NPP ලාල්කාන්ත මේ කියන එක අහල සිරාවටම මම SHOCK උනා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,282
    5,847
    113
    Athurugiriya
    පළවෙනි විනාඩිය විතරයි අහන්න ඕන

    සිරාව්ටම මේ මිනිස්සුන්ගෙ ඔළු වල තියෙන්නෙ මොනවද? කුඹුරු කරන එක අඩු කරන්න කියන්නෙ? අතිරික්තයක් ඕන නෑ කියන්නෙ?

    උබල කිසිම එකෙක් මේ කතාව දිහා ගැති වෙච්ච NPP කාරයෙක් විදිහට බලන්න එපා. මේක සෑහෙන්න හිතන්න ඕන දෙයක් මේ කියල තියන දේ ගැන. මේ මිනිස්සු උඹලව control කරන්නෙ කොහොමද කියල හිතාගන්න.

    උබලගෙ අනාගතේ ගැන සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අවුරුද්දකට කලින් මිල වැඩි මිල වැඩී හාල් නෑ රටින් ගේන්න වෙනව කිය කිය පොලවෙ පස් කෑව. දැන් වැඩි කියල අඩු කරන්න යනව. ඒකත් පාරෙ ‍යනකොට දැක්ක කුඹුරු යායක් දැකල වටේම තියෙන්නෙ කුඹුරු කියල. වැඩිලු ඒක.

    කිසිම data එකක් අරගෙන logical plan එකක්වත් නැතුව කියන්නෙ.
    වී හදන එක වැඩී නං option කොච්චර තියනවද. Export කරන්න පුළුවන් වැඩිම නං ඒව අරන් තියාගෙන දිත්ව වගේ ප්‍රශ්නෙකදි දෙන්න තියාගන්න පුළුවන්.

    කිසිම scientific calculation එකක් නැතුව ඔහේ කියවන එකෙක් මේ මිනිස්සු රට කරන්නෙ කොහොමද කියල හිතන්න තවත් නං මොකුත් ඕන නෑ. උඹල තවත් මේකට support කරනව නං අපේ වල අපිම කපාගන්නව වගේ වැඩක් ඒක.
    මම NPP එක ගැනයි ලාල්කාන්තල ගැනයි 2024 කියපුව දැන් ටික ටික ඇත්ත වෙනව.

    2024 predictions
    මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ.

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,956
    1
    21,622
    113
    35
    Spain
    ඕක රනිල් කිව්වම මිනිස්සු රනිලා මරාගෙන නොකෑවා විතරයි. ලංකාවේ යපුමට විතරක් කුඹුරු වගා කරලා වෙනත් කර්මාන්තයක් හෝ සේවාවක් දෙන කම් රට දියුණු වෙන්නේ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    21,031
    26,539
    113
    රවී කරු හොරා කිව්වා ඕකම.... පිටරටින් ගේන එක ලාබයි, නමුත් global logistics අවුලක් ගියපුවහම රට ඉවරයි.

    මුං මේ කියන්නේ IMF එකෙන් ගහන තෙල්.

    පිස්සු හුප්ත ලාලා...
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    588
    508
    93
    40
    Colombo
    අපි production එක වැඩි කරන්න කියල ඔෆිස් මීටින් වල කියන එක උන් කියන්නේ ඔහොම තමයි බන්....

    උදා: දැන් ලංකාවේ අක්කර 1000ක් වී වගා කරනවා, එක හොදටම ඇති දේශීය පරිභෝජනයට.
    එහෙම තියෙනකොට දැන් උත්සහ කරන්නේ ඒ තියෙන අක්කර 1000න්ම තව වැඩිපුර අස්වෙන්නක් ගන්න.
    තවත් වැඩිපුර වී වලට අපේ භුමිය පාවිච්චි කරන්නේ නැතුව.
    ඒ ඉතුරු වෙන භුමිය පාවිච්චි කරනවා වෙන ප්‍රයෝජනවත් Project එකකට

    අපි දාගෙන ඉන්න කන්නාඩි ගලෝල බැලුවොත් ඕක හොද දෙයක්....
     
    හා 👥🕶️
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,159
    1,480
    113
    Mulinma kawruhari kiyapanko kuburu karala profit ganne kohomada kiyala? Gaththa ekek innawada?

    Oya pinata kana goviyo tika wena wadak karanawanam tax gewana untath labai, unge pawl walatath hodai.
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    588
    508
    93
    40
    Colombo
    Mulinma kawruhari kiyapanko kuburu karala profit ganne kohomada kiyala? Gaththa ekek innawada?

    Oya pinata kana goviyo tika wena wadak karanawanam tax gewana untath labai, unge pawl walatath hodai.
    හරියට කරනවා නම් ගොවිතැන පාඩු නෑ මචන්...

    ඔය පැති වලට ගිහින් බැලුවොත් ඇත්ත සිද්දිය වෙන දෙයක්.

    මිනිහා හොයන එකෙන් බාගෙට බාගයක් බොනවා...
    ගෙදර ගෑණි වටේම මයික්‍රෝ ෆිනෑන්ස් කාරයින්ට ණය වෙලා ඒවා ගෙවා ගෙවා ඉන්නවා.

    උන්ට ඔය පුරුදු වලින් ඈත් වෙන්න බැරි හින්ද හැමදාම දුක් විදිනවා, ඒ නැතුව වගාවෙන් පාඩු වෙලා නෙමෙයි...
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,301
    104,525
    113
    අමුඩ අදින්න පුළුවන් ඩෝබිල ටිකක් ඕනි පෙළපාළියක් යන්න. කෙහෙල් ඇවරිය ගානේ දෙන්නන් ගෙදර ගෙනියන්න.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,673
    2,172
    113
    colombo
    පළවෙනි විනාඩිය විතරයි අහන්න ඕන

    සිරාව්ටම මේ මිනිස්සුන්ගෙ ඔළු වල තියෙන්නෙ මොනවද? කුඹුරු කරන එක අඩු කරන්න කියන්නෙ? අතිරික්තයක් ඕන නෑ කියන්නෙ?

    උබල කිසිම එකෙක් මේ කතාව දිහා ගැති වෙච්ච NPP කාරයෙක් විදිහට බලන්න එපා. මේක සෑහෙන්න හිතන්න ඕන දෙයක් මේ කියල තියන දේ ගැන. මේ මිනිස්සු උඹලව control කරන්නෙ කොහොමද කියල හිතාගන්න.

    උබලගෙ අනාගතේ ගැන සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අවුරුද්දකට කලින් මිල වැඩි මිල වැඩී හාල් නෑ රටින් ගේන්න වෙනව කිය කිය පොලවෙ පස් කෑව. දැන් වැඩි කියල අඩු කරන්න යනව. ඒකත් පාරෙ ‍යනකොට දැක්ක කුඹුරු යායක් දැකල වටේම තියෙන්නෙ කුඹුරු කියල. වැඩිලු ඒක.

    කිසිම data එකක් අරගෙන logical plan එකක්වත් නැතුව කියන්නෙ.
    වී හදන එක වැඩී නං option කොච්චර තියනවද. Export කරන්න පුළුවන් වැඩිම නං ඒව අරන් තියාගෙන දිත්ව වගේ ප්‍රශ්නෙකදි දෙන්න තියාගන්න පුළුවන්.

    කිසිම scientific calculation එකක් නැතුව ඔහේ කියවන එකෙක් මේ මිනිස්සු රට කරන්නෙ කොහොමද කියල හිතන්න තවත් නං මොකුත් ඕන නෑ. උඹල තවත් මේකට support කරනව නං අපේ වල අපිම කපාගන්නව වගේ වැඩක් ඒක.
    මම NPP එක ගැනයි ලාල්කාන්තල ගැනයි 2024 කියපුව දැන් ටික ටික ඇත්ත වෙනව.

    2024 predictions

    ඒ උනාට අපි මාලිමාවට කියන සෑහෙන පිරිසක් ඉන්නව.... උන්ට ලැජ්ජාවකුත් නෑ... මෙව්වගෙ බරක් පතලකුත් නෑ..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,227
    6,021
    113
    අපේ පැත්තෙ වීගොයියො පට්ට මලෙන් ඉන්නෙ ආණ්ඩුවත් එක්ක වී වලට මිලක් නෑ කියල.
    සාධාරණයි ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් බලපුවාම
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,784
    7,846
    113
    කාබෝහයිඩ්‍රේඩ් ගන්නව වැඩී කියලනෙ කියන්නෙ ඒක ඇත්තනෙ, ආව උස්සගන ත්‍රෙඩ් දාන්න ආය හොරුන්ට චන්දෙ දෙන්න කියාගන
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,282
    5,847
    113
    Athurugiriya
    Mulinma kawruhari kiyapanko kuburu karala profit ganne kohomada kiyala? Gaththa ekek innawada?

    Oya pinata kana goviyo tika wena wadak karanawanam tax gewana untath labai, unge pawl walatath hodai.
    එකෙක්වත් කුඹුරු කරන් නැති උනහම උඹත් බත් නැතුව නිකන්ද කන්නෙ? එළකිරි විද්වතුන් ගෙ මොළේ නං අහස උසට