පරදිනවා කියලා දැන දැන ඔන්න වැඩ අල්ලලා

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්‍රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්‍රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං

    මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa
     
    • Haha
    Reactions: wpril5

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,911
    4,480
    113
    colombo
    කිසිම උඩක් පල්ලක් නැති කන්ටෙක්ස්ට් එකක් නැති ත්‍රෙඩ් එකක් දාල, උඹලම සැරින් සැරේ ඇවිත් බලලා සුපිරි ත්‍රෙඩ් එක කියලා අතේ පාරක් ගහලා දානවද බං

    මේකට තව සෙට් කරගන්න සුපිරි ඩයල් එකක් ඉන්නවා ඌත් කතා කරගනිං @Yudewwa
    මොකෝ කලබල වෙලා ඩෝබියො

    මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා.


    කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති
     
    • Like
    Reactions: Error365!

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    මොකෝ කලබල වෙලා ඩෝබියො

    මෙහෙම දේවල් කරනවා නන් මලාට ජනදේ දෙන්නේ නැහැ. මම මේ දේවල් වෙනවා කිව්වේ දැන් නෙමේ 22 සම්මත කරොත් ඒ එක්කම පජාත ආණ්ඩුව ගහන ගේම් එක කිව්වා.


    කට්ටිය ඇහිරිලා ඉද්දී දාන්නම් ඔච්චර හදිසි නම්. ඔය නිව්ස් චෑනල් වලට පලයන් දාලා ඇති

    ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන්
    නැත්තං නිකා හිටපන්
    දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව

    අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,502
    10,732
    113
    එක තැනක නෑ
    ඉතිං අපි දන්නවද උඹගෙ හිතේ තියන එක. දානවා නං හරියට දාපන්
    නැත්තං නිකා හිටපන්
    දාන්න දෙයක් නැත්තං නිකා හිටපන් බන් පඳුර වටේ තලන්නෙ නැතුව

    අනික උඹ හිතුවද උඹගෙ තනි චන්දෙන් කියලා ආණ්ඩු පත් කරන්නෙ

    ඩෝබි පොඩ්ඩක් ඇත්නම් දැන් කලබල වෙනවා නේද? :sorry:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,334
    8,836
    113
    ඩෝබි පොඩ්ඩක් ඇත්නම් දැන් කලබල වෙනවා නේද? :sorry:
    ඔවු මේ ත්‍රෙඩ් එක නැගලා ගිහින් ආණ්ඩුව පොහොට්ටුවට එහෙම ගියොත් කියලා බය හිතුනා