අදහස කිව්වා මට ඒක වෙනුවෙන් තර්ක කරන්නත් පුලුවන් නමුත් තෙරුමක් නැ ඉතින්


    බුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .
    දබදිවයි , දිව්‍යලෝකෙයි . එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ?? උන් මිනිස්සුන් එවෙයි ද ??
    තමන්ගේ ආගම තමයි ලෝකේ පාලනය වෙන්නේ වගේ දේවල් හිතට ආවම ඔය බයිලා කියන්නේ . පව් ඉතින් .
    ------ Post added on Nov 24, 2026 at 8:30 PM
    ඉන්දියාව පුරා ගියා කියලා නැ හෝ ගියා කියන එකට ශාක්ශි හොයන එක ලෙසි වෙන්නෙ නැ අනික ඒක පුලුවන් කියලත් මම හිතන්නෙ නැ
    දර්මය ප්‍රචාරය උනානේ කොහොම හරි
    එ ඇති
    සොරි බුදු කෙනෙක් පහල වෙනවා නෙමේ සිද්දාර්ත කෙනෙක් උපත ලබනවා
    ඔහු සියළු දේ තෙරුම් ගන්න එකට තමා මම බුදු වීමක් ලෙස දකින්නේ
    තව නිකන් නොදි පුලුවන් විදියට දර්ම දේශනා කරා මටනම් එකෙ අවුලක් පෙන්නෑ අනික ඉස්සර තිබ්බ තාක්ශනයට අනුව ඒක ලෙසි නැනේ ( අනික් අය මිනිස්සු නෙමේද අහන තැනම උබ ෆේල්)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,446
    11,754
    113
    හිත රවට්ටගන්න එක තමයි උබ ඔය කරන්නේ හෙම්බත් වෙලා ජිවිතයෙන් ධර්මය විතරයි ඉතුරු කියලා . ඒ හිත රවට්ටගන්න සිතුවිල්ලට වටිනාකමක් දෙන්න ඕන නිසා හිතනවා "මම දැන් පරිණතයි" කියලා :rofl: .. අමු ඇත්ත ඕක


    බුදු කෙනෙක් සියලු ලෝ වැසියාගේ හිත සුව පිණිස දබදිව විතරක් බණ කියල වැඩක් නෑ නේ බන් . අඩුම ගානේ ඉන්දියාව පුරාවත් ගිය කියලා නෑ .
    දබදිවයි , දිව්‍යලෝකෙයි . එතකොට ලෝකේ ඉන්න අනිත් මිනිස්සු ?? උන් මිනිස්සුන් එවෙයි ද ??
    තමන්ගේ ආගම තමයි ලෝකේ පාලනය වෙන්නේ වගේ දේවල් හිතට ආවම ඔය බයිලා කියන්නේ . පව් ඉතින් .
    ------ Post added on Nov 24, 2026 at 8:30 PM


    සින්දුවක් කියලා හිනාවෙලා ඉදපන් බන් ජුකයි ජුකයි කියා කියා ඉන්නේ නැතුව .. 🥱



    ------ Post added on Nov 24, 2026 at 8:32 PM

    muuna kadaagena wandgena jeevithe duka gana bana ahalaa yanawata wada sira