දැන් ලංකාවෙත් කේක් කෑලි බිස්නස් කරනවා නේද පාර අයිනේ තියාගෙන?

saja

Well-known member
  • Jan 8, 2007
    16,435
    2
    10,949
    113
    Home Sweet Home
    eka thama ubata kiyye karamuda kiyala , recipe hoyapan
    තාම කළුතරට පුඩින් කරත්තයක් නෑ.. :(

    mu yako :oo:
    bump

    ade me wage para ayne podi shots vikunannath thibba nam?
    vodka, whiskey,gin..shots thiyenwa.. office yana gaman ekak dagena ynna tibba 😍😍😍
    ------ Post added on Nov 24, 2026 at 10:04 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,596
    2,191
    113
    🤍
    හෙන Unsafe නේ? නිකමට කවුරු හරි Potassium Cyanide ග්‍රෑම් 25ක් විතර ඉහාගෙන ගියොත් එහෙම? පෙනුමත් සීනි/ පිටි වගේනෙ? :(
    උබට මානසික ලෙඩක් බෙහෙත් ගනිම්
     
    • Like
    Reactions: SK29

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    556
    722
    93
    බෙහෙත් ගන්නවා. Potassium Cyanide මිලි 2ක් හැමදාම උදේට දාගන්නවා.
    එහෙම පොඩියට හැමදාම ගත්තාම වස වලට body එකෙන් resistance එකක් හැදෙනෝ කියලා ඉස්සර රජවරු කිව්වලු
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,729
    10,934
    113
    Galaha
    සීනි කන එක අඩුකරහල බං. සීනි කන්නෙ නැත්තන්මයි හොඳ. දාර බත් පිඟානක් කෙලලා ඕව කෑල්ලක්ත් කාලා සීනි දාල තේකකුත් බීවාම හිතහන්කෝ කොච්චර සීනිද කියල. ඔය අඩුම සීනි කන එකෙක්ගෙ කතාව. ඔහොම නෙවෙයිනේ උඹල කන්නෙ.
     
    • Wow
    • Like
    Reactions: Voltage and saja

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,514
    24,478
    113
    daana badu adu kule. butter margarine full jarawa. piti jalthara. colouring jarawa
    කේක් වලට මාජරින් නන් පොඩි තැන්වල ඉඳන් ලොකුම තැන් වෙනකන්ම දාන්නෙ එකම බ්‍රෑන්ඩ් දෙක තුනක ඒවා.
    ඇස්ට්‍රාලා ගහන එකක් තමයි ගොඩක් අය ගන්නෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,924
    1
    15,429
    113
    කන බොන දේවල් වලට ටිකක් වියදම් වුණාට කමක් නෑ හොඳට හොයලා බලලා කාපන්. ප්‍රතිඵල එනකොට පරක්කු වැඩියි

    Pudding ralla iwarai, epara cake ralla, ita passe mona ralla da?
    මයිනා
    ------ Post added on Nov 24, 2026 at 10:53 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,305
    11
    3,790
    113
    PHI පනින්නෙ හෝටල් වලට විතරයි
    Phi ලා නම් ග්‍රොසරියක් තිබ්බත් පණිනවා. ඒත් සීල් තියන්නෙ නෑ උන් ඩීල් දානවා.
     
    • Like
    Reactions: topkollek