Toyota Raize ගත්ත එවුන් ටිපර් වෙලා, සිංහලු!

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,613
    12,711
    113
    This is the ugliest vehicle in the world for me. :lol:

    2024_Tesla_Cybertruck_Foundation_Series%2C_front_left_%28Greenwich%29.jpg
    බොසා මේ මේ ඕවට එන්ඩ එපා ඈ

    යකෝ මේක ලස්සනයි
     

    AnuradhaRa

    Well-known member
  • මං මේ කල්පනා කෙරුවෙ වාහනයක් ගන්න සල්ලි වලින් හොද ගෙවල් දෙකක්ම හැදුවැකිනෙ

    අඩේ මිනිස්සු කොහොමද බං කෝටියක් විතර වියදම් කරල වාහන ගන්නෙ

    අපිටනං හීනයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,093
    2,905
    113
    Toyota Raize කියන්නේ ජරාවක් තමයි
    අඩු ගානේ telescopic steering වත් නෑ මගේ පරණ Fit GP1 එකෙත් තිබ්බ
    කවුරු කියන්න අකමැති උනත් ඕක budget වාහනයක්, සල්ලි තිබ්බනම් yaris cross හරි vezel එකක් හරි ගන්නවා

    ඔය group එකේ ඉන්නේ වැගන් ආර් පැදලා රේස් ගත්ත උන් අමුම සත්තු තැනක හැසිරෙන්න වත් දන්නා උන් නෙවෙයි
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,462
    2,485
    113
    Ow bn man hithanne na 3rd eken ehata yanna puluwan kiyala parath sawuththui ksrima wangu thoge
    Para koheda bn sawuththu, hodatama tiynwa wangu wadi. mama nm arala yanwa oke. dan tikak police karayo tikk inwa.

    දැන් වාහන මිල new normal වෙලා ඉවරයි. කෝටියකට වාහනයක් කියන්නේ අඩුකුලේ කියල හිත හදාගන්න ඕන.
    sira
    ------ Post added on Nov 25, 2026 at 10:47 AM

    Toyota Raize කියන්නේ ජරාවක් තමයි
    අඩු ගානේ telescopic steering වත් නෑ මගේ පරණ Fit GP1 එකෙත් තිබ්බ
    කවුරු කියන්න අකමැති උනත් ඕක budget වාහනයක්, සල්ලි තිබ්බනම් yaris cross හරි vezel එකක් හරි ගන්නවා

    ඔය group එකේ ඉන්නේ වැගන් ආර් පැදලා රේස් ගත්ත උන් අමුම සත්තු තැනක හැසිරෙන්න වත් දන්නා උන් නෙවෙයි
    Japan hoda vahana tiynne 150 uda.
    ------ Post added on Nov 25, 2026 at 10:49 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,702
    6,237
    113
    ලංකාවෙ අයට සිලින්ඩර් ටර්බෝ ඕවා තේරෙන්නෙ නෑ. බායක් මිනිස්සු වාහනේට නගින්නෙත් නැතුව ගන්නෙ. කරන්න දෙයක් නෑ ඉතිං වෙන ගන්න ඒවත් නෑ. ඉතිං එහෙම ගත්ත කෙනෙක්ට ඕවාගෙ ප්‍රශ්න කියද්දී තරහා යනවා. මොකද ණය වෙලා නොකා නොබි ලංකාවේ බාගයක් මිනිස්සු වාහනයක් පදින්නෙ.
    Budget eka thama ban lokuma case eka.. naturally aspirated 4 cylinder 1.5 ekak keeyak wenawada.. mun engine ekata ne badhu gahanne
     
    • Like
    Reactions: Spiderman.Ayya