A Part Time Job (අර්ධ කාලීන රැකියා අවස්ථාවක්)

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    A Part Time Job (අර්ධ කාලීන රැකියා අවස්ථාවක්)

    මා විසින් පවත්වාගෙන යනු ලබන ජ්‍යොතිශ්‍ය සේවාවක් සඳහා නියෝජිතයින් ලෙස සම්බන්ධ වෙන්න කැමති අය විමසන්න. ලියාපදිංචි ගාස්තුවක් හෝ වෙනත් කිසිම ආකාරයක ආරම්භක ගාස්තුවක් අයකරන්නේ නැත. ඔබ මා වෙත යොමු කරන වැඩ වලදී අදාල අයකිරීමෙන් 50% ක මුදලක් ඔබට හිමිවේ :yes: .

    මා බලාපොරොත්තුවන්නේ පහත සඳහන් සේවාවන් සැපයීමටයි,

    1. හඳහන් ගණනය කිරීම - මෙය මා විසින්ම නිර්මාණය කරන ලද මෘදුකාංගයක් මඟින් සිදු කෙරේ. මෙමඟින් පැහැදිලි හා දර්ශණීය මුද්‍රිත පිටපත් ලබාගත හැක. අවශ්‍ය අයට ආදර්ශ පිටපත් කලින් භාගත කොට බලන්න පුලුවන්. මෘදුකාංගය මඟින් පලාඵල විස්තර ලබා දෙන්නේ නැත. අවශ්‍ය අය සඳහා පලාඵල විස්තර පළපුරුදු ජ්‍යොතිශ්‍ය වේදියකු විසින් ලබාදේ.

    පසු කාලීණව පහත සේවාවන් සැපයීමටද අදහස් කර ඇත.
    2. නැකත් ගණනය කිරීම
    3. පොරොන්දම් ගැලපීම

    සියළුම මුද්‍රිත පිටපත් සිංහලෙන් නිකුත් කෙරේ.

    මෙය නීත්‍යානුකූල හා ගෞරවනීය සේවාවක් වන අතර ( වංචනිකව සිදු කරන මන්තර වශී ගුරුකම් ව්‍යාපාර ආදිය සමඟ පටලවා ගන්න එපා :no: ) මීට සම්බන්ධ වීමට ඔබ මේ දේවල් අනුගමනය කරන්නකු වීම හෝ මෙම විශයන් ඉගෙනගෙන තිබීම අත්‍යාවශ්‍ය නැත. නමුත් ඉතා ප්‍රාථමික දැනීමක් හෝ තිබීම ඔබේ කාර්ය පහසු කරවනු වනු ඇත.

    සම්බන්ධ වීමට කැමති අය වැඩි විස්තර සඳහා මට පුද්ගලික පණිවිඩයක් එවන්න.
    පණිවිඩයේ මාතෘකාව - Agents for the Astrology Service
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    kosandpol said:
    Check your own "kendare"
    you dont seem to be having a fruitful time in this thread.
    :P

    My intention is not to get the maximum comments. If you interested just send a PM. That is enough.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    I want to be a kernel developer !
    But there are no jobs for kernel develoers , so I decided to find a slow job
    as a book selling shop sales man. Less responsibility and slow life , good for me.

    One thing is I hate high jobs , because they are bindided with the responsibilities ,
    and ppl are always have jelocy. and i think the money that I earned from that
    will sufficent to buy the computer hardware and other things.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    දැන් කැමති අයට ඊමේල් කරන්න පුළුවන්

    maathrukaaven poddak pita deyak,

    Sinhala Unicode gena meeta vadaa Elakiri memberslaa denuvath viya yuthui. emagin vena venama font install nokara Sinhala bhaavithaa karanna puluvan. Singlish vage software ekak bhaavithaa karala mea vidiyatama type karannai thiyennea.

    ---

    mama post eka image ekak hatiyatath daannam.

    a5e4f9e83feb946bfa408b18cb23d87d5g.jpg
     
    Last edited:

    Deshamaanya

    Member
    Jun 7, 2009
    2
    0
    0
    වීශී ගුරුකම් වගේ දෙයක් කලානම් මරුනේ, අපිටත් වැඩක් කරගන්න තිබුණා ;) . කොහොම උනත් ගුඩ් ලක් මචන්.